මැක්‍රෝ ඡායාරූප කලාව (Macrophotography)
මැක්‍රෝ ඡායාරූප කලාව (Macrophotography)
ඡායාරූප කලාව ගැන ගොඩක් කතා වෙන නිසා මටත් හිතුන ඡායාරූප කලාවේ එක පැත්තක් ගැන ත්‍රෙඩ් එකක් දාන්න..
මේ තාක්ශනය ගැන මේ වෙනකොට ගොඩක් අය දන්නව ,මොකද දැන් ෆෝන් එකක එකේ උනත් Macro දකින්න පුලුවන් නිසා..
ඉස්සර ආපු Sony Ericsson K750i එකේ තමයි මුලින්ම දැක්කේ මම නම් , එල ෆෝන් එක.

මෙන්න මේක දැක්කම කට්ටියට මතක් වෙයි..
Macro කියන්නේ ඉතාම ලග (Close-up) ඡායාරූපකරණ ක්‍රමවේදයක්.. සාමාන්‍ය කැමරාවකින් ලැබෙන විභේදන බලය අඩුයි (ලග තියන වස්තු 2ක් වෙන්කර හදුනාගැනීමේ හැකියාව )
සාමාන්‍ය කැමරාවකින් මේ වගේ ලග නාභිගත කිරීම කරන්න බැහැ.. ඒකට තමයි මැක්‍රෝ තාක්ශනය හදුන්වා දුන්නේ..
ක්ශුද්‍ර ගණයේ නොවන පියවි ඇසට පෙනන වස්තු ඉතාම වැඩි විභේදන බලයක් යටත් ඡායාරූපගතකිරීම තමයි වෙන්නේ..
මම අර කලින් කියුව Phone වල නම් ඩිජිටල් විදිහට මැක්‍රෝ කියාත්මක වෙන්නේ, මේ වැඩේට හරීයන් නෑ..
Phone වලට ඒක ආව කියන්නේ විශේෂයෙන් පොතක පිටුවක් වගේ දෙයක් ඡායාරූපගත කරන් යන්න පුලුවන් වෙන්න..
Macro Enable Cam එකක් ගෙදර තියනව නම් පොතක පිටුවකට focus කරල මැක්‍රෝ on කරල බලන්න වෙනස
ඇත්තටම දැන් මැක්‍රෝකරණය (Macrophotography) වෙනම කලාවක් වෙලා.
මෙන්න මේ වගේ එකක් තමයි ඔප්ටිකල් මැක්‍රෝ කිට් එකක් කියන්නේ..
Tamron SP AF 90 mm F/2.8 Di MACRO 1:1
මේ තියෙන්නේ ඒ තාක්ශනය භාවිත කරල ගත්ත ඡායාරූප..
උපුටා ගැනීමක් නොවේ
..Thanks for Reading..

Last edited: