මැකෝට මොකෝ බන්

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    දැන් මැකෝට වයසයි බන්.. මිනිහ එතන හිටගෙන කතාකරන්නෙත් අමාරුවෙන්.. කරල ඉවර උන ගමන් යන හැටි දැක්ක නේද.. දැන් හරිනම් pension යන්න ඕනි වයසෙනෙ මචන්..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,878
    40,636
    113
    දැන් මැකෝට වයසයි බන්.. මිනිහ එතන හිටගෙන කතාකරන්නෙත් අමාරුවෙන්.. කරල ඉවර උන ගමන් යන හැටි දැක්ක නේද.. දැන් හරිනම් pension යන්න ඕනි වයසෙනෙ මචන්..

    :yes::yes:
    වැහි පිරිතෙ කතාව උබට තේරුනාද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්දයගෙත් පුක පැලුවා. රනිලගෙත් පුක පැලුවා. දෙපැත්තෙම ඉන්න තොපි වගේ කොටළුවන්ටත් වැලි දාලම ඇරියා. තව මොනාද බන්. දැන් ගිහින් බෙහෙත් ටිකක් දාගනින්.

    අනේ පලයන් රුචිරය යන්ඩ උබ එක වෙලාවකට නිකන් පිස්සෙක් වගේ බන් ගූ ඇන් පී වේසයෙන් දොඩෝනව..තව වෙලාවකට ස්වාධීන ටෝක් දෙනව උබ නම් මරු ඩයල් එක..:lol::lol::lol::lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,878
    40,636
    113
    ඌ දාගෙන ඉන්න බෙල්ට් එකට කියන නම මොකක්ද? මටත් ආසයි ඒ ජාතියෙ එකක් දාන්න
    වයි ශේප් සස්පෙන්ඩර්ස් කියලා කියන්නෙ

    අනේ පලයන් රුචිරය යන්ඩ උබ එක වෙලාවකට නිකන් පිස්සෙක් වගේ බන් ගූ ඇන් පී වේසයෙන් දොඩෝනව..තව වෙලාවකට ස්වාධීන ටෝක් දෙනව උබ නම් මරු ඩයල් එක..:lol::lol::lol::lol:
    උබ ඉතින් හැම වෙලේම ඇරගත්තු වේදනාව බලෙන් අමතක කරගෙනනෙ කතා කරන්නෙ.
    ;);)
    නැ බන් පොඩ්ඩක් කියල දීපන්කො :rolleyes::rolleyes:
    මාත් දන්නෙ නැති නිසයි යකෝ අහන්නෙ.
    Definitely something is wrong there..
    :rolleyes::rolleyes:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,202
    18,823
    113
    අදාල නෑනේ
    එක්සත් ජනපද තානාපති කාර්යාලයේ නිවේදනය
    නොවැම්බර් 10, 2018: පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා ගත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ තීරණය ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතනවලට බරපතල තර්ජනයක් වී තිබේ. මෙවැනි ක්‍රියා ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගතිය හා ජාත්‍යන්තර කීර්ති නාමය හානි වීමට හේතු විය හැකිය. අප ජනාධිපතිතුමන්ගෙන් ඉල්ලා සිටින්නේ ඔබේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන්ට සහ නීතියේ ආධිපත්‍යට ගරු කරන ලෙසත්, ඔබ සහ ඔබගේ රජය පත් කර ගැනීමේදී බලාපොරොත්තු වූ යහපාලනය සහ ප්‍රජාතන්ත්‍රවාදය සදහා වූ කැපවීම ඉටු කරන ලෙසත්ය

    45886655_10158055210197846_5488245009104764928_n.jpg
     
    :shocked::shocked:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ ඉතින් හැම වෙලේම ඇරගත්තු වේදනාව බලෙන් අමතක කරගෙනනෙ කතා කරන්නෙ. :

    මේව මහ හතරබීරි කතානෙ. කවුද බන් සිරාට චන්දෙත් දිල පුකත් පලා ගත්තෙ අපිද ???? දැන් එතකොට හoසය ගෙනාවෙ අපිද ලොල් :lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එක්සත් ජනපද තානාපති කාර්යාලයේ නිවේදනය
    නොවැම්බර් 10, 2018: පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා ගත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ තීරණය ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතනවලට බරපතල තර්ජනයක් වී තිබේ. මෙවැනි ක්‍රියා ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගතිය හා ජාත්‍යන්තර කීර්ති නාමය හානි වීමට හේතු විය හැකිය. අප ජනාධිපතිතුමන්ගෙන් ඉල්ලා සිටින්නේ ඔබේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන්ට සහ නීතියේ ආධිපත්‍යට ගරු කරන ලෙසත්, ඔබ සහ ඔබගේ රජය පත් කර ගැනීමේදී බලාපොරොත්තු වූ යහපාලනය සහ ප්‍රජාතන්ත්‍රවාදය සදහා වූ කැපවීම ඉටු කරන ලෙසත්ය

    අම්මෝ සෑහෙන තර්ජයනක් මැතිවරණය තියන එක,:lol::lol::lol::lol: ඒක හින්ද වෙන්ඩ ඇති ගු ඇන් පී කාරයො එක දිගට අවුරුදු ගනන් චන්දෙ කල් දැම්මෙ..:yes::yes:
     
    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    වෙනදා මෙහෙම නෙවේ බන් කතා කරන්නෙ. හොඳට හිනා වෙලා ඉන්න පොරක්.

    ඒක තමයි බන්. මට තේරුනෙත් නෑ. ඉල්ලා අස්වෙයිද දන්නෙ නෑ.

    Pora baya wela inne minihawa agamathi karayi kiyala
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,878
    40,636
    113
    මේව මහ හතරබීරි කතානෙ. කවුද බන් සිරාට චන්දෙත් දිල පුකත් පලා ගත්තෙ අපිද ???? දැන් එතකොට හoසය ගෙනාවෙ අපිද ලොල් :lol::lol::lol::lol:

    අපේ ඡන්දෙන් තොපේ පුකත් පැලුවා රනිල්ගෙ පුකත් පැලුවා. වේදනාව තියෙනව නම් ලුණු මිරිස් කන්න එපා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,878
    40,636
    113
    මැකෝ අවුලෙන් වගේ නේද බන්?
    ජනාධිපතිගෙ ගැසට් එක විතරනෙ මිනිහට අදාල වෙන්නෙ. එජාපෙයි ජවිපෙයි නීති විරෝධියි කියනවා. මිනිහා බොහොම ප්‍රජාතන්ත්‍රවාදීව දේශපාලනයයි රාජකාරියයි පටලව ගන්නෙ නැතිව වැඩ කරන පොරක්නෙ. ඒ වගේම මිනිස්සුන්ව තරහ කරගන්නෙ නැතිව කාත් එක්කත් හිනා වෙලා ඉන්න ඩයල් එකක්නෙ
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,202
    18,823
    113
    අදාල නෑනේ
    ජනාධිපතිගෙ ගැසට් එක විතරනෙ මිනිහට අදාල වෙන්නෙ. එජාපෙයි ජවිපෙයි නීති විරෝධියි කියනවා. මිනිහා බොහොම ප්‍රජාතන්ත්‍රවාදීව දේශපාලනයයි රාජකාරියයි පටලව ගන්නෙ නැතිව වැඩ කරන පොරක්නෙ. ඒ වගේම මිනිස්සුන්ව තරහ කරගන්නෙ නැතිව කාත් එක්කත් හිනා වෙලා ඉන්න ඩයල් එකක්නෙ

    Supreme court eken okay eka dunnoth awlak wena ekak na
    Eth Sira pissu kelinawa wadi kiyala hithenne nadda ubata