මැකෝට මොකෝ බන්

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    No comments!
    වැහි පිරිත කියන්න යන්නේ කුඩයක් ඉහලාගෙනයි!​
    :rofl::rofl::rofl:

    කට ඇරන් බලාගෙන ඉඳපල්ල ව්‍යවස්තා විරෝදී මැතිවරණයක් එනකම්!

    දැන් එතකොට තොපි නපුංසකයෝ පිරිවරාගෙන උද්ගෝෂණ කරේ ප්‍රජාතන්ත්‍රවාදයට නේද? ඇයි එහෙනම් ප්‍රජාතන්ත්‍රවාදයේ මුදුන් මල් කඩ චන්දෙ දැක්ක ගමන් ගූ ගිහින්. ඇයි බයද?:rofl: ඔව් ඉතින් දන්නවනේ තොගේ හස්බන්ඩ් වික්කමසින්හය ගිය අවරුදු 3නෙ කරපු සක්කිලි වැඩ වල හැටියට මේ සැරේ චන්දෙ නෙමේ ගූ ගහල එලවන්නේ කියල. :rofl: අනේ ගොන්සොනෝ නිකන් තවත් නොන්ඩි නොවී ඉදපන් :rofl:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Supreme court eken okay eka dunnoth awlak wena ekak na
    Eth Sira pissu kelinawa wadi kiyala hithenne nadda ubata

    එහෙම Supreme court එකෙන් Okay එක ඔනි කියල දෙයක් නැ මචන්.. රජයෙ නිලධාරීන්ගෙ සාමාන්‍ය ක්‍රියාපටිපාටිය තමයි මැකෝටත් තියෙන්නෙ. (Gazzet එක අනුව වැඩ කරනව , උසාවියෙන් තහනම් නියෝගයක් ආවොත් විතරක් නවත්තනව).. මැකෝට ඕනි චන්දෙ තියන්න ගහපු Gazzet එක විතරයි, දැන් Gazzet එක තියන නිසා ඒ
    විදිහට මැකෝ චන්දෙ තියන්න සේරම ලෑස්ති කරනව.. හැබැයි Supreme court එකෙන් චන්දෙ තියන්න එපා කියල මැකෝට නියෝග කලොත් නම් මැකෝ චන්දෙ නවත්තනව..

    Supreme court එක චන්දයක් එපා කියල කියයි කියල හිතන්න නම් අමාරුයි බන්.. අගමැති පත් කරපු එක වැරදී කිවුවත් චන්දයක් නවත්තන්න තරම් නම් Supreme court එක යයි කියල හිතන්න බැ බන්..
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886

    ගියත් ඕකේ ඉන්න අය වැඩ කරන්නේ
    අරයට බව දන්නෝ දනිති
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අම්මෝ සෑහෙන තර්ජයනක් මැතිවරණය තියන එක,:lol::lol::lol::lol: ඒක හින්ද වෙන්ඩ ඇති ගු ඇන් පී කාරයො එක දිගට අවුරුදු ගනන් චන්දෙ කල් දැම්මෙ..:yes::yes:

    යකෝ චන්දෙ දැකල රෙද්දේ රෙවිල උන් දැක්කම හිතාගන්න පුළුවන් කාගේ එවුන්ද කියල. වික්කාමසින්හය තානාපති කාර්යාල වලට පුක දිදී යනවා චන්දෙට බයේ. උනුත් ලියුම් ගහනවා චන්දෙ තියන එක ප්‍රජාතන්ත්‍ර විරෝධී ලු. මේවට කොහෙන් හිනා වෙන්නද මන්ද. එක අතකට පුදුමයක් නෑ යුද්දේ කාලේ කොටි මරනකොට මානව හිමිකම් කියාගෙන ආපු එවුන් නේ. අනික අපෙ රටේ දේවල් වලට අත දාන්න උන්ට කොහෙද අයිතියක්. උන් කෙසේ වෙතත් මේවා දැකල හුරේ දාන ගූ එන් පී කාලකන්නි ඉන්නවනේ. ශික් අර අහිංසක මිනිස්සු බෝම්බ වලට අහු උනානේ. දේශද්‍රෝහී පර බල්ලෝ ඉතුරු කරලා.:angry:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    gossiplanka_2018-11-10-342.jpg
     
    • Like
    Reactions: hi.dushan

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    යකෝ චන්දෙ දැකල රෙද්දේ රෙවිල උන් දැක්කම හිතාගන්න පුළුවන් කාගේ එවුන්ද කියල. වික්කාමසින්හය තානාපති කාර්යාල වලට පුක දිදී යනවා චන්දෙට බයේ. උනුත් ලියුම් ගහනවා චන්දෙ තියන එක ප්‍රජාතන්ත්‍ර විරෝධී ලු. මේවට කොහෙන් හිනා වෙන්නද මන්ද. එක අතකට පුදුමයක් නෑ යුද්දේ කාලේ කොටි මරනකොට මානව හිමිකම් කියාගෙන ආපු එවුන් නේ. අනික අපෙ රටේ දේවල් වලට අත දාන්න උන්ට කොහෙද අයිතියක්. උන් කෙසේ වෙතත් මේවා දැකල හුරේ දාන ගූ එන් පී කාලකන්නි ඉන්නවනේ. ශික් අර අහිංසක මිනිස්සු බෝම්බ වලට අහු උනානේ. දේශද්‍රෝහී පර බල්ලෝ ඉතුරු කරලා.:angry:

    Mahinda me chandemut paradunot ait visuroola ait tiyamu.
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,201
    2,100
    113
    මුලින්ම කියන්න ඕනේ, මම කැමතියි බන් හිතන්න පුළුවන් එකෙකුට. තුවක්කුව වෙනුවට පෑන පාවිච්චි කරන එකෙකුට. මේ දේශපාලනයෙ දැනට ඉන්න සුපිරිම ගේම් කරුවෙක් තමයි මෛත්‍රී. විධායක බලය අසීමිතයි. කෙලින්න බැරි පිස්සුවක් නැත. ඒ නිසා මේ කරන වැඩ පිස්සු වැඩ කියලා හිතෙනව බන්. ඒත් මචන් ඌට එහෙම කරන්න හේතුවක් තියෙනවා. ඒ හේතුව සාධාරණ හේතුවක් විදිහට මම දකිනවා. මොකා දේශපාලනය කරත් මේ රට කියන එක රන් වෙන්න ඕනේ. ජනාධිපතියි අගමැතියි කේස් උනයි කියමුකො. දැන් මුන් දෙන්නට එකට ඉන්නම බැරි නම්, අඩියක් පස්සට යන්න පුළුවන් එකා අඩිය පස්සට තියන්න ඕනේ. පටු පාරවල් වල වාහන දෙකක් එකට එක සෙට් උනාම. මාරු වෙන්න පුළුවන් ලඟම තැන තියෙන කෙනා රිවර්ස් කරනවනෙ. ඒ වගේ අවස්ථාවකට තමයි මුන් දෙන්න මේ ආවේ. ජනාධිපතිට එහෙම කරන්න බෑනේ. ඩිරෙක්ට් වරමක් වගේම වගකීමක් තියෙනව එයාට. ඒත් අගමැතිට එහෙම වරමක් නෑ, අගමැති කියන්නෙ පක්ශයෙන් ඉස්සරහට එවන එකා. එයත් එක්ක ජනාධිපතිට වැඩ කරනන් බැරි නම්, ඒ පක්ෂයෙ වගකීමක් තියෙනවා වෙනත් එකෙක්ව ඉදිරිපත් කරන්න. ඒත් එහෙම දෙයක් උනේ නෑ. රනිල් මැරිච්ච දවසක ගෙනියන වාහනේ වත් රිවර්ස් කරන එකක් නෑ. මොකද ඇතුලෙ ඉන්නෙ මැරුනට පස්සෙත් අඩියක් පස්සට ගන්න එකෙක් නෙවේ. මෛත්‍රීත් ඉතින් පට්ට නෝමල්නෙ ඉන්නෙ. රනිල් මොකද කරේ, දිගින් දිගටම මෛත්‍රී එක්ක හැප්පුනා. රනිල්ට අමතක උනා රනිල් හැප්පුනේ විධායකය ජනාධිපතිත් එක්ක කියලා. අර වගේ බලයක් තියන් අවුරුදු 3.5ක් ඇදන් ගිය එකම ඇති. මම පෞද්ගලිකවම දන්නව පට්ට යක්ශ ඩයල් ස්වයං වාරණ දාගෙන ජීවත් වෙනවා. එහෙම ඉන්න එක උන්ගෙ දුර්වලකමක් විදිහට දැකලා අවුස්සගත්තොත් බඩුම තමයි. ඔය රනිල් අවුස්ස ගත්තු අවස්ථාවක විපාක තමයි අද රටක් හැටියට අපි විඳින්නෙ. කරන්න දෙයක් නෑ මචන්, ඇතයි අලියයි හැප්පුනාම අලියා කොහොමත් මැරෙනවා. ඇතාගේ දළ දෙකට බැනලා වැඩක් නෑ. අලියා දැනන් ඉන්න ඕනේ ඇතෙක් එක්ක ගේමට නොයා ඉන්න. ගේමට ගියොත් උපරිම බලයෙන් පහර දෙනවා. ඒක අන්කන්ස්ටිට්යුශනල්ද අරවද මේවද බලන්නෙ නෑ. මේක ගොඩින් බේරගන්න තිබ්බා කරු හෝ සජිත් එදා ඉදිරිපත් උනා නම්.

    වෙන කෙනෙක්ව ඉදිරිපත් කරන්න තිබුනා කියන එකට මෙහෙම හිතන්න පුලුවන්
    රාජපක්ශ සමාගම තිබ්බනේ.ඒකේ තීරනගත්තේ ඔහු තෝරාගත්ත පිරිසක්,ඔහුගේ ගැන්සියේ කොටසක්.රනිල් සමාගමත් එහෙමම තමයි.
    සාගල, මන්ගල,මලික්,අකිල,සුමන්තිරන් + නොදන්න අය.මයිතීගේ කතාවේ වැරද්දකුත්නෑ බලද්දී.
    දැන් මේ කොටස කොයිවගේද.
    *ලොක්කා ඇතුලු උඩ කීව මුල් හතරට රටක් තිබ්බත් එකයි නැත්තත් එකයි.(ජාතික ආර්තිකය,දේශීයදේ,දේශීය නිශ්පාදන ඔය කතා ඩෝන්ට් ක්යාර්)
    *අර වචන දෙකක් තියෙන්නේ ස්වයිරීත්වය(sovereignty),බවුමික අඛන්ඩතාව(territorial integrity) ඕවා තඹ සතපහක වැඩක්නෑ.
    *සුමන්තිරන්ගේ වැඩේට ඔය වචන දෙක රැකින ආන්ඩුවක් හරියන්නෑ.ඒනිසාම තමයි ඔතන සුමන්තිරන් ඉන්නේ ඒයාගේ වැඩේට.මෑන් තමයි බුලට් එක.පලාත්සභාවට බලයදෙන්න ගියේ ආයේ පාර්ලිමේන්තුවටවත් ආපහුගන්න, වෙනස්කරන්න බැරිවෙන්න.ඔයගැන මහින්ද ලිපියක්දාලා තිබ්බ හොයාගන කියවපල්ල.දැක්කනේ ආන්ඩුව මිනිස්සු ගැන තබ සතපහක් කෙයානොකර,රටේ දැවෙන ප්‍රශ්න එමට තියෙද්දී අලුත් වි‍යවස්තාවක් ගෙනාවේ නැත්තන් හෙට මැරෙයිවගේ දැගලුවේ.මොකද ආන්ඩුවට උඩ කිව්ව වචන දෙක එහෙම වැඩක්නැති අය හිටියේ,බලය රැකගන්න විතරයිඔනේ.චන්දයක් තිබිලා ,මහින්දට 'ලෑන්ස්ලයිඩ්' ගිහිල්ලත් උන් මිනිස්සුන්ට ඔනේදේ තේරුම්ගත්තේ නෑ.
    *මලික්ලට ඔනේ විකුනන්න,බලේතියාගන බිස්නස් කරන්න රට වැඩක්නෑ.

    ඒසෙට් එකට බුද්ධාගම වැඩක්නෑ,අනිත් ආගම වැඩක්නෑ.ඒකනේ ඒකට ගහන උන් ඉස්සරහට ඇවිත් දගලන්න ගත්තේ.අර රේඩියෝ නාටියක් එහෙම හැදුවලු පස්සේ නවත්තන්න උනාලු.මොකද මයිත්‍රී ඕවට කැමතිවෙන්නෑ,මොන වැරද්දැ තිබ්බත් ජාතියක් ජන්මයක් තියනවනේ.ඒවගේම මුලින් කිව්ව සෙට් එක හැරුනුකොට ඉතුරු යු එන්පී නායකයෝත් ඒවට කැමතිනෑ උන්ගෙත් ඉන්නවා ජාතියට ආගමවලට ගරුකරන උන්.
    උදා කරූ,සජිත්,අශෝක්,තලතා,බුද්ධික,දයා කියමු ඒත් උන්ට දෙනදේ කාල බලන් ඉන්න උනේ.
    දැන් නිරාගමිකයෝ කියයි ආගම් මොකටද කියලා.උබලට ඒවා එපානම් නිකන් හිටු.හැබැයි කෝටිදෙකක් ආගම් අදහනවා. උන් බදුගෙවලා පාලන තන්ත්‍රයක් නඩත්තු කරන්නේ තමුන්ගේ ආගම නැතිකරගන්න නෙවෙයි.රටේ පරිපාලනය පවත්වාගන යන්න.

    මෙන්න මේකතමයි වටිනදේ දැනගතයුතු.
    කරූලගේ,සජිත්ලගේ (ඊ ටී සී) කැමති අකමැත්තෙන් වැඩක්නෑ,මොකද නායක තුමා එක්ක ඉන්න උඩකිව්ව සෙට් එකතමයි රට කරන්නේ.තීරන ගන්නේ.එතකොට රට ගියේ කොහේටද?ගියේ නායකතුමාගේ සෙට් එකට ඔනේ පැත්තට.අනිත් උන්ට උනේ බොන්න බැරි උනත් රසයි කියලා ඉන්න.එලියට පැන්නොත් නමටවත් බලයක්නෑනේ.
    හැබැයි චන්දයක් තිබ්බොත් ගමට ගිහින් පාක්ශිකයා ගාවට වෙන්නේ අර දෙවනි සෙට් එකට.ගමට ගිහින් මොනවා කරා කියලද චන්දේ දෙන්න කියන්නේ? බදු ගැහුවා , අර මොකක්ද හොරා කෑවා තමයි කියන්න වෙන්නේ.දැන් ඒ මිනිස්සු ටික අසරනයි.නායකය සෙට් එක එක්ක බහුතර මිනිස්සුන්ගේ උවමනාවල් තේරුම් නොගෙන,වෙන ගමනක් ගිය එකෙන්.
    මිනිස්සුන්ට යුඇන්පිය රට කනවා රට බෙදනවා කියලා පේන්නේ, පක්ශයේ ප්‍රතිපත්ති නිසා නෙවෙයි.පාලනය අතට අරගත්ත සීමිත පිරිසක් නිසා.
    ඕකම තමයි මහින්දටත් උනේ.සක්කිලියො ටිකකට බලු වැඩ කරන්න දීලා උන්ව රැක්ක. ඒත් ඌ කරපු වැඩටික මුන්ගෙන් වෙන්නෑ කියලා මිනිස්සු දැක්ක. කෙටියෙන් කිව්වොත් එක කෝච්චියක් ගෙනාවද ඌ ගෙනාව එස් 12 වලට පස්සේ. ඒකයි මහින්ද අගමැති උනාම මිනිස්සු සතුටු උනේ.මෑනුත් ඒක තේරුම්ගත්තනම් ගොඩයයි කවදාහරි.This is my pint of view
     
    Last edited:

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ගේමට ගියොත් උපරිම බලයෙන් පහර දෙනවා. ඒක අන්කන්ස්ටිට්යුශනල්ද අරවද මේවද බලන්නෙ නෑ. මේක ගොඩින් බේරගන්න තිබ්බා කරු හෝ සජිත් එදා ඉදිරිපත් උනා නම්.

    නෑ ඉතින් අපේ රටේ සාමාන්‍ය ජනතාව හිතන්නේත් මෙහෙම නම් අපේ රටට දෙවියෝ 33 කෝටියකුත් මදියිවෙයි යන්න තියෙන පල්ලමේ හැටියට. !:D:D:D
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,761
    113

    Supreme court එක චන්දයක් එපා කියල කියයි කියල හිතන්න නම් අමාරුයි බන්.. අගමැති පත් කරපු එක වැරදී කිවුවත් චන්දයක් නවත්තන්න තරම් නම් Supreme court එක යයි කියල හිතන්න බැ බන්..

    wtf did i just read :rofl::rofl:
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,343
    9,107
    113
    Around the world

    විශ්වාසබන්ගේ ගෙන්න සෙට් කරෙත් මෛත්‍රී කියල මහින්දම කිව්වා.ඕක 2015 දිනපු හැටියෙමයි unp එකෙන් පනින්න ප්ලැන් කරේ.ගිහින් සබාපතිකම බලෙන් ගත්ත නිදහස් පක්ෂේ.ඌ හැදුවේ මහින්ද හලලා ඌ නිදහස් පක්ෂෙන් ගොඩ යන්න.පොහොට්ටුවෙන් උගේ ප්ලෑන් කෙල උනා.චන්දෙන් ඇපත් නැති උනා.ඒකයි අයිත මහින්දගෙන්ම ගොඩ යන්න හදන්නේ දැන්.
    ඒ යකා පුළුවන් තරම් ජනාධිපති පට්ටමෙන් unp එකයි නිදහස් පක්ෂෙයි පාලනය කරන්න බැලුව එකක්වත් හරිගියේ නෑ මේකව මොකෙක්වත් ගණන් ගන්නෙ නෑ.දැන් මහින්දට කියල වැඩ ගන්නවා ජනාධිපති බලතල පෙන්නලා පොර වෙලා :rofl:
    :yes:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113

    ගියත් ඕකේ ඉන්න අය වැඩ කරන්නේ
    අරයට බව දන්නෝ දනිති

    අන්න එකනේ , වහියිද දන්නේ නැති උනාට වැස්ස බලාපොරොත්තුවෙන් යන්නේ ...

    වැහි පිරිත කිව්වේ උසාවි නියෝගේ ,,,,,
    කුඩේ කියන්නේ චන්දෙට සූදානම් වීම ..
    වැස්සේ නැත්තම් ඉතිං කුඩේ අකුලන් එන එකනේ තියෙන්නේ ... :rofl::rofl:
    කුඩේ නැතුව වැස්සොත් බඩු බනිස් වෙනවා .

    නොකියා කිව්වේ චන්දෙට ලස්තිවෙනවා ....
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,343
    9,107
    113
    Around the world
    19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ප්‍රකාර පාර්ලිමේන්තුව තේරී පත් වී වසර හතර හමාරක් ගතවන තුරු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලයක් නැති බව ව්‍යවස්ථා කටයුතු පිළිබඳ බොහෝ විශාරදයන්ගේ මතය වී තිබේ.

    ජනාධිපති නීතිඥ, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න, ජනාධිපති නීතිඥ ජේසී වැලිඅමුණ, කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ කථිකාචාරිනී ආචාර්ය දිනේෂා සමරරත්න, කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ කථිකාචාර්ය, ජනාධිපති නීතිඥ ප්‍රසන්ත ලාල් ද අල්විස් සහ එඩින්බරා විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය ආචාර්ය අසංග වැලිකල ඒ මතය දරති.

    ඔවුන් සියලු දෙනා පෙන්වා දෙන පරිදි එසේ නොමැතිව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නම් සමස්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් තුනෙන් දෙකක් (නොපැමිණි මන්ත්‍රීවරුන් ද ඇතුළුව) ඒ සඳහා අනුමැතිය පළ කළ යුතුය.

    කෙසේ වුවත් 33 වෙනි ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට විධායක ජනාධිපතිවරයාට බලය තිබෙන බව හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වාගේ ස්ථාවරය වී තිබේ.

    19 වෙනි සංශෝධනයේදී ව්‍යවස්ථාවේ 70 වෙනි ව්‍යවස්ථාව සංශෝධනය කොට තිබෙන නමුත් එය පාර්ලිමේන්තුවේ ක්‍රියා පටිපාටිය සම්බන්ධ විධිවිධානයක් බව හිටපු අගවිනිසුරුවරයා බීබීසී සිංහල සේවය සමග කියා සිටියේය.

    "33 වගන්තියෙන් කෙරෙන්නේ පොදුවේ ජනාධිපතිතුමාගේ වගකීම සහ බලතල විස්තර කිරීමක්," ආචාර්ය දිනේෂා සමරරත්න බීබීසී සිංහල සේවය සමග විස්තර කළාය.

    "දැන් නීතිය අර්ථ නිරූපනයේදී අපි ඉගෙනගන්න මූලිකම සිද්ධාන්තයක් තමයි පොදු සෙක්ෂන් එකක් තියන තැනක ඒ සම්බන්ධයෙන්ම සුවිශේෂී ප්‍රතිපාදනයක් තියෙනව නම්, ඒ සුවිශේෂී ප්‍රතිපාදනයට අනුව තමයි අපි පොදු සෙක්ෂන් එක කියවන්නේ."

    ඒ අනුව පාර්ලිමේන්තුවට වසර හතරමාරක් සම්පූර්ණ වී නැත්නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතර බලයකින් තොරව එය විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලයක් නැති බව කථිකාචාර්යවරිය අවධාරණය කරයි.

    "30 (2) වගන්තියේ සඳහන් කරනවා ජනාධිපතිතුමාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලතල තියෙනව කියල. හැබැයි ඉතාමත් පැහැදිලිව 70 වෙනි වගන්තියේ සඳහන් වෙනවා ඒ විසුරුවා හැරීමේ බලය එතුමාට ඇතිවෙන්නේ අවුරුදු හතරහමාරකට පස්සේ කියල. ඉතින් ඒ දෙක එකට කියවන්න ඕනේ," ආචාර්ය දිනේෂා සමරරත්න පැවසීය.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ප්‍රකාර පාර්ලිමේන්තුව තේරී පත් වී වසර හතර හමාරක් ගතවන තුරු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලයක් නැති බව ව්‍යවස්ථා කටයුතු පිළිබඳ බොහෝ විශාරදයන්ගේ මතය වී තිබේ.

    ජනාධිපති නීතිඥ, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න, ...........රුවරයා බීබීසී සිංහල ඉතින් ඒ දෙක එකට කියවන්න ඕනේ," ආචාර්ය දිනේෂා සමරරත්න පැවසීය.

    එහම වෙන්නේ නෑ බන් ..

    පැහැදිලි කිව්වට පහැදිලි නෑ.

    https://www.elakiri.com/forum/showthread.php?t=1876388

    ජනාධිපති ගේ බලය අඩු කලානම් ඒකට මහජන අනුමැතිය ගන්න ඕනි.
    උසාවි ගියාම ජනමත විචාරයකට යන්න වෙන නිසා තමයි ජයම්පති කාරය ඕක පටලලා ලියල තියෙන්නේ ...

    එක පාරක් උසාවි ගිය නේද 19:rolleyes:

    කොහොම උනත්ත අන්තිමට කියවෙන්නේ 19 බල තල වැඩි කළා කියල විතරයි :rofl::rofl:

    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,649
    113
    Thing is MS needs a carrier ship in order to take off and fire his executive presidency missiles, he doesn't have a "fan base" like Ranil and Mahinda does. In 2014 his carrier ship was Ranil, now it's MR.
    මව් පිය උරුමයෙන් තැනකට ආපු එකාද දක්ශයා, කිසිම උරුමයක් නැතුව ඔළුව පාවිච්චි කරලා තැනකට ආපු එකාද දක්ශයා කියලා උබම හිතලා කියපන්කො
    අර UNP එකෙන් පැනපු ආනන්ද අළුත්ගමගෙ කියල තිබ්බ විස්වාසභංගයෙදි රනිල්ට විරුද්ධව ඡන්දෙ දෙන්නයි හිටියෙ, ඒත් සිරිසේන එපා කිව්ව කියල. ඒ කියන්නෙ ඒ වෙනකනුත් සිරිසේන රනිල් එක්ක සෙට් වෙලා හිටිය කියන එකනෙ.

    මෙතන යටින් යන්නෙ වෙන ගේමක් නෙ බන්. මුන් එකෙක්වත් රට ගැන හිතන්නෙ නෑ, තමන්ගෙ පුද්ගලික ප්‍රශ්ණ ටිකක් ජාතික දේශපාලනයට ගෙනල්ල තියෙනව.

    - සිරිසේනට ඊළඟට ඉල්ලන්න පක්ෂයක් නෑ
    - මහින්දට එක පැත්තකින් ගෝඨව දාලත් බෑ, අනිත් පැත්තෙන් නඩු ටික බැලන්ස් කරගන්න ඕන
    - රනිල් මැරෙනකන් පක්ෂෙ බදාගෙන ඉන්නව ඊළඟ පාර හරි ජනාධිපති වෙන්න

    මේ රටෙ ඉන්න මිනිස්සු හරක් හින්දම හොඳයි ඉතින්, මේව බලල තව රතිඤ පත්තු කරන්න
    අනිවා මචන්. මේක තමයි ඇත්ත.
    පිස්සුද බන් මෛත්‍රී කියන්නෙ අමු පිස්සෙක්.පොරට හොඳට නිවිල වගේ කතා කරන්න පුළුවන්.ඇත්තටම ඕක තරම් බල පෙරේතයෙක් නෑ.මහින්ද එක්ක අන්තිම මොහොත වෙනකන් සැපට ඉඳල පැන්නේ.ශ්‍රීපති මංගල පැනපු කාලෙම පැන්නනම් ඕක කියන ඒවා විශ්වාස කරන්න තිබ්බ.රනිල් එක්කත් අන්තිම වෙනකන් හිටිය unp එකේ උන් කොක්ක දාගත්තු හින්ද උට කරගන්න දෙයක් නැතුව හිටියේ ඒ අතරේ මහින්ද එක්ක ගේමක් ගැහුවා.කොහොමත් unp එකේ ඉන්නකන් උට අනාගතයක් නෑ.2015 දිනපු හැටියේ කරේ මහින්දගෙන් සබාපතිකම උදුරගත්තු එක.සජිත් ගෙයි කරූ ගෙයි කතා බොරු යකෝ ඌ ඒ ඔක්කොම ජාතිය අමතපු ඒවා රෙදි නෑ :rofl: උට අදාලත් නෑ unp එකේ ප්‍රශ්න.
    ඌ දැන් කරන ඒවානම් කරන්න කිසිම අයිතියකුත් නෑ සදචාරෙකුත් නෑ
    රනිල් ගේ තියෙන ප්‍රශ්නයක් නෑ ඕක සිරසෙන් බලෙන් ඇති කරපු ප්‍රශ්නයක්. නැත්නම් රනිල් ගෙන් ඔච්චර අවුල් නම් unp එකට මෛත්‍රී තුයි උගේ 16 සෙට් එකයි සතුටු වෙන්නේපයි රනිල් ඉන්නවට.unp එක හදල ගන්න ඔච්චර අමාරුවක් තියෙන්නේ කොහොමද යකෝ නිදහස් පක්ෂේ සබාපතිට :rofl::rofl:

    දේශපාලනය කරන හැමෝම බල පෙරේතයො තමයි බන්.
    තාම තැනකට එන්න බැරුව අවස්ථාව එනකම් බලන් ඉන්න ගිජු ලිහිණියෝ වගේ එවුන්ව පැත්තකින් තියලා. මෛත්‍රී මහින්ද රනිල් ත්‍රිබල අරගත්තොත්. මහින්ද තමන්ගෙ බත් පතේ කන්න ඉතිරිව තියෙද්දි කෑදර කමට තව බෙදාගන්න ගිහින් ඇඟේ හලා ගත්තු කෙනෙක්. රනිල් අනිත් උන් කන දිහා බලන් ඉඳලා කොයි වෙලේ හෝ මමත් කමියි කියලා හිතන් ඉන්න මලපෙරේතයෙක්. මෛත්‍රීට තමන්ගෙම කියලා දෙයක් බෙදා ගන්න නැති නිසා අනුන්ගෙ පිඟන් වලින් එකතුකරන් කන කෑදරයෙක්.

    සජිත්ගෙයි කරුගෙයි කතා බොරු නෙවේ. සජිත් ප්‍රෙස් එකක් තියලා කිව්වා ජනාධිපතිතුමා මට කතා කරා, ඒත් පක්ශ අර්බුදයක් වෙලා තියෙන වෙලාවේ, ඒ අවස්ථාවෙන් මම ප්‍රයෝජනයක් ගන්න කැමති උනේ නෑ කිව්වා. මෛත්‍රීට එජාපය ගැන කැක්කුමක් තියෙනව කියලා කවුද කිව්වෙ? එජාපයෙ සේනානායක ජයවර්ධන ප්‍රේමදාස ප්‍රතිපත්ති රනිල් ලඟ නෑ කියලනෙ කියන්නෙ. මෛත්‍රීට තියෙන්නෙ රනිල් එක්ක ප්‍රශ්නයක් විතරයි. මේ ප්‍රශ්නෙ තනිකරම පෞද්ගලිකයි.

    වෙන කෙනෙක්ව ඉදිරිපත් කරන්න තිබුනා කියන එකට මෙහෙම හිතන්න පුලුවන්
    රාජපක්ශ සමාගම තිබ්බනේ.ඒකේ තීරනගත්තේ ඔහු තෝරාගත්ත පිරිසක්,ඔහුගේ ගැන්සියේ කොටසක්.රනිල් සමාගමත් එහෙමම තමයි.
    සාගල, මන්ගල,මලික්,අකිල,සුමන්තිරන් + නොදන්න අය.මයිතීගේ කතාවේ වැරද්දකුත්නෑ බලද්දී.
    දැන් මේ කොටස කොයිවගේද.
    *ලොක්කා ඇතුලු උඩ කීව මුල් හතරට රටක් තිබ්බත් එකයි නැත්තත් එකයි.(ජාතික ආර්තිකය,දේශීයදේ,දේශීය නිශ්පාදන ඔය කතා ඩෝන්ට් ක්යාර්)
    *අර වචන දෙකක් තියෙන්නේ ස්වයිරීත්වය(sovereignty),බවුමික අඛන්ඩතාව(territorial integrity) ඕවා තඹ සතපහක වැඩක්නෑ.
    *සුමන්තිරන්ගේ වැඩේට ඔය වචන දෙක රැකින ආන්ඩුවක් හරියන්නෑ.ඒනිසාම තමයි ඔතන සුමන්තිරන් ඉන්නේ ඒයාගේ වැඩේට.මෑන් තමයි බුලට් එක.පලාත්සභාවට බලයදෙන්න ගියේ ආයේ පාර්ලිමේන්තුවටවත් ආපහුගන්න, වෙනස්කරන්න බැරිවෙන්න.ඔයගැන මහින්ද ලිපියක්දාලා තිබ්බ හොයාගන කියවපල්ල.දැක්කනේ ආන්ඩුව මිනිස්සු ගැන තබ සතපහක් කෙයානොකර,රටේ දැවෙන ප්‍රශ්න එමට තියෙද්දී අලුත් වි‍යවස්තාවක් ගෙනාවේ නැත්තන් හෙට මැරෙයිවගේ දැගලුවේ.මොකද ආන්ඩුවට උඩ කිව්ව වචන දෙක එහෙම වැඩක්නැති අය හිටියේ,බලය රැකගන්න විතරයිඔනේ.චන්දයක් තිබිලා ,මහින්දට 'ලෑන්ස්ලයිඩ්' ගිහිල්ලත් උන් මිනිස්සුන්ට ඔනේදේ තේරුම්ගත්තේ නෑ.
    *මලික්ලට ඔනේ විකුනන්න,බලේතියාගන බිස්නස් කරන්න රට වැඩක්නෑ.

    ඒසෙට් එකට බුද්ධාගම වැඩක්නෑ,අනිත් ආගම වැඩක්නෑ.ඒකනේ ඒකට ගහන උන් ඉස්සරහට ඇවිත් දගලන්න ගත්තේ.අර රේඩියෝ නාටියක් එහෙම හැදුවලු පස්සේ නවත්තන්න උනාලු.මොකද මයිත්‍රී ඕවට කැමතිවෙන්නෑ,මොන වැරද්දැ තිබ්බත් ජාතියක් ජන්මයක් තියනවනේ.ඒවගේම මුලින් කිව්ව සෙට් එක හැරුනුකොට ඉතුරු යු එන්පී නායකයෝත් ඒවට කැමතිනෑ උන්ගෙත් ඉන්නවා ජාතියට ආගමවලට ගරුකරන උන්.
    උදා කරූ,සජිත්,අශෝක්,තලතා,බුද්ධික,දයා කියමු ඒත් උන්ට දෙනදේ කාල බලන් ඉන්න උනේ.
    දැන් නිරාගමිකයෝ කියයි ආගම් මොකටද කියලා.උබලට ඒවා එපානම් නිකන් හිටු.හැබැයි කෝටිදෙකක් ආගම් අදහනවා. උන් බදුගෙවලා පාලන තන්ත්‍රයක් නඩත්තු කරන්නේ තමුන්ගේ ආගම නැතිකරගන්න නෙවෙයි.රටේ පරිපාලනය පවත්වාගන යන්න.

    මෙන්න මේකතමයි වටිනදේ දැනගතයුතු.
    කරූලගේ,සජිත්ලගේ (ඊ ටී සී) කැමති අකමැත්තෙන් වැඩක්නෑ,මොකද නායක තුමා එක්ක ඉන්න උඩකිව්ව සෙට් එකතමයි රට කරන්නේ.තීරන ගන්නේ.එතකොට රට ගියේ කොහේටද?ගියේ නායකතුමාගේ සෙට් එකට ඔනේ පැත්තට.අනිත් උන්ට උනේ බොන්න බැරි උනත් රසයි කියලා ඉන්න.එලියට පැන්නොත් නමටවත් බලයක්නෑනේ.
    හැබැයි චන්දයක් තිබ්බොත් ගමට ගිහින් පාක්ශිකයා ගාවට වෙන්නේ අර දෙවනි සෙට් එකට.ගමට ගිහින් මොනවා කරා කියලද චන්දේ දෙන්න කියන්නේ? බදු ගැහුවා , අර මොකක්ද හොරා කෑවා තමයි කියන්න වෙන්නේ.දැන් ඒ මිනිස්සු ටික අසරනයි.නායකය සෙට් එක එක්ක බහුතර මිනිස්සුන්ගේ උවමනාවල් තේරුම් නොගෙන,වෙන ගමනක් ගිය එකෙන්.
    මිනිස්සුන්ට යුඇන්පිය රට කනවා රට බෙදනවා කියලා පේන්නේ, පක්ශයේ ප්‍රතිපත්ති නිසා නෙවෙයි.පාලනය අතට අරගත්ත සීමිත පිරිසක් නිසා.
    ඕකම තමයි මහින්දටත් උනේ.සක්කිලියො ටිකකට බලු වැඩ කරන්න දීලා උන්ව රැක්ක. ඒත් ඌ කරපු වැඩටික මුන්ගෙන් වෙන්නෑ කියලා මිනිස්සු දැක්ක. කෙටියෙන් කිව්වොත් එක කෝච්චියක් ගෙනාවද ඌ ගෙනාව එස් 12 වලට පස්සේ. ඒකයි මහින්ද අගමැති උනාම මිනිස්සු සතුටු උනේ.මෑනුත් ඒක තේරුම්ගත්තනම් ගොඩයයි කවදාහරි.This is my pint of view
    ඇත්ත මචන්. මේකට මම එකඟයි. පක්ශ ඇතුලේ ප්‍රජාතන්ත්‍රවාදය නෑ.
    ව්‍යවස්ථාවේ වැඩේ නම් තනිකරම කරේ මෛත්‍රීගෙ බලය පවරගන්න එකට. 20 ගෙනාවෙ, මෛත්‍රී අරින්නයි හදන්නෙ බව දැනගෙන ඒ වගන්ති ටිකට පැච් දාන්න. බලය බෙදීම් වගේ දේවල් වලට තැන දෙන්න හැදුවෙ ටීඑන් ඒ එක ශේප් එකේ තියාගන්න. සුළු ජාතිකයින්ට කොහොමත් තැනක් දෙනවා බන්. මම දැක්කා නාමල් ට්වීට් කරලා තිබ්බා. ඉඩම් හා හිරේ ඉන්න කොටින්වයි නිදහස් කරන සලකා බලන්න කතාවක් කියලා.

    නෑ ඉතින් අපේ රටේ සාමාන්‍ය ජනතාව හිතන්නේත් මෙහෙම නම් අපේ රටට දෙවියෝ 33 කෝටියකුත් මදියිවෙයි යන්න තියෙන පල්ලමේ හැටියට. !:D:D:D
    ඇඟිල්ලෙ තරමට ඉදිමෙන්න ඕන බන්. දැන් ද හින්දු පත්තරේට මට මෛත්‍රී එක්ක වැඩ කරන්න පුළුවන් කිව්වට වැඩක් නෑ. තානාපතිවරු ගාව වැටිලා පිටරටවල් වල නිවුස් වලට මේ ප්‍රශ්න දාලා ගිණිතියලා වැඩක් නෑ.
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    දේශපාලනය කරන හැමෝම බල පෙරේතයො තමයි බන්.
    තාම තැනකට එන්න බැරුව අවස්ථාව එනකම් බලන් ඉන්න ගිජු ලිහිණියෝ වගේ එවුන්ව පැත්තකින් තියලා. මෛත්‍රී මහින්ද රනිල් ත්‍රිබල අරගත්තොත්. මහින්ද තමන්ගෙ බත් පතේ කන්න ඉතිරිව තියෙද්දි කෑදර කමට තව බෙදාගන්න ගිහින් ඇඟේ හලා ගත්තු කෙනෙක්. රනිල් අනිත් උන් කන දිහා බලන් ඉඳලා කොයි වෙලේ හෝ මමත් කමියි කියලා හිතන් ඉන්න මලපෙරේතයෙක්. මෛත්‍රීට තමන්ගෙම කියලා දෙයක් බෙදා ගන්න නැති නිසා අනුන්ගෙ පිඟන් වලින් එකතුකරන් කන කෑදරයෙක්.

    සජිත්ගෙයි කරුගෙයි කතා බොරු නෙවේ. සජිත් ප්‍රෙස් එකක් තියලා කිව්වා ජනාධිපතිතුමා මට කතා කරා, ඒත් පක්ශ අර්බුදයක් වෙලා තියෙන වෙලාවේ, ඒ අවස්ථාවෙන් මම ප්‍රයෝජනයක් ගන්න කැමති උනේ නෑ කිව්වා. මෛත්‍රීට එජාපය ගැන කැක්කුමක් තියෙනව කියලා කවුද කිව්වෙ? එජාපයෙ සේනානායක ජයවර්ධන ප්‍රේමදාස ප්‍රතිපත්ති රනිල් ලඟ නෑ කියලනෙ කියන්නෙ. මෛත්‍රීට තියෙන්නෙ රනිල් එක්ක ප්‍රශ්නයක් විතරයි. මේ ප්‍රශ්නෙ තනිකරම පෞද්ගලිකයි.

    මෛත්‍රීට රනිල් එක්ක තියෙන තරහ මොකක්ද බං .රට ගැන හිතල නං කියන්නෙපා ඒවා විහිලු කතා.මහින්ද එක්කත් උට අවුලක් තියෙනවනේ.
    සජිත් හරි කරූ හරි කඩල unp එකට කෙලවන්නනේ ඒ ට්‍රයි කරන්න ඇත්තේ.මහින්ද රනිල් වගේ නෙවෙයි ඌ දේශපාලනේට සුදුසු නෑ.ෆොන්සේකා වගේ ටිකක් ෆොන්සේකා දැන් ටිකක් හැදිලා මුට වඩා.
    රනිල් ගේ තියෙන ප්‍රශ්න අනිත් උන්ට අදාල වෙන්නේ කොහොමද බන්.එක උන්ගේ පක්ෂේ ඇතුලේ සීන් එකක්.අනිත් එක එක සිරසෙන් මවපු එකක්.unp කියන්නේ unp ඕක රනිල් මාරු උනා කියල වෙනස් වෙන් නෑ.අනිත් එක unp එක පල්ලම් බැස්සේ ප්‍රේමදාස ගේ සමහර මෝඩ වැඩ හින්ද.රනිල් ට නායක කම හම්බෙන්න ඕන 2000 ගණනුත් පහුවෙලා.උට කලින් ගන්න උනා කස්ටිය බෝම්බ වලින් මැරිලා පක්ෂේ අවුල් උන හින්ද. උටවත් චන්දයක් දිනන්න බැරි උනේ ප්‍රේමදාස කාලේ වෙච්ච දේවල් හින්ද.චන්ද කොච්චර පරාද උනත් පක්ෂේ කැඩෙන්න දුන්නෙත් නෑ රනිල්.නිදහස් පක්ෂේ එකපාරයි පරාද උනේ තුනට කැඩුන.අදත් මොන මහත්තයට වත් unp එක හොල්ලන්න බැරිවෙලා තියෙන්නේ රනිල් හින්ද.
    රනිල් ට ගහන එකනම් තනිකරම මිනිස්සු අන්දන්න කරපු වැඩක් සිරසෙන්.අන්තිමට ඒක ජාතික ප්‍රශ්නයක් වෙලා :D
     
    My3 ranil ta thiyenne balaya sambandawa personal prashna. Slfp constitution ekata anuwa paksha sabapathi kama madhyama karaka sabhawa wage loku mandalayakin wenas karanna puluwan. Eth unp nayakakama wenas karanna balaya thiyenne 4-5k wage pirisakata. E ayawa path karanne e pakshe nayakaya nisa un pita yanne naha. Ekai hethuwa nathiwa ranilge athi dakshathawekata newe. Daksha nam chanda dinanna epai. Ranilwa araksha karanne unp constitution eka. Mahinda wage porakatath slfp balaya nathi une e pakshaye wyawasthawe lihil bahawa nisa.

    Ranilwa araksha kare unp constitution eka nisa.

    Sajithla kurudu polu aran enakota mahinda thamai eda udaw kare.

    Sajithta oone pakshe kadanna newe. Sajithta one unp balaya ganna. Nayakakama ganna.