Focus කරන්න හොදයි කියපු නිසා අර ගත්තා. Order කරායින් පස්සේ තමයි දන්නේ කාමේෂ්වරී බාවිතය කරන්නේ Sex වලට කියලා. ජීව ශක්ති රසායනය ගන්නවා ඊලග සැරේ. කමක් නැහැ ඉතිං දැන්.
ඉතිං මේක පාවිච්චි කරන්නේ කොහොමද? මේකේ තියෙන්නේ නම් වද්‍ය උපදෙස් මත දිනකට දෙවරක් එලකිරිත් එක්ක ගන්න කියලයි. මගේ ලග වද්‍ය වරයෙකුත් නැහැ එලකිරිත් නැහැ. ඒ නිසා මම මෙහි උදව් පතනවා. මට ඕනේ ආතල් එකක් ගන්න නෙවේ Focus වෙන්න. Focus වෙන්න කොච්චර ප්‍රමාණයක්ද කන්න ඕනේ? එකක්ම කෑවොත් අවුල් යයිද?
එතකොට Sex කරන්න නම් කොච්චර කන්න ඕනෙද? ගැහැණු පාර්ශවයට දුන්නට අවුලක් නැත්ද?
මේක වැඩ කරන්න කොච්චර වෙලා යනවද? පාවිච්චි කරන/ කරපු අය උපදෙසක් දෙන්න. මාත් කාලා බලලා ගුණ අගුණ මම කියන්නම්. 

Last edited: