වෙන කෙනෙක්ව ඉදිරිපත් කරන්න තිබුනා කියන එකට මෙහෙම හිතන්න පුලුවන්
රාජපක්ශ සමාගම තිබ්බනේ.ඒකේ තීරනගත්තේ ඔහු තෝරාගත්ත පිරිසක්,ඔහුගේ ගැන්සියේ කොටසක්.රනිල් සමාගමත් එහෙමම තමයි.
සාගල, මන්ගල,මලික්,අකිල,සුමන්තිරන් + නොදන්න අය.මයිතීගේ කතාවේ වැරද්දකුත්නෑ බලද්දී.
දැන් මේ කොටස කොයිවගේද.
*ලොක්කා ඇතුලු උඩ කීව මුල් හතරට රටක් තිබ්බත් එකයි නැත්තත් එකයි.(ජාතික ආර්තිකය,දේශීයදේ,දේශීය නිශ්පාදන ඔය කතා ඩෝන්ට් ක්යාර්)
*අර වචන දෙකක් තියෙන්නේ ස්වයිරීත්වය(sovereignty),බවුමික අඛන්ඩතාව(territorial integrity) ඕවා තඹ සතපහක වැඩක්නෑ.
*සුමන්තිරන්ගේ වැඩේට ඔය වචන දෙක රැකින ආන්ඩුවක් හරියන්නෑ.ඒනිසාම තමයි ඔතන සුමන්තිරන් ඉන්නේ ඒයාගේ වැඩේට.මෑන් තමයි බුලට් එක.පලාත්සභාවට බලයදෙන්න ගියේ ආයේ පාර්ලිමේන්තුවටවත් ආපහුගන්න, වෙනස්කරන්න බැරිවෙන්න.ඔයගැන මහින්ද ලිපියක්දාලා තිබ්බ හොයාගන කියවපල්ල.දැක්කනේ ආන්ඩුව මිනිස්සු ගැන තබ සතපහක් කෙයානොකර,රටේ දැවෙන ප්‍රශ්න එමට තියෙද්දී අලුත් වියවස්තාවක් ගෙනාවේ නැත්තන් හෙට මැරෙයිවගේ දැගලුවේ.මොකද ආන්ඩුවට උඩ කිව්ව වචන දෙක එහෙම වැඩක්නැති අය හිටියේ,බලය රැකගන්න විතරයිඔනේ.චන්දයක් තිබිලා ,මහින්දට 'ලෑන්ස්ලයිඩ්' ගිහිල්ලත් උන් මිනිස්සුන්ට ඔනේදේ තේරුම්ගත්තේ නෑ.
*මලික්ලට ඔනේ විකුනන්න,බලේතියාගන බිස්නස් කරන්න රට වැඩක්නෑ.
ඒසෙට් එකට බුද්ධාගම වැඩක්නෑ,අනිත් ආගම වැඩක්නෑ.ඒකනේ ඒකට ගහන උන් ඉස්සරහට ඇවිත් දගලන්න ගත්තේ.අර රේඩියෝ නාටියක් එහෙම හැදුවලු පස්සේ නවත්තන්න උනාලු.මොකද මයිත්‍රී ඕවට කැමතිවෙන්නෑ,මොන වැරද්දැ තිබ්බත් ජාතියක් ජන්මයක් තියනවනේ.ඒවගේම මුලින් කිව්ව සෙට් එක හැරුනුකොට ඉතුරු යු එන්පී නායකයෝත් ඒවට කැමතිනෑ උන්ගෙත් ඉන්නවා ජාතියට ආගමවලට ගරුකරන උන්.
උදා කරූ,සජිත්,අශෝක්,තලතා,බුද්ධික,දයා කියමු ඒත් උන්ට දෙනදේ කාල බලන් ඉන්න උනේ.
දැන් නිරාගමිකයෝ කියයි ආගම් මොකටද කියලා.උබලට ඒවා එපානම් නිකන් හිටු.හැබැයි කෝටිදෙකක් ආගම් අදහනවා. උන් බදුගෙවලා පාලන තන්ත්‍රයක් නඩත්තු කරන්නේ තමුන්ගේ ආගම නැතිකරගන්න නෙවෙයි.රටේ පරිපාලනය පවත්වාගන යන්න.
මෙන්න මේකතමයි වටිනදේ දැනගතයුතු.
කරූලගේ,සජිත්ලගේ (ඊ ටී සී) කැමති අකමැත්තෙන් වැඩක්නෑ,මොකද නායක තුමා එක්ක ඉන්න උඩකිව්ව සෙට් එකතමයි රට කරන්නේ.තීරන ගන්නේ.එතකොට රට ගියේ කොහේටද?ගියේ නායකතුමාගේ සෙට් එකට ඔනේ පැත්තට.අනිත් උන්ට උනේ බොන්න බැරි උනත් රසයි කියලා ඉන්න.එලියට පැන්නොත් නමටවත් බලයක්නෑනේ.
හැබැයි චන්දයක් තිබ්බොත් ගමට ගිහින් පාක්ශිකයා ගාවට වෙන්නේ අර දෙවනි සෙට් එකට.ගමට ගිහින් මොනවා කරා කියලද චන්දේ දෙන්න කියන්නේ? බදු ගැහුවා , අර මොකක්ද හොරා කෑවා තමයි කියන්න වෙන්නේ.දැන් ඒ මිනිස්සු ටික අසරනයි.නායකය සෙට් එක එක්ක බහුතර මිනිස්සුන්ගේ උවමනාවල් තේරුම් නොගෙන,වෙන ගමනක් ගිය එකෙන්.
මිනිස්සුන්ට යුඇන්පිය රට කනවා රට බෙදනවා කියලා පේන්නේ, පක්ශයේ ප්‍රතිපත්ති නිසා නෙවෙයි.පාලනය අතට අරගත්ත සීමිත පිරිසක් නිසා.
ඕකම තමයි මහින්දටත් උනේ.සක්කිලියො ටිකකට බලු වැඩ කරන්න දීලා උන්ව රැක්ක. ඒත් ඌ කරපු වැඩටික මුන්ගෙන් වෙන්නෑ කියලා මිනිස්සු දැක්ක. කෙටියෙන් කිව්වොත් එක කෝච්චියක් ගෙනාවද ඌ ගෙනාව එස් 12 වලට පස්සේ. ඒකයි මහින්ද අගමැති උනාම මිනිස්සු සතුටු උනේ.මෑනුත් ඒක තේරුම්ගත්තනම් ගොඩයයි කවදාහරි.This is my pint of view