මැග් සිටි Mag City කාර් පේන්ට්

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මේකෙන් වාහනයක් ෆුල් පේන්ට් කරපු අය ඉන්නවද.දල වශයෙන් කීයක් ගියාද කියල දාන්න පුලුවන් ද.

    මේ අයගේ වැඩ සුපිරිද.කාර් එක පේන්ට් කරන්න දාන්න බැලුවේ
     
    • Like
    Reactions: hodakolla

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,766
    4,862
    113
    මේ දවස් වල ගෙදර ඉන්න නිසා සායම් ටින් එකක් අරන් හෙමිට ටික ටික ගාගන්න මචන් DIY පේන්ටින් කියල. (ඔන්න bump කරා) :lol: :lol:
     
    • Haha
    Reactions: salitha22 and -333-

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මේකෙන් වාහනයක් ෆුල් පේන්ට් කරපු අය ඉන්නවද.දල වශයෙන් කීයක් ගියාද කියල දාන්න පුලුවන් ද.

    මේ අයගේ වැඩ සුපිරිද.කාර් එක පේන්ට් කරන්න දාන්න බැලුවේ

    Munge wada nam hodai kyl ahala tynwa bn
     
    • Like
    Reactions: salitha22

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    පේන්ට් නම් කොහොමද දන්නේ නැ අනිත් වැඩ නම් සුපිරි නැ
    අද එන එකාටත් වාහන ගලවන්ඩ දෙනවා
    ඉස්සර ඕකට ගියා දැන් නම් දන්නා එකෙක්ටවත් යන්ඩ කියන්නේ නැ මම ගියේ නුවර එකට
    (එහෙමයි කියලා ලංකාවේ සුපිරියට වහාන හදන උනුත් නැ ඉතින්)
     
    hfancy

    Member
    Dec 11, 2018
    15
    13
    3
    මේකෙන් වාහනයක් ෆුල් පේන්ට් කරපු අය ඉන්නවද.දල වශයෙන් කීයක් ගියාද කියල දාන්න පුලුවන් ද.

    මේ අයගේ වැඩ සුපිරිද.කාර් එක පේන්ට් කරන්න දාන්න බැලුවේ
    භය නැතුව දාන්න... මම දැම්මේ අවුරුදු 2 කට කලින්. අවුරුදු 3 ක වගකීමක් දෙනවා.. paint කරන්නේ පැනල් එකම.. මතක හැටියට 8000ක් වගේ ගියා..

    ------ Post added on Sep 26, 2021 at 3:25 PM
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    භය නැතුව දාන්න... මම දැම්මේ අවුරුදු 2 කට කලින්. අවුරුදු 3 ක වගකීමක් දෙනවා.. paint කරන්නේ පැනල් එකම.. මතක හැටියට 8000ක් වගේ ගියා..

    භය නැතුව දාන්න... මම දැම්මේ අවුරුදු 2 කට කලින්. අවුරුදු 3 ක වගකීමක් දෙනවා.. paint කරන්නේ පැනල් එකම.. මතක හැටියට 8000ක් වගේ ගියා..
    ------ Post added on Sep 26, 2021 at 3:25 PM
    8000 or 80000
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,184
    1,892
    113
    C:\
    VTEC Motors dapun.
    mona accident eka unath dawasen ganna puluwun.

    ubata one num aeke contact aekak dennam. mama deparak dala tiyenawa.
    wada kiyanna taram awuluk nehe. Ikmanata ganan puluwun.
    methana recommended :yes: