මැක්කෙක් ගැලෙව්ව

johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,423
    6,915
    113
    වින්ටර් ෆොල්
    අද මැක්ක කකුල් දෙක උඩ දාගෙන ඇට දෙකත් පෙන්නගෙන මිදුලෙ පෙරලිල හිටිය.
    මම ඇටේ ටිකක් කකුලෙන් හෙල්ලුව, කුපාඩි කමට නෙමේ ජෝක් එකට. පස්සෙ දැක්ක ඇටේ බල්ලෙක් ඉන්නව. මම ඇටේ අතින් අල්ලල ටක් ගාල බල්ලව ගලෝල දැම්ම. පව්නෙ.
    ඔන්න අපේ ගෙදර දෙන්නෙක් සාක්ෂි
     
    මහ රෑ හිනා වෙන්න බෑ හුට්ටෝ :lol::rofl:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉතින් ඉතින් උබට මොකෝ උනේ.."හිතින් විතරක් පෙම් කරන්නම්"...කියලා හිටියද?:P

    ඔව් බන්... ක්ලාස් එකකට අපු කෙල්ලෙක්...
    අහන්න ගටක් තිබ්නේ නෑ
    උබේ සෙනුරි කොහොමද.? :P
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    ඔව් බන්... ක්ලාස් එකකට අපු කෙල්ලෙක්...
    අහන්න ගටක් තිබ්නේ නෑ
    උබේ සෙනුරි කොහොමද.? :P

    අහන්ට එපැයි බන් එහෙනම් උබටත් අද ටැග් දෙකක් දාන්න තිබ්බනේ!අනික තමා මට උබයි,අනුරාද,පොඩි සිල්වා පැටලෙනවා බන් :baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අහන්ට එපැයි බන් එහෙනම් උබටත් අද ටැග් දෙකක් දාන්න තිබ්බනේ!අනික තමා මට උබයි,අනුරාද,පොඩි සිල්වා පැටලෙනවා බන් :baffled:

    ඒ කොහොමද බන් එහෙම පැටලෙන්නේ...:baffled:
    අවතාරත් වෙනස්, මනමුත් වෙනස්... :baffled:
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    ඒ කොහොමද බන් එහෙම පැටලෙන්නේ...:baffled:
    අවතාරත් වෙනස්, මනමුත් වෙනස්... :baffled:

    නැහැ උබලා තුන්දෙනා උබයි,අනුරාදයි,වයිට් වොකයි එකම බෝට්ටුවේ නේ!මම කියන්නේ ප්‍රශ්න එහෙම...ඒකයි පැටලෙන්නේ
     
    අහන්ට එපැයි බන් එහෙනම් උබටත් අද ටැග් දෙකක් දාන්න තිබ්බනේ!අනික තමා මට උබයි,අනුරාද,පොඩි සිල්වා පැටලෙනවා බන් :baffled:

    අවුලක් නෑ තුනේම ඉන්නේ එකා