මරුසිරා;23513435 said:මෙව්ව් හොද දේවල් මුළු රටේම රැල්ලක් ඇතිවෙන්න ඕන .අපි අපිම හැදුනොත් රට ඉබේම හැදිලා තියෙයි .නායකයෝ ගැන බලාපොරොත්තු තියන්න බැරි කාලයක් මේ




මරුසිරා;23513435 said:මෙව්ව් හොද දේවල් මුළු රටේම රැල්ලක් ඇතිවෙන්න ඕන .අපි අපිම හැදුනොත් රට ඉබේම හැදිලා තියෙයි .නායකයෝ ගැන බලාපොරොත්තු තියන්න බැරි කාලයක් මේ




වැඩේ හොදයි.
ඒත් ඉතින් අමුතුවෙන්ම කුණු අස් කරනවා කියන්නේ මොකද්ද බන් කුණු කෙලින්ම හරි තැනට (කුණු කූඩෙට) දැම්මම ඉවරයිනෙ![]()


උබල ගෙවල්වලත් කාපු බීපුවා එවෙලේට එහෙ මෙහෙ විසික් කරලා දාලා පස්සේ වෙලාවක එකතු කරන් යනව ඇති නේද. අනේ උකේ
. හැදෙනවනම් හැදියව්. බැරිනම් පලයව් 
හැමතැනම කුණු දාගෙන යන (හු)උත්තමයෝ දෙන්නෙක්ම රෙප් කපලා![]()
මැච් එකෙන් පටන් ගත්ත වෙනස 08-13-2018 08:40 AM honda dewal walath ada hoyana typical lankan ponnayek tho
මැච් එකෙන් පටන් ගත්ත වෙනස 08-13-2018 02:12 PM nikan boruwata raganne nathuwa pala pons.... gihin kaapiya kunu tikak
ඇයි බන් කුණු ටික කුණු කූඩෙට දාන්න කිවුවම ඔච්චර රිදෙන්නේ ??උබල ගෙවල්වලත් කාපු බීපුවා එවෙලේට එහෙ මෙහෙ විසික් කරලා දාලා පස්සේ වෙලාවක එකතු කරන් යනව ඇති නේද. අනේ උකේ
මේ පටන්ගත්ත වැඩේ වරදක් නැහැ. ඒත් මං කියලා තියෙන්නේ හරියටම කරනවානම් කරන්න ඕන දේ.
ඒකට වෙනම කාලයක් වැය වෙන්නේ නැහැ.
ඒ දේ කලානම් අමුතුවෙන් "එකතුවෙලා කුණු අස්කරනවා" කියල දෙයක් කරන්න ඕන නැහැ. තේරුම් ගනින්.
ඩිස්කෙ අම්මට ඩිස්කෙ ඩිස්කාඩි. හැදෙනවනම් හැදියව්. බැරිනම් පලයව්
![]()
මේක හොඳ ට්රෙන්ඩ් එකක්. මේක දැක්කාම මිනිස්සු පුරුදු වෙනවා කුණු නොදමා ඉන්න. එක පාරටම නෙමෙයි. ටිකෙන් ටික. නමුත් මේක ඉතාම හොඳ දෙයක්.




good trend..... FIFA waladi Japanese team eka karapu weden mekata aluth gemmak enna athi kiyala hithanawa.
a unata balapallako oya ratakaju kala iti kole nawala bag ekata dagannawa dekkama kata konin hinawena buwalath innawa.


පෝරිසාදයා;23515826 said:හොදයි ඒත් කුණු මිලදි ගන්නෙ අපිම නේද ? ශොපින් බෑග් එකක යුස් කරන කාලය විනාඩි 20යි කියල කියන්නෙ. සුපර්මාකට් එකෙන් දෙනකොටම අපේ රෙදි මල්ලකට දාගත්ත නම් හරි. මේ වගෙ පොඩි දේවල් පුරුදු වුනානම් ලංකාව හැදෙයි.
Oka 100% karanna be neda? Super market wala tiyena badu polythene wala pack karalama neh enne.
Biscuit, milk powder, meat items ehema ganna wenne ne 100% karanna giyot.