මැටි බිස්කට්

codegeek

Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    හයිටි වල කන්න දෙයක් නැති කමට මැටි වලින් හදන බිස්කට් කනවා.ලංකාව ඊ අතින් කොචර හොදද පාර්ලිමේන්තුවේ ඉන්න හොරු ටික නැතිනම්

    Sep 4, 2015
    3,212
    269
    0
    compare කරන්න එපා යකෝ. අපිටත් පස් කන්න වෙයි මෙහෙම ගියොත්. කියපන් ඇමරිකාව හැම් බේකන් කන්නෙ අපි කන්නෙ රොටි කියලා. එතකොට තමයි අපිටත් කවද හරි දවසක බේකන් එකක් කන්න ලැබෙන්නෙ. මම නම් කියන්නෙ පාර්ලිමේන්තුවෙ ඉන්න ගොන්නු ටික පන්නන්න ඉස්සෙල්ලා රුවන්ති මංගලාට පුකේ ඇරල ඉන්න ඕන.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    :lol::lol: