මැටි වැඩක් කරන්න

මේකෙ මැටි වලින් එක එක ඒවා හදන අය ඉන්නවද? මට ඉස්සර ඉදන් ආසාවක් තියෙනවා ඉගෙනගන්න. මෙලෝ දෙයක් දන්නෙ නෑ. කොහොමද වැඩේ පටන් ගන්නෙ? :D
 
Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    මේකෙ මැටි වලින් එක එක ඒවා හදන අය ඉන්නවද? මට ඉස්සර ඉදන් ආසාවක් තියෙනවා ඉගෙනගන්න. මෙලෝ දෙයක් දන්නෙ නෑ. කොහොමද වැඩේ පටන් ගන්නෙ? :D

    Your mom would know, she made you after all
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,318
    1
    16,935
    113
    −273.15°C
    mati bump

    (m=eaSaaTbaAaaaa)(mh=6m0OwVl4y6hcYmdd)9.jpg
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,329
    74,830
    113
    මේකෙ මැටි වලින් එක එක ඒවා හදන අය ඉන්නවද? මට ඉස්සර ඉදන් ආසාවක් තියෙනවා ඉගෙනගන්න. මෙලෝ දෙයක් දන්නෙ නෑ. කොහොමද වැඩේ පටන් ගන්නෙ? :D

    මැටි වැඩ කියන්නෙ මැට්ටො/මැට්ටියෝ කරන වැඩ.

    ඒ නිසා ඔයා කරන ඕන වැඩක් මම හිතන්නේ "මැටි වැඩක්" විදියට ගන්න පුලුවන්.

    අමුතුවෙන් දෙයක් කරන්න ඕන නෑ.
     
    මැටි වැඩ කියන්නෙ මැට්ටො/මැට්ටියෝ කරන වැඩ.

    ඒ නිසා ඔයා කරන ඕන වැඩක් මම හිතන්නේ "මැටි වැඩක්" විදියට ගන්න පුලුවන්.

    අමුතුවෙන් දෙයක් කරන්න ඕන නෑ.
    ඒකත් ඇත්ත හැබැයි 😂🥹
     
    • Haha
    Reactions: NRTG

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,092
    46,668
    113
    මේකෙ මැටි වලින් එක එක ඒවා හදන අය ඉන්නවද? මට ඉස්සර ඉදන් ආසාවක් තියෙනවා ඉගෙනගන්න. මෙලෝ දෙයක් දන්නෙ නෑ. කොහොමද වැඩේ පටන් ගන්නෙ? :D
    image_1521699243-1eb6215d58.jpg
     
    • Haha
    Reactions: sahan50
    මේ සකපොරුව අරන් මගෙ ලගින් වාඩි වෙන්නකො ළමයො මුලින්ම

    Thumbnail-20.jpg
    ඕවා ගන්න තියෙන්නෙ කොහේද?

    පොඩි කාලේ හදනව . . හදන්න පුලුවන් සාමාන්‍යයෙන් .
    මරුනෙ. අර මැටි පොට් එහෙම පුළුවන්ද?
    ------ Post added on Aug 16, 2024 at 5:31 PM
     
    • Like
    Reactions: NRTG

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ජාතික ශිල්ප සභාව -
    • බත්තරමුල්ල, ශ්‍රී ලංකාව.
    • දුරකථන අංකය :+94 112 785 933
      +94 112 784 424 +94 112 785 381
      +94 112 787 954 +94 112 784 008

    කර්මාන්ත දෙපාර්තමේන්තුව - බ. පළාත - බත්තරමුල්ල
    දුරකථන අංකය – 011-2092563
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,026
    1
    43,444
    113
    මැටි වැඩ නේන්නං දවසම කරන්නෙ අපි මේකට වෙලා
     
    • Haha
    Reactions: NRTG