අපේ Facebook Account එකේ අලුත් Theater Photo Viewer එක නැති කරමු / මැක්සා වැඩක්
මෙන්න මම ඔයාලට අරගෙන ආවා අලුත් වැඩ කැල්ලක්..ඔයාලා හැමොම දන්නවානේ මුහුණු පොතේ අලුත් අලුත් වැඩ කැලි එනවා කියලා...ඒ වැඩ කැලි අතරින් ආවා අලුත් Photo Viewer එකක්..ඒ Photo Viewer එකකට ගොඩක් දෙනෙක් කැමති නැ..අනික ලොඩ් වෙන්නත් වෙලා යනවා..මේකට අපිට කරන්න තියෙන්නේ පොඩි වැඩක්..පහල රුපයේ තියෙන විදියට අපි Photo එකක් Viewer කරන කොට එන Theater එකෙදි අපේ යතුරු පුවරුවේ F5 බොත්තම තදකිරිමෙන් අලුත් Theater Photo Viewer එක නැති වි පරණ Photo Viewer එකට නැවත යන්න පුලුවන්...
පහත රූප බලන්න

යතුරු පුවරුවේ F5 බොත්තම තදකිරිමෙන් පසු පරණ Photo Viewer එක නැවතත්

දැන් වැඩේ ගොඩ..අපිට පහසුවෙන් දැන් පරණ Photo Viewer එකට සහ අලුත් Photo Viewer එකට F5 යතුර මගින් යාමට හැක..ඔයාලත් Try කරලා බලන්න
ඔබට ජය.
++REP
