මා_කැම්පස්_ගොස්_නැත

Vhp6385

Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83

    Russia,China,Pakistan gihin S3 tath MBBS gahagena enna hodada?

    General hospital eke director pitarata gihin degree gahala apu nisa modayekda?

    Kuhaka heththa :)

    onna ithin gon kama pennawa...russia and pakisthan state uni walata lankawe un ganne (medicine)
    C2i s1n...danna pukak kiyapn....hari meka kypn un mona result eka hari dala eprm pass wela nh enne saitm un eka liyanwada...un liyai art krla pa*k*
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,538
    6,026
    113
    රට යන උන් ආයි ලංකාවට ඇවිත් Act16 ලියන්න ඕනෙ.
    රට ගිහින් ලක්ෂ 50කින් ඩිග්‍රිය කරගන්න පුළුවන්කම තියෙද්දි Act 16 ලියන්න වෙන හන්දා ඒක නොකර බේරෙන්න කෝටි 1.2ක් ගෙවාගෙන Shortcut ඩොකාල වෙන්න හොර ගුහාවලට රිංගලා ඉන්න අයත් ඉන්නවා. :lol:

    eth nevil seeya nam kiyanne.. okata liyana puluwan kiyala.. :D :D ithin uthgoshanaya krapalla ko.. unta act 16 liyanna bala karala..oka wahala danne nathuwa.. ethakota seramalla ma goda ne.. :D :D ehenam ai mey pvt campus wahanna ona kiyala antharey un dangalanne.. :D :D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ehnam wadey iwarai ne.. oka wahanna dangalanne nathuwa.. act 16 liyanna bala karala uthgoshaney karapalla ko.. ehenam ithin awulak nah ne. .ai boruwata ewa wahanne..

    උන්ට ලියන්ඩ බැරිනම්,උබ කියන්නෙ උද්ගෝසන කරල බලෙන් ලියවන්ඩ කියලද???මොනවද මේ කියවන්නෙ...ඇයි ඔච්චරම නිවට...පුද්ගලික අධ්යාපනය ප්‍රමිතිගත කරන්ඩ ඔනෙ අනිත් උන් උද්ගෝසන කරලද??? :confused::confused::confused:
     
    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28
    බූරුවො ඉගෙන සල්ලි වලින්ද??? ලක්ශ 120 දුන්න කියල මොලේ ඉබේ පහල වෙනවද???

    පොන්ස් ...ඩොකෙක් වෙන්නේ සල්ලි හොයන්න... නැතුව උබල MBBS සහතිකේ ෆුකේ ගහගෙන හිටපන්කෝ 'මම ඩොකා' 'මම ඩොකා' ලෝකෙට පෙන්න ..ඕකනේ දැන් ලොකු... එක මාසයක් තොපිට පඩි නොදුන්නොත් මරාගෙන මැරෙන්නේ නැද්ද ..මොලේ ෆකක් නෙවෙයි මෙතන සල්ලි තියෙන්නේ ..ඩොකාලට ඕනිත් සල්ලි ...තොපි මේ ලක්ෂ 02 ක් පඩි අරන් නටන නැටිල්ලට ෆුකෙනුත් හිනා වෙනවා ඇති තම්බිලා ...කොටින්ම කිව්වොත් අට පාස් වත් නැති මුදලාලිලා ..සයිවර් කඩ කාරයත් ලක්ෂ 02 වඩා හොයනවා පොන්ස්...මොලේ ගහගනින් ෆුකේ ....සල්ලි හොයන්න බැරි පුදුම මොල
    මෙව්වා ...
     
    • Like
    Reactions: Lokka Ayya

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මාද කැම්පස් ගොස් නැත

    නමුත්...අරමුණ අනුව මට පැත්තක් ගන්නට වේ නම් මා ගන්නේ සිසුන්ගේ පැත්තය...හේතුව ලංකාවේ සමහරුන්ට අනුව මාද කුහකයෙක් වීමය ...නිකම්ම කුහකයෙකු නොව දුප්පත් කුහකයෙක් වෙමි...
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    ithin bola huththiye.. russai, china, bangladesh oita adu results walata degree eka denne.. ewa danatamath aprove.. ewatath oya kiyana gaanama salli gannawa..

    a/l kiyanne selection walata use karana ekak misak maha loku moley maina eka neme. .godak honda waddo, first time gu kara gena .. second time a3 danawa.. :D :D api kiyanne sitam wala degree eka quality karala.. intake walta fixed results wage thiyanna kiyala.. c3 wage ...

    umba nam antharey inna ratak harak wage mai

    Ub dannwada russia state med fac walata minimum result eka bangladesh blpn eprm highest pass rate tynne mokeda kiyala anthare adalanma ne bn...russia china dekema fundamental course tynwa low results tyna unta saitm unta tynwa magula ....... Anthare un kynne karnda bri dewal mn kynne un kyna magulak neme bn
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,538
    6,026
    113
    උන්ට ලියන්ඩ බැරිනම්,උබ කියන්නෙ උද්ගෝසන කරල බලෙන් ලියවන්ඩ කියලද???මොනවද මේ කියවන්නෙ...ඇයි ඔච්චරම නිවට...පුද්ගලික අධ්යාපනය ප්‍රමිතිගත කරන්ඩ ඔනෙ අනිත් උන් උද්ගෝසන කරලද??? :confused::confused::confused:

    hahaha ehenam ithin mona pakatada wahanne.. umbalata eken wadak naha ne.. gmo eke unui sitam eke unui bala gani ne.. ai ehenam umbala uthgoshana karanne. mona pakatada parawal wahagena guti kanne.. paduwe igena gena inna puluwan ne
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    පොන්ස් ...ඩොකෙක් වෙන්නේ සල්ලි හොයන්න... නැතුව උබල MBBS සහතිකේ ෆුකේ ගහගෙන හිටපන්කෝ 'මම ඩොකා' 'මම ඩොකා' ලෝකෙට පෙන්න ..ඕකනේ දැන් ලොකු... එක මාසයක් තොපිට පඩි නොදුන්නොත් මරාගෙන මැරෙන්නේ නැද්ද ..මොලේ ෆකක් නෙවෙයි මෙතන සල්ලි තියෙන්නේ ..ඩොකාලට ඕනිත් සල්ලි ...තොපි මේ ලක්ෂ 02 ක් පඩි අරන් නටන නැටිල්ලට ෆුකෙනුත් හිනා වෙනවා ඇති තම්බිලා ...කොටින්ම කිව්වොත් අට පාස් වත් නැති මුදලාලිලා ..සයිවර් කඩ කාරයත් ලක්ෂ 02 වඩා හොයනවා පොන්ස්...මොලේ ගහගනින් ෆුකේ ....සල්ලි හොයන්න බැරි පුදුම මොල
    මෙව්වා ...

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:මූ මොනවද මේ කියන්නෙ...8 වත් පාස්ද උබ...
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,538
    6,026
    113
    Ub dannwada russia state med fac walata minimum result eka bangladesh blpn eprm highest pass rate tynne mokeda kiyala anthare adalanma ne bn...russia china dekema fundamental course tynwa low results tyna unta saitm unta tynwa magula ....... Anthare un kynne karnda bri dewal mn kynne un kyna magulak neme bn

    hari ne.. ithin ban hamoma kiyanne.. degree eka quality karanna.. eeta passe sali neme ratharan hari deela. gmo eke sahayath aran wada karanna kiyala ne.. eth campus un dangalanne.. mewa wahanna ona..serama pwara ganna ona.. ..

    oya serama prashna iwarai.. unta gov eken act 16 liyanna della.. Gmo docs and minitry combine wela check karala results out kala nam. :)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    hahaha ehenam ithin mona pakatada wahanne.. umbalata eken wadak naha ne.. gmo eke unui sitam eke unui bala gani ne.. ai ehenam umbala uthgoshana karanne. mona pakatada parawal wahagena guti kanne.. paduwe igena gena inna puluwan ne

    අනේ ඇත්තම කියන්ඩද...උබට නම් මොලේ කියන දේ කලදවක්වත් නැ...කමෙන්ට් කරන්ඩ කලින් කියපු එකේ හරය මොකක්ද කියල හිතල බලල කමෙන්ට් කරපන්...
     
    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:මූ මොනවද මේ කියන්නෙ...8 වත් පාස්ද උබ...

    මෙන්න උබේ ප්‍රශ්නේ

    බූරුවො ඉගෙන සල්ලි වලින්ද??? ලක්ශ 120 දුන්න කියල මොලේ ඉබේ පහල වෙනවද???

    "'පොන්ස් ...ඩොකෙක් වෙන්නේ සල්ලි හොයන්න... නැතුව උබල MBBS සහතිකේ ෆුකේ ගහගෙන හිටපන්කෝ 'මම ඩොකා' 'මම ඩොකා' ලෝකෙට පෙන්න ..ඕකනේ දැන් ලොකු... එක මාසයක් තොපිට පඩි නොදුන්නොත් මරාගෙන මැරෙන්නේ නැද්ද ..මොලේ ෆකක් නෙවෙයි මෙතන සල්ලි තියෙන්නේ ..ඩොකාලට ඕනිත් සල්ලි ...තොපි මේ ලක්ෂ 02 ක් පඩි අරන් නටන නැටිල්ලට ෆුකෙනුත් හිනා වෙනවා ඇති තම්බිලා ...කොටින්ම කිව්වොත් අට පාස් වත් නැති මුදලාලිලා ..සයිවර් කඩ කාරයත් ලක්ෂ 02 වඩා හොයනවා පොන්ස්...මොලේ ගහගනින් ෆුකේ ....සල්ලි හොයන්න බැරි පුදුම මොල
    මෙව්වා ...""

    තව පාරක් කියවපන් හොදට ..එතකොට තේරෙයි ....එහෙමත් තේරුම් ගන්න බැරි නම් පාරේ වඩේ විකුණන මොහොමඩ් ගෙන් අහපන් මම මොකක්ද කිව්වේ කියල ...
    ඩොකා ලට ඔය කියන තරම් මගේ අම්මෝ සුපිරි මොලයක් තිබුනානම් පොන්ස් කොහොමද පාරේ ජංගි විකුණන මනුස්සය උබලට වඩා සල්ලි හොයන්නේ ...දැන්වත් බලමු තේරුනාද කියල ...
     
    Last edited:
    • Like
    Reactions: Rusiru2008
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    eth nevil seeya nam kiyanne.. okata liyana puluwan kiyala.. :D :D ithin uthgoshanaya krapalla ko.. unta act 16 liyanna bala karala..oka wahala danne nathuwa.. ethakota seramalla ma goda ne.. :D :D ehenam ai mey pvt campus wahanna ona kiyala antharey un dangalanne.. :D :D

    නෙවිල් සීයා මීඩියාවල කයිය ගැහුවට වැඩක් නෑනෙ.ලිඛිතව වෛද්‍ය සභාවෙන් ඉල්ලීමක් කරන්න ඕනෙ.
    ණයක් ඉල්ලන්න බැංකුවට ෆෝම් එක පුරවලා නොදී ණයක් ඕන කියලා කතාවක් කරලා වීඩියෝවක් හදලා මීඩියාවලට යවලා හරියන්නෙ නෑනෙ.

    1)වෛද්‍ය සභාව ඕකෙ ප්‍රමිතිය ගැන ගැටළු මතුකරන්නෙ දාපු දවස්වල ඉඳන්.
    වෛද්‍ය සභාවේ පිළිගැනීම නැතුවත් "වෛද්‍ය සභාවේ අනුමැතිය සහිතයි" කියලා ඇඩ් දාල ළමයි රවට්ටගෙන ගෙන්නගත්තා.
    ඊට පස්සෙ වෛද්‍ය සභාවට ඕනෙ විදිහට ප්‍රමිතිය හදාගන්නෙ නැතුව ළමයි ලව්වා "මානව හිමිකම් නැතිවෙනවය" කියලා නඩු දම්මලා අනුමැතිය ගන්න දඟලන්නෙ.

    2)සයිටම් එකට විරුද්ධව කට්ටිය කෑගහන්න ගත්තට පස්සෙ තමා "ළමයින්ට සායනික පුහුණුව මදි" කියලා මතක් වෙන්නෙ.(නැත්තන් උන් නිකන්ම අවුට් වෙලා) ඒකත් රජයේ පීඨවල ළමයි අවුරුදු 3ක් කරන සායනික පුහුණුව ඒ අය මාස 6න් කරනවා. (අපරාදෙ අරුන් අවුරුදු 3ක් කාලෙ කන්නෙ හොස්පිටල් අස්සෙ :lol:)

    ප්‍රමිතිය හදාගන්න ඇත්තටම ඕනෙකමක් තියනවා නම් එදා ඉඳන්ම හරි පාරෙන් එන්න තිබ්බා.දැන් ඒක "වහන්න කියනකල්ම" ඉන්න වුනා "සයිටම් එකට ප්‍රමිතියක් හදාගන්න" මතක් වෙන්න.

    දැනුත් සයිටම් එකෙන් කරන්නෙ ආණ්ඩුව ලව්වා හදවන "ප්‍රමිතිය" පිටිපස්සෙ හැංගිලා නම හොඳකරගන්න.
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙන්න උබේ ප්‍රශ්නේ

    බූරුවො ඉගෙන සල්ලි වලින්ද??? ලක්ශ 120 දුන්න කියල මොලේ ඉබේ පහල වෙනවද???

    "'පොන්ස් ...ඩොකෙක් වෙන්නේ සල්ලි හොයන්න... නැතුව උබල MBBS සහතිකේ ෆුකේ ගහගෙන හිටපන්කෝ 'මම ඩොකා' 'මම ඩොකා' ලෝකෙට පෙන්න ..ඕකනේ දැන් ලොකු... එක මාසයක් තොපිට පඩි නොදුන්නොත් මරාගෙන මැරෙන්නේ නැද්ද ..මොලේ ෆකක් නෙවෙයි මෙතන සල්ලි තියෙන්නේ ..ඩොකාලට ඕනිත් සල්ලි ...තොපි මේ ලක්ෂ 02 ක් පඩි අරන් නටන නැටිල්ලට ෆුකෙනුත් හිනා වෙනවා ඇති තම්බිලා ...කොටින්ම කිව්වොත් අට පාස් වත් නැති මුදලාලිලා ..සයිවර් කඩ කාරයත් ලක්ෂ 02 වඩා හොයනවා පොන්ස්...මොලේ ගහගනින් ෆුකේ ....සල්ලි හොයන්න බැරි පුදුම මොල
    මෙව්වා ...""

    තව පාරක් කියවපන් හොදට ..එතකොට තේරෙයි ....එහෙමත් තේරුම් ගන්න බැරි නම් පාරේ වඩේ විකුණන මොහොමඩ් ගෙන් අහපන් මම මොකක්ද කිව්වේ කියල ...
    ඩොකා ලට ඔය කියන තරම් මගේ අම්මෝ සුපිරි මොලයක් තිබුනානම් පොන්ස් කොහොමද පාරේ ජංගි විකුණන මනුස්සය උබලට වඩා සල්ලි හොයන්නේ ...දැන්වත් බලමු තේරුනාද කියල ...
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:මොනවා කියවද මන්ද:dull:
     
    May 4, 2017
    1,354
    94
    0
    මහනුවර
    මොන කරුමයක්ද බන් ඇයි එකම අහන්නෙ...රුසියාවෙ හරි අගහරු ගිහින් හරි එන මොකා උනත් act 16 ලියල එන්නෙ...ඒත් උබේ ඔය ලක්ශ 120 දොස්තරලට ඒක ලියාගන්ඩ බැලු...act 16 ලියාගන්ඩ බැරි උන් දොස්තරල කරන්ඩ එපා කියල අපි කුහකයොනම් උබල මීහරක් බන්....

    ඇක්ට්‌ 16 කියන්නේ මොකද්ද කියල වත් දන්නවද මිනිහෝ උබ ? :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නෙවිල් සීයා මීඩියාවල කයිය ගැහුවට වැඩක් නෑනෙ.ලිඛිතව වෛද්‍ය සභාවෙන් ඉල්ලීමක් කරන්න ඕනෙ.
    ණයක් ඉල්ලන්න බැංකුවට ෆෝම් එක පුරවලා නොදී ණයක් ඕන කියලා කතාවක් කරලා වීඩියෝවක් හදලා මීඩියාවලට යවලා හරියන්නෙ නෑනෙ.

    1)වෛද්‍ය සභාව ඕකෙ ප්‍රමිතිය ගැන ගැටළු මතුකරන්නෙ දාපු දවස්වල ඉඳන්.
    වෛද්‍ය සභාවේ පිළිගැනීම නැතුවත් "වෛද්‍ය සභාවේ අනුමැතිය සහිතයි" කියලා ඇඩ් දාල ළමයි රවට්ටගෙන ගෙන්නගත්තා.
    ඊට පස්සෙ වෛද්‍ය සභාවට ඕනෙ විදිහට ප්‍රමිතිය හදාගන්නෙ නැතුව ළමයි ලව්වා "මානව හිමිකම් නැතිවෙනවය" කියලා නඩු දම්මලා අනුමැතිය ගන්න දඟලන්නෙ.

    2)සයිටම් එකට විරුද්ධව කට්ටිය කෑගහන්න ගත්තට පස්සෙ තමා "ළමයින්ට සායනික පුහුණුව මදි" කියලා මතක් වෙන්නෙ.(නැත්තන් උන් නිකන්ම අවුට් වෙලා) ඒකත් රජයේ පීඨවල ළමයි අවුරුදු 3ක් කරන සායනික පුහුණුව ඒ අය මාස 6න් කරනවා. (අපරාදෙ අරුන් අවුරුදු 3ක් කාලෙ කන්නෙ හොස්පිටල් අස්සෙ :lol:)

    ප්‍රමිතිය හදාගන්න ඇත්තටම ඕනෙකමක් තියනවා නම් එදා ඉඳන්ම හරි පාරෙන් එන්න තිබ්බා.දැන් ඒක "වහන්න කියනකල්ම" ඉන්න වුනා "සයිටම් එකට ප්‍රමිතියක් හදාගන්න" මතක් වෙන්න.

    දැනුත් සයිටම් එකෙන් කරන්නෙ ආණ්ඩුව ලව්වා හදවන "ප්‍රමිතිය" පිටිපස්සෙ හැංගිලා නම හොඳකරගන්න.

    ඔය මරි මෝඩයන්ට ඔව කියල වැඩක් නැ මචන්...ඔකුන් අඩුම ගානෙ ප්‍රමිතිය කියන වචනෙ තේරුමවත් දන්න උන් නෙමේ...
     
    May 4, 2017
    1,354
    94
    0
    මහනුවර
    මෙඩිකල් ෆීල්ඩ් එකේ ඉන්න උන් විතරක් වරෙල්ලකෝ පොඩ්ඩක් දැන් .. මේකේ මේ ගොව් කැම්පුස් යන , 2.50 ඩිග්‍රී කරන අඩු කුලේ සක්කිලි ටික පලයවුකෝ​
    :frown:
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    උබට ලක්ශ 120ක් දරන්න බැරි නම් ඒක දරන්න පුලුවන් එකා ඉගෙන ගත්තම මොකද්ද බන් වෙන්නෙ?

    Ehenm Hospital walat chargers gov eken daranne natiwa ubalatama daraganna dunna nm hari.

    ubata laksha 50k 60k daraganna bari nm puluwn eka jiwat unama mokakda bn wenne ? kiyala ahanawada uba etakota:angry: