මේකෙ මැටි වලින් එක එක ඒවා හදන අය ඉන්නවද? මට ඉස්සර ඉදන් ආසාවක් තියෙනවා ඉගෙනගන්න. මෙලෝ දෙයක් දන්නෙ නෑ. කොහොමද වැඩේ පටන් ගන්නෙ? :D matti