දැන් මැකෝට වයසයි බන්.. මිනිහ එතන හිටගෙන කතාකරන්නෙත් අමාරුවෙන්.. කරල ඉවර උන ගමන් යන හැටි දැක්ක නේද.. දැන් හරිනම් pension යන්න ඕනි වයසෙනෙ මචන්..

මහින්දයගෙත් පුක පැලුවා. රනිලගෙත් පුක පැලුවා. දෙපැත්තෙම ඉන්න තොපි වගේ කොටළුවන්ටත් වැලි දාලම ඇරියා. තව මොනාද බන්. දැන් ගිහින් බෙහෙත් ටිකක් දාගනින්.

වැලි එක්ක ඇරගෙන දැන් අවුරුදු 4කට කිට්ටුයිනෙ. තුවාල හොඳ ඇතිනේද. ඒත් වේදනාව මතක ඇතිනෙ.

වයි ශේප් සස්පෙන්ඩර්ස් කියලා කියන්නෙඌ දාගෙන ඉන්න බෙල්ට් එකට කියන නම මොකක්ද? මටත් ආසයි ඒ ජාතියෙ එකක් දාන්න
උබ ඉතින් හැම වෙලේම ඇරගත්තු වේදනාව බලෙන් අමතක කරගෙනනෙ කතා කරන්නෙ.අනේ පලයන් රුචිරය යන්ඩ උබ එක වෙලාවකට නිකන් පිස්සෙක් වගේ බන් ගූ ඇන් පී වේසයෙන් දොඩෝනව..තව වෙලාවකට ස්වාධීන ටෝක් දෙනව උබ නම් මරු ඩයල් එක..![]()

මාත් දන්නෙ නැති නිසයි යකෝ අහන්නෙ.නැ බන් පොඩ්ඩක් කියල දීපන්කො![]()
Definitely something is wrong there..

එක්සත් ජනපද තානාපති කාර්යාලයේ නිවේදනය
නොවැම්බර් 10, 2018: පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා ගත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ තීරණය ශ්‍රී ලංකාවේ ප්රජාතන්ත්රවාදී ආයතනවලට බරපතල තර්ජනයක් වී තිබේ. මෙවැනි ක්‍රියා ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගතිය හා ජාත්‍යන්තර කීර්ති නාමය හානි වීමට හේතු විය හැකිය. අප ජනාධිපතිතුමන්ගෙන් ඉල්ලා සිටින්නේ ඔබේ රටේ ප්රජාතන්ත්රවාදී සම්ප්‍රදායන්ට සහ නීතියේ ආධිපත්‍යට ගරු කරන ලෙසත්, ඔබ සහ ඔබගේ රජය පත් කර ගැනීමේදී බලාපොරොත්තු වූ යහපාලනය සහ ප්රජාතන්ත්රවාදය සදහා වූ කැපවීම ඉටු කරන ලෙසත්ය

උබ ඉතින් හැම වෙලේම ඇරගත්තු වේදනාව බලෙන් අමතක කරගෙනනෙ කතා කරන්නෙ. :

එක්සත් ජනපද තානාපති කාර්යාලයේ නිවේදනය
නොවැම්බර් 10, 2018: පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා ගත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ තීරණය ශ්‍රී ලංකාවේ ප්රජාතන්ත්රවාදී ආයතනවලට බරපතල තර්ජනයක් වී තිබේ. මෙවැනි ක්‍රියා ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගතිය හා ජාත්‍යන්තර කීර්ති නාමය හානි වීමට හේතු විය හැකිය. අප ජනාධිපතිතුමන්ගෙන් ඉල්ලා සිටින්නේ ඔබේ රටේ ප්රජාතන්ත්රවාදී සම්ප්‍රදායන්ට සහ නීතියේ ආධිපත්‍යට ගරු කරන ලෙසත්, ඔබ සහ ඔබගේ රජය පත් කර ගැනීමේදී බලාපොරොත්තු වූ යහපාලනය සහ ප්රජාතන්ත්රවාදය සදහා වූ කැපවීම ඉටු කරන ලෙසත්ය

ඒක හින්ද වෙන්ඩ ඇති ගු ඇන් පී කාරයො එක දිගට අවුරුදු ගනන් චන්දෙ කල් දැම්මෙ..

වෙනදා මෙහෙම නෙවේ බන් කතා කරන්නෙ. හොඳට හිනා වෙලා ඉන්න පොරක්.
ඒක තමයි බන්. මට තේරුනෙත් නෑ. ඉල්ලා අස්වෙයිද දන්නෙ නෑ.
මේව මහ හතරබීරි කතානෙ. කවුද බන් සිරාට චන්දෙත් දිල පුකත් පලා ගත්තෙ අපිද ???? දැන් එතකොට හoසය ගෙනාවෙ අපිද ලොල්![]()
ජනාධිපතිගෙ ගැසට් එක විතරනෙ මිනිහට අදාල වෙන්නෙ. එජාපෙයි ජවිපෙයි නීති විරෝධියි කියනවා. මිනිහා බොහොම ප්‍රජාතන්ත්‍රවාදීව දේශපාලනයයි රාජකාරියයි පටලව ගන්නෙ නැතිව වැඩ කරන පොරක්නෙ. ඒ වගේම මිනිස්සුන්ව තරහ කරගන්නෙ නැතිව කාත් එක්කත් හිනා වෙලා ඉන්න ඩයල් එකක්නෙමැකෝ අවුලෙන් වගේ නේද බන්?
ජනාධිපතිගෙ ගැසට් එක විතරනෙ මිනිහට අදාල වෙන්නෙ. එජාපෙයි ජවිපෙයි නීති විරෝධියි කියනවා. මිනිහා බොහොම ප්‍රජාතන්ත්‍රවාදීව දේශපාලනයයි රාජකාරියයි පටලව ගන්නෙ නැතිව වැඩ කරන පොරක්නෙ. ඒ වගේම මිනිස්සුන්ව තරහ කරගන්නෙ නැතිව කාත් එක්කත් හිනා වෙලා ඉන්න ඩයල් එකක්නෙ