මැච් එක පරාදයි මචං....

dial1

Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    මැච් එක පරාදයි මචං....

    අපේ උන් ගැන කතාකරල නිකං අපෙ ඇඟේ තියෙන ලේ ටික පුච්චගන්න එක විතරයි වෙන්නෙ.....

    කට්ටිය මොකද කියන්නෙ....
    :dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull:
     
    Santa

    Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ
    [QUOTE=dial1;7465937]අපේ උන් ගැන කතාකරල නිකං අපෙ ඇඟේ තියෙන ලේ ටික පුච්චගන්න එක විතරයි වෙන්නෙ.....

    කට්ටිය මොකද කියන්නෙ....:dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull:[/QUOTE]

    බහු වචන පාවිච්චි කරන්න එපා මචන්...
     
    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    [QUOTE=dial1;7465937]අපේ උන් ගැන කතාකරල නිකං අපෙ ඇඟේ තියෙන ලේ ටික පුච්චගන්න එක විතරයි වෙන්නෙ.....

    කට්ටිය මොකද කියන්නෙ....:dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull:

    බහු වචන පාවිච්චි කරන්න එපා මචන්...[/QUOTE]

    අප්පටසිලි.... ඒ මොකද බං ඒ.......:eek::eek::eek::eek:
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    O wow
    sana thamai medapara match eka kawe

    wadak na ape team eka gana katha karala, adath lajja nathiwa sanawa aran first bat euwane
     
    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    Aparade ban. MEndiyata kellek set unata passe u ganna deyak naha. Sanatha gahanne naha. Kulaya catch mis kanawana. ane manda. Mata apa una. mama hithagena hitiye dinai kiyala. ude edan balan edala match aka balanna set une. koheda. ammage reddak kala. dan ethin Natta puke gahagena sinhayata nidaganna thama wenne.
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    යාලුවා, ඒක නම් ඉතින් එහෙම තමයි.
    එත් අපි දිනුමකදි වගේම පෑරදුමකදි උනත් අපේ ටීම් එකට බෑන වදින එක වෑරදි නේ යාලුවා..
    මාත් පිලිගන්නවා, අපේ ටීම් එකේ මේ පාර බෑටින් අන්තිමයි කියලා.අනික සනත් ලකුණු අතර නෑති වෙලාවලදිත් මිනිහාට චාන්ස් එකක් ලෑබුන එක ගෑන අමුතුවෙන් කතා කරන්න දෙයක් නෑ, දෑන් තියෙන්නේ මිනිහාට නම්බු ඈතිව ක්‍රිකට් වලින් අයින් වෙන්නයි..
     
    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    යාලුවා, ඒක නම් ඉතින් එහෙම තමයි.
    එත් අපි දිනුමකදි වගේම පෑරදුමකදි උනත් අපේ ටීම් එකට බෑන වදින එක වෑරදි නේ යාලුවා..
    මාත් පිලිගන්නවා, අපේ ටීම් එකේ මේ පාර බෑටින් අන්තිමයි කියලා.අනික සනත් ලකුණු අතර නෑති වෙලාවලදිත් මිනිහාට චාන්ස් එකක් ලෑබුන එක ගෑන අමුතුවෙන් කතා කරන්න දෙයක් නෑ, දෑන් තියෙන්නේ මිනිහාට නම්බු ඈතිව ක්‍රිකට් වලින් අයින් වෙන්නයි..

    නැහැ මචන්.මම බැන්නෙ නැහැ.. උඹෙ කතාව ඇත්ත...
     
    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    යාලුවා, ඒක නම් ඉතින් එහෙම තමයි.
    එත් අපි දිනුමකදි වගේම පෑරදුමකදි උනත් අපේ ටීම් එකට බෑන වදින එක වෑරදි නේ යාලුවා..
    මාත් පිලිගන්නවා, අපේ ටීම් එකේ මේ පාර බෑටින් අන්තිමයි කියලා.අනික සනත් ලකුණු අතර නෑති වෙලාවලදිත් මිනිහාට චාන්ස් එකක් ලෑබුන එක ගෑන අමුතුවෙන් කතා කරන්න දෙයක් නෑ, දෑන් තියෙන්නේ මිනිහාට නම්බු ඈතිව ක්‍රිකට් වලින් අයින් වෙන්නයි..

    ow machan. a unata ape team aka ada gannama deyak naha. fielding okkotama hapan. sanath gena katha karanna baha. akko sanathwa gedara yawanna duke, naththan deshapalaya gemak yanawa methana. Mata hithenne api un match aka easy gaththada koheda.......
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,145
    3,146
    113
    [/SIZE]
    බහු වචන පාවිච්චි කරන්න එපා මචන්...

    අප්පටසිලි.... ඒ මොකද බං ඒ.......:eek::eek::eek::eek:[/QUOTE]

    Ai umba EK eke aluth rules kiyewwe nedda.. Bahuwachana thahanam. :lol:
     
    walkernet

    Well-known member
  • Oct 7, 2008
    4,315
    208
    63
    KaNdY
    katha karala wedak ne. habai dan ithin sathuten final eka balanna puluwan api neti nisa. dan wath ape selection commitee ekata sanawa ayin karanna hitunoth athi, e wunata eka wenna tiyana chance eka bohoma adui.