මැච් එකෙන් පටන් ගත්ත වෙනස

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මරුසිරා;23513435 said:
    මෙව්ව් හොද දේවල් මුළු රටේම රැල්ලක් ඇතිවෙන්න ඕන .අපි අපිම හැදුනොත් රට ඉබේම හැදිලා තියෙයි .නායකයෝ ගැන බලාපොරොත්තු තියන්න බැරි කාලයක් මේ :love::love::love::love:
    :yes::yes::yes::yes:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,140
    113
    වැඩේ හොදයි :yes:.
    ඒත් ඉතින් අමුතුවෙන්ම කුණු අස් කරනවා කියන්නේ මොකද්ද බන් කුණු කෙලින්ම හරි තැනට (කුණු කූඩෙට) දැම්මම ඉවරයිනෙ
    :rolleyes:

    හැමතැනම කුණු දාගෙන යන (හු)උත්තමයෝ දෙන්නෙක්ම රෙප් කපලා :lol: :lol::lol:
    මැච් එකෙන් පටන් ගත්ත වෙනස 08-13-2018 08:40 AM honda dewal walath ada hoyana typical lankan ponnayek tho

    මැච් එකෙන් පටන් ගත්ත වෙනස 08-13-2018 02:12 PM nikan boruwata raganne nathuwa pala pons.... gihin kaapiya kunu tikak

    ඇයි බන් කුණු ටික කුණු කූඩෙට දාන්න කිවුවම ඔච්චර රිදෙන්නේ ?? :lol: උබල ගෙවල්වලත් කාපු බීපුවා එවෙලේට එහෙ මෙහෙ විසික් කරලා දාලා පස්සේ වෙලාවක එකතු කරන් යනව ඇති නේද. අනේ උකේ

    මේ පටන්ගත්ත වැඩේ වරදක් නැහැ. ඒත් මං කියලා තියෙන්නේ හරියටම කරනවානම් කරන්න ඕන දේ.
    ඒකට වෙනම කාලයක් වැය වෙන්නේ නැහැ.
    ඒ දේ කලානම් අමුතුවෙන් "එකතුවෙලා කුණු අස්කරනවා" කියල දෙයක් කරන්න ඕන නැහැ. ‍ තේරුම් ගනින්.
    ඩිස්කෙ අම්මට ඩිස්කෙ ඩිස්කාඩි :lol: . හැදෙනවනම් හැදියව්. බැරිනම් පලයව් :)
     
    Last edited:

    SheltonKolla

    Well-known member
  • Jul 31, 2007
    786
    356
    63

    true story...
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    good trend..... FIFA waladi Japanese team eka karapu weden mekata aluth gemmak enna athi kiyala hithanawa.

    a unata balapallako oya ratakaju kala iti kole nawala bag ekata dagannawa dekkama kata konin hinawena buwalath innawa.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,140
    113
    good trend..... FIFA waladi Japanese team eka karapu weden mekata aluth gemmak enna athi kiyala hithanawa.

    a unata balapallako oya ratakaju kala iti kole nawala bag ekata dagannawa dekkama kata konin hinawena buwalath innawa.

    මං දවසක් බස් එකේ යන වෙලාවෙ බස් එකට නැග්ගා රඹුටන් විකුණන ඩයල් එකක්. ඉස්සරහ හිටපු ගෑනියෙක් රඹුටන් මල්ලක් ගත්තා.

    රඹුටන් ගෙඩියක් ගත්තා මදුල කටේ දාගත්තා ලෙල්ල > ජනේලෙන් එලියට
    ඇට ටික බෑග් එකට දැම්මා. කාලා ඉවර වෙලා බෑග් එකත් > ජනේලෙන් එලියට :confused:

    ජාතිවාදෙ ඇවිස්සෙයි කියල මුකුත් කියන්ඩ ගියෙ නැහැ ඉතින් . what to do :(
     
    Last edited:
    • Like
    Reactions: Nu1Dnk

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    කුණු සීන් එකකට පෙර කැම්පස් එක නොන්ඩි උනා,
    පස්සෙ ෆිෆ කප් එකෙ ජප්පු පැරදිලත් කුණු අස්කරලා ගෙදර ගියා, මෙ සෙරම ශෙයාර් උනා
    අපෙ උනුත් කරා.
    රැල්ලට යන දෙවල් වලට මන් අකමැති උනත් මෙ වගෙ දෙයක් රැල්ලට යන එක අගය කරනවා සහ මෙ රැල්ල දිගටම පවත්වාගෙන යන්න ලැබෙවා කියලා ප්‍රාර්ථනා කරනවා.
    සොෂල් මීඩියාස් වලින් හරි දැකලා මෙහෙම දෙවල් වෙන එක ලොකු දෙයක්

    අපෙ කලින් පරම්පරාවට කරන්න බැරිවෙච්ච දෙ අපෙ උන්වත් කරන එක සතුටුයි
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    හොදයි ඒත් කුණු මිලදි ගන්නෙ අපිම නේද ? ශොපින් බෑග් එකක යුස් කරන කාලය විනාඩි 20යි කියල කියන්නෙ. සුපර්මාකට් එකෙන් දෙනකොටම අපේ රෙදි මල්ලකට දාගත්ත නම් හරි. මේ වගෙ පොඩි දේවල් පුරුදු වුනානම් ලංකාව හැදෙයි.
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    පෝරිසාදයා;23515826 said:
    හොදයි ඒත් කුණු මිලදි ගන්නෙ අපිම නේද ? ශොපින් බෑග් එකක යුස් කරන කාලය විනාඩි 20යි කියල කියන්නෙ. සුපර්මාකට් එකෙන් දෙනකොටම අපේ රෙදි මල්ලකට දාගත්ත නම් හරි. මේ වගෙ පොඩි දේවල් පුරුදු වුනානම් ලංකාව හැදෙයි.

    Oka 100% karanna be neda? Super market wala tiyena badu polythene wala pack karalama neh enne.
    Biscuit, milk powder, meat items ehema ganna wenne ne 100% karanna giyot.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    Oka 100% karanna be neda? Super market wala tiyena badu polythene wala pack karalama neh enne.
    Biscuit, milk powder, meat items ehema ganna wenne ne 100% karanna giyot.

    ඒකඇත්ත. මම කිව්වෙ බඩු දාල දෙන ශොපින් ගැන. අනික් එක තමා ප්ලාස්ටික් බීම,/වතුර බෝතල්