මැට්ටා සමඟ මම එළකියෙන් සමුගනිමි ....!

Status
Not open for further replies.

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    පිස්සු පුසා;14855799 said:
    යන්න ඕනෑමනම් පලයන් , ඉන්න ඕනනම් හිටපන්,
    උඹ උන්නත් එකයි ගියත් එකයි,
    නියම පිරිමියෙක් නම් වෙච්ච වැරදි හදාගෙන අපිත් එක්ක සහයෝගයෙන් ඉඳපන්,:D:yes::yes::yes:
    උඹ ඔය ටික දැම්මේ අවන්කව කියල මම අන්තිම වතාවට විශ්වාස කරනවා (මාවත් මතක් වෙලා තියෙන්නේ):P
    උඹ ගියයි කියල වෙන්නේ මේකට මෙම්බෙර්සලා දෙන්නෙක්(ඇත්තටම එක්කෙනක් )අඩු වෙන එක විතරයි බන්


    :angry::angry::angry::angry::angry:wayasata idapan
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    සදහටම අපි ඔබගෙන් සමු ගන්නෙමු ..
    අනුජ සහ මැට්ටා යන දෙන්නම මිට පසුව ඔබ හට එලකිරියෙහි දක්නට නොලැබෙනු ඇත .

    මෙච්චර කල් මාත් එක්ක ඉදපු ඔක්කොටම ස්තුතියි ..
    මම ආපහු කවදාවත් එළකිරි එන්නේ නැහැ .
    උබල හිතයි තව fake එකක් හදන එවි කියලා .
    අඩුම තරමේ එහෙම වත් එන්නේ නැහැ මම ආයේ ..

    මම එළකිරි එකට ගොඩක් ආදරෙයි ..
    GT තමයි ලෝකේ ඉන්න හොදම Site ඇඩ්මින් ..

    මම කාත් එක්කවත් තරහා නැහැ .. සත්තයි ... !
    නමුත් මට තවත් ඉන්න බැහැ ..

    මට වයිර කරපු කිසි කෙනෙකුට මම වයිර කරන්නේ නැහැ ..

    ගයන් කුවෙයිට් ,LKS007 ,පිස්සු පුසා , Screw SL ,~Hansel~ ,පැටියා ,Sadun Buwa ...

    මන් උබලත් එක්ක තරහා නැහැ .

    ඇත්තටම මම මැට්ටා හැදුවේ ජොලියට ..
    ඒත් පස්සේ මම මැට්ටා එකත් අනුජත් දෙන්නම පාවිච්චි කරන්න පුරුදු උනා ..

    සමාවෙන්න මට .. මන් අද ඔය හැමෝගෙන්ම සමාව ඉල්ලන්නේ මම අද මෙහෙන් යන නිසා ..

    ඒ වගේම මන් කියන්න කැමතියි ..
    මම එළකිරි එකෙන් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා .
    රණ්ඩු උනා .. බැනගත්තා .. මන් දන්නවා මම සමහර තැන් වලදී වැරදියි ..
    මට ආයෙත් සමා වෙයල්ලා ඒකට ..


    නවෝද් අයියේ ... ඔයා තමයි මට එළකිරි එකේ හමු උන හොදම යාළුවා ..
    අපේ යාළුකම අපි ජිවත් වෙලා ඉන්න තුරාවට තියනවා නම් මම කැමතියි අයියේ ..

    ෂෙනාල් ... මට ඔයාවත් අමතක කරන්න බැහැ ..
    මන් දැකපු ආතල් ම කොල්ලා ඔයා තමයි ෂෙනාල් ..
    ඒත් මන් අද යනවා .. බායි මචං ..

    ක්‍රේසි බඩී .... උබ අනුජගේ වගේම මට්ටාගේත් යාලුවෙක් .. උබ එල කොල්ලෙක් ..

    මට හැමෝම නම් වශයෙන් කියන්න බැහැ බං ...

    උබල හැමෝටම බුදුසරණයි ..! ජේසු පිහිටයි ...!

    ඒ වගේම කියන්න ඕනා .. මමත් නවෝද් අයියත් පටි රෝල් කරනවා නේ .. ?
    එකත් අද ඉදන් නවෝද් ගේ එහේ රටේ ඉන්න යාලුවෙක් කරනවා .
    ඒක නැවතෙන්නේ නැහැ මම ගියයි කියලා ..

    ඇත්තටම මට දුකයි බං .. ඒත් මේ වෙලාවේ මම අසරණයි ..
    මම යනවා ..

    GTRZ ඔයාට සුබ පැතුම් ... !
    එළකිරි . com දකුණු ආසියාවේ හොදම open form site එක කරන්න ඔයාට පුළුවන් ..
    ආපහු කියන්න කැමතියි .. ඔයා තමයි මම දකින විදියට ලෝකේ ඉන්න හොදම ඇඩ්මින් ..

    කොහොම උනත් උබල හැමෝටම බුදුසරණයි ..!
    මම යනවා .. ආපහු නොඑන්නම ....
    අනිත් ආගම් වලට අපහාස කරන්න එපා ..
    සතුටින් ඉන්න ..

    අදින් පස්සේ උබලට මැට්ටා වත් අනුජ වත් දකින්න ලැබෙන්නේ නැහැ ....

    BYE ....................!







    uba dakinna labunna kiyala apita PAAN da??
    ubawa byte kare..uba wayasata galapena widiyata wada krnne naha saha,uba wachanaye parisamapta arthyenma MODA KALAKANNIYEK
    eka nisa yanawanam pala moda h^^^ :frown::frown::frown::frown:



     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    උඹත් පලා පලයන්..:rolleyes::rofl:
    2.gif





    uba dakinna labunna kiyala apita PAAN da??
    ubawa byte kare..uba wayasata galapena widiyata wada krnne naha saha,uba wachanaye parisamapta arthyenma MODA KALAKANNIYEK
    eka nisa yanawanam pala moda h^^^ :frown::frown::frown::frown:





    අකුරු පොඩියට දාපන් එලකිරියෙ පොට්ටයො නැහැ:frown:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    tho podiyata dapan,,man lokuwata dannm,,otuwa :lol:
    meka awiilla muge marketing trick ekk ban,,ulama tawa fake ekkn awilla dan meke yana post tika balan innawa ati anataya


    උ ඉන්නවා බන් ඔන් ලයින් දැන් ටිකකට කලින් හිටියා:rofl:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මන් මේ මැට්ටා ගේ කෙස් ඔක්කොම වගේ බලන් හටිය. එත් කවදාවත් මගේ අදහසක් නම් දාල නැහැ. මුකුත් කියලත් නැහැ.

    අනුජ මෙහ්සර සාමානයෙන් ගොඩක් හොද චරිතයක්. මුලිකලේ ගොඩක් වැදගත් ප්‍රයෝජනවත් තේර්ඩ් දාපු කෙනෙක්. ඩොන්ගල් අන්ලොක් කරන ඒවා කට්ටියට මතක ඇති.

    එත් මැට්ටා නමින් හැසිරුණ විදිය නම් මහා නපුන්සක රංගනයක්, බුදාගම විවේචනය කරා. තව නිකන් අද එයේ කුණුහරප ඉගනගත්ත වගේ කුණුහරප දානවා..කොලින්ම බුස් එකේ ජැක ගහපු එකත්...

    ඒ වගේම මැට්ටා අනුජ කියල මට්ටු උනාට පස්සේ අනුජ නමත් මැට්ටාට සමානම උනා. ඒ නමින් කරෙත් අර වගේ දේවල් තමයි. ගොඩක් පොඩි ළමයෙක් නිසා දොස් කියන එක තේරුමක් නැහැ එතින්. එත් මිනිසුන් මෙහෙමෙ වෙන්නේ අයි???? තමන්ගේ තියන අසහනය, මානසික පීඩනය, කගේ හරි අඩත්තේට්ටම දරාගන්න බැරි උනාම මිනිස්සු ඒවා එක එක විදියට පිට කරනවා..මට්ටගෙන් උනෙත් එකම තමයි. ඒ අතරේ තමන්ගේ නම හද ගැනීමේ පොඩි උවමනාවකුත් තිබුනා කියන්න පුළුවන්( පොර වෙන්න හදනවා කියන්නේ). එත් මෙහම උනාම වෙන්නේ තවත් තමන්ගේ තත්වේ බාල්දු වෙවෙක පහතට වැටෙන එක , තම අනිත් යට විහිළුවක් පමණක් උන එක . තමයි. එම චරිතය බලාපොරොත්තු වෙන දේ වෙන්නේ නැහැ.

    කොහොමත් යනවා කියන අය යන්නේ නැහැ. ෆේක් නමකින් එනවා. නැත්තම තව ටිඅක කාලෙකින් .......එනවා.... එතෙම කරන්නෙත් කැපී පෙනීමේ ආශාව මිදුන්පත් කර ගැනීමට. සැබෑ සමාජය තමාට නොලැබෙන ගරුත්වය සැලකිල්ල සයිබර් සමාජයෙන් හෝ ලබා ගැනීම මෙහෙම අයගේ හැටියක්. කොහොම උනත් අනුජ නැත්තම් මැට්ටා එළකිරි එක දාල යන්නේ නැහැ......... එය නැවත නැවත එවි. ෆෙකේ වලින් හරි
     

    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    me godak aya yanawa kiyala threads dammata yanne na ne boruwata yanawa kiya kiya threads danawa witharai :lol: yanawa nam oka kiya kiya inna onida ? just leave simple like that :P
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක


    ඒ වගේම මැට්ටා අනුජ කියල මට්ටු උනාට පස්සේ අනුජ නමත් මැට්ටාට සමානම උනා. ඒ නමින් කරෙත් අර වගේ දේවල් තමයි. ගොඩක් පොඩි ළමයෙක් නිසා දොස් කියන එක තේරුමක් නැහැ එතින්. එත් මිනිසුන් මෙහෙමෙ වෙන්නේ අයි???? තමන්ගේ තියන අසහනය, මානසික පීඩනය, කගේ හරි අඩත්තේට්ටම දරාගන්න බැරි උනාම මිනිස්සු ඒවා එක එක විදියට පිට කරනවා..මට්ටගෙන් උනෙත් එකම තමයි. ඒ අතරේ තමන්ගේ නම හද ගැනීමේ පොඩි උවමනාවකුත් තිබුනා කියන්න පුළුවන්( පොර වෙන්න හදනවා කියන්නේ). එත් මෙහම උනාම වෙන්නේ තවත් තමන්ගේ තත්වේ බාල්දු වෙවෙක පහතට වැටෙන එක , තම අනිත් යට විහිළුවක් පමණක් උන එක . තමයි. එම චරිතය බලාපොරොත්තු වෙන දේ වෙන්නේ නැහැ.


    11.gif
    11.gif
    :yes::yes:
     
    Status
    Not open for further replies.