මා හා විවාදයකට දිලිත් සුදුසු මදි..- අනුර

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    සජීවී විවාදයකට පැමිණෙන ලෙස මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවිර මහතා විසින් කරන ලද අභියෝගය ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා විසින් ප්‍රතික්ෂේප කරයි.

    ඔහු පවසන්නේ තමන් සහ සමග විවාදයකට පැමිණීමට පෙර දිලිත් ජයවිර මහතා ප්‍රාදේශීය සභාවක හෝ මන්ත්‍රී ධුරයක් දැරිය යුතු බවයි.

    එනිසා ඔහු සමග විවාදයක් තමන්ට නැති බවද හෙතෙම කියා සිටියේය.

    දිසානායක මහතා මෙම අදහස් පළ කරන ලද්දේ සියත රූපවාහිනියේ පැවති වැඩසටහනකට එක්වෙමිනි.
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,995
    10,161
    113
    Picsart-24-01-09-20-36-31-808.jpg
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,358
    1,823
    113
    colombo
    සජීවී විවාදයකට පැමිණෙන ලෙස මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවිර මහතා විසින් කරන ලද අභියෝගය ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා විසින් ප්‍රතික්ෂේප කරයි.

    ඔහු පවසන්නේ තමන් සහ සමග විවාදයකට පැමිණීමට පෙර දිලිත් ජයවිර මහතා ප්‍රාදේශීය සභාවක හෝ මන්ත්‍රී ධුරයක් දැරිය යුතු බවයි.

    එනිසා ඔහු සමග විවාදයක් තමන්ට නැති බවද හෙතෙම කියා සිටියේය.

    දිසානායක මහතා මෙම අදහස් පළ කරන ලද්දේ සියත රූපවාහිනියේ පැවති වැඩසටහනකට එක්වෙමිනි.
    කෝමත් දිලිත්ට බය ඇති, කියපු බොරු වල රෙකෝඩ් මිනිහා ගාව තියෙන නිසා. හැරෙන හැරෙන පැත්තට බොරු කියන එකා මේ වගේ දෙයක් හරි කියල පැනල යනව ඇති.

    ඕකත් හරියට උන්ගෙ ප්‍රතිපත්ති උන්ම කඩනව වගේ...
    - ලාල් කාන්ත තවම මාදිවෙල ස්කීම් එකේ, හැබැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නෙමෙයි.
    - හඳුන් පාර්ලිමේන්තු ආවට, චන්දෙන් පරාදයි.

    මෙව්වට නම් මීක් නෑ ගොඩක් අය... ජරාජීර්ණ රතු කමොආකාරයො ටිකක් මිසක් මේකට ජේවීපි ගති ලක්ෂණ නෑ. ප්‍රංශෙ වයස 34 න් අගමැති වෙනකොට ලපකොටා කියනව තරුණ එයාලට බලය දෙන්න වෙනස් දෙයක් කරන්නලු. එයාගෙ වයස කීයක් කියල හිතම් ඉන්නවද දන්නෙ නෑ. දැන් දැන් තරුණ කෑල්ල හලලා, අලුත් කට්ටියකට දෙන්න කියනවා. අලුත් කියන්නෙ, විපක්ෂෙම සෑහෙන්න කල් මම හිතන්නෙ.

    මේ ක්‍රමේ ඇතුළෙ අලුතින් කෙනෙක්ට එන්න ඉඩ කඩක් නෑ. සම්ප්‍රදායික විදිහට අටවගත්ත පක්ෂයක් ඕනි, එහෙම එකක් අලුතෙන් කරන්න සල්ලි, බලය ඕනි. ඔය ටික වෙනස් කරත්, මිනිස්සුන්ට මොළයක් දෙන්න වෙනවා හරි දේ කරන්න, තේරුම් ගන්න. බොරු කියන අයයි, ඇත්ත වගේ බොරු කරන අයයි. මාරු කරලා බලමු වගේ රස කතා කියන, නිරාගමික, කටින් බතල හිටෝන උන්ගෙ දැක්ම මොකද්ද කියල ප්‍රස්න කරන්න පුළුවන් කොන්දක් තියෙන තරුන පරපුරක් බිහිකරන්න වෙයි, මේක ඇත්තටම ගොඩ දාන්න නම්.
     
    Last edited:

    ai ban ochchara mahansi wela rachana liyanne???
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,358
    1,823
    113
    colombo
    ai ban ochchara mahansi wela rachana liyanne???
    මට නම් විනාඩියට වචන 100ක් වුතර කොටන්න පුළුවන්.. ඇයි උඹට උඹේ හැල්ල ලියන්න හෙන වෙලා ගියාද බම්. එක අහපු සාධනීය පස්නෙකට උත්තරයක් දියන් පුළුවන් නම්...
    බය නැත් නම්, ඩයල් එක නම් ඇට්ටි හැලෙන්න දෙන්නනෙ තියෙන්නෙ විවාදෙකට ඇවිල්ලා. එතකොට දිලිත්ගෙ කැම්පේන් එක එතනින් ඉවරයිනෙ, ඒම බෑලුද ? බයයි වගෙත් නෙ...
     
    • Haha
    Reactions: 2osama

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113

    @SLK_sri dilith balata kade yanne u ube puka palanawa kiwa hindada​

    poddak hitapan, ube ammage puke arina ganamn inne.

    mama kade yanne namal rajapakshata ponnayo,

    මට නම් විනාඩියට වචන 100ක් වුතර කොටන්න පුළුවන්.. ඇයි උඹට උඹේ හැල්ල ලියන්න හෙන වෙලා ගියාද බම්. එක අහපු සාධනීය පස්නෙකට උත්තරයක් දියන් පුළුවන් නම්...

    ko ban mama liyapu heli, ubata pissuda
    ------ Post added on Jan 9, 2024 at 9:51 PM
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,358
    1,823
    113
    colombo
    සජීවී විවාදයකට පැමිණෙන ලෙස මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවිර මහතා විසින් කරන ලද අභියෝගය ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා විසින් ප්‍රතික්ෂේප කරයි.

    ඔහු පවසන්නේ තමන් සහ සමග විවාදයකට පැමිණීමට පෙර දිලිත් ජයවිර මහතා ප්‍රාදේශීය සභාවක හෝ මන්ත්‍රී ධුරයක් දැරිය යුතු බවයි.

    එනිසා ඔහු සමග විවාදයක් තමන්ට නැති බවද හෙතෙම කියා සිටියේය.

    දිසානායක මහතා මෙම අදහස් පළ කරන ලද්දේ සියත රූපවාහිනියේ පැවති වැඩසටහනකට එක්වෙමිනි.
    උඹ මේක කොපි කරල මේකෙ ගැහුව කියලද කියන්නෙ... ක්‍රෑක්ක්..තුහ්. වේ$@%@&@*@
    හික් හික් හික්
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,854
    113
    මාලඹේ

    අනුරයට මොලේ තියෙනවා ඌ දන්නවා විවාදයට ගියොත් රෙදි ගැලවෙනවා කියලා😛
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,854
    113
    මාලඹේ
    @Xi Jinping අනුර දිලිත් පොන්නයට ත් බය වෙලා 🤣🤣
    හැංගෙන්න බිත්තර කට්ටක් වත් හොයලා ගෙනත් දීපන් 😛
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    උඹ මේක කොපි කරල මේකෙ ගැහුව කියලද කියන්නෙ... ක්‍රෑක්ක්..තුහ්. වේ$@%@&@*@
    හික් හික් හික්

    nethuwa yako, tho danne nedda mage thread 99% ehema thamai

    හික් හික් හික්හික් හික් හික්හික් හික් හික්
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,742
    3,065
    113
    nethuwa yako, tho danne nedda mage thread 99% ehema thamai

    හික් හික් හික්හික් හික් හික්හික් හික් හික්
    adata saudiyee babalage kakusi hodala iwarida pons
     
    • Love
    Reactions: 2osama