මේවිදිහේ Terracotta Ceiling කරපු කවුරුහරි ඉන්නවාද? මේ Tile ඉන්දියාවේනම් තියනවා. ඉන්දියාවෙන් ගෙන්නලා කරන එක පාඩුද? දන්න අය ඉන්නවනම් උදව් කරන්න. අනිත් අය Thread එක UP කරලවත් සහයෝගයක් දෙන්න.
ඉතින් ලංකාවේ තියන panel සීලිම් වලත් ඔය කියනදේ වෙනවා. මේක තෙමෙන්නේ නැති නිසා එහෙම වෙන්නෑ. ඉන්දියාවේ මේක ගොඩක් use කරනවා.ඔය දාර අස්සේ එහෙම දූවිලි බැදුනම පස්සේ කාලෙක සුද්ද කරන්න එහෙම කරදරයි කියලා හිතෙන්නෙ නැද්ද? මුලින් ලස්සාන වුනත පස්සේ කැතවෙයි කියලා හිතෙනවා මට
මේවිදිහේ Terracotta Ceiling කරපු කවුරුහරි ඉන්නවාද? මේ Tile ඉන්දියාවේනම් තියනවා. ඉන්දියාවෙන් ගෙන්නලා කරන එක පාඩුද? දන්න අය ඉන්නවනම් උදව් කරන්න. අනිත් අය Thread එක UP කරලවත් සහයෝගයක් දෙන්න.
View attachment 125874View attachment 125876View attachment 125877
wathura parak allala hodanna puluwanne.rasneth aduweiyඔය දාර අස්සේ එහෙම දූවිලි බැදුනම පස්සේ කාලෙක සුද්ද කරන්න එහෙම කරදරයි කියලා හිතෙන්නෙ නැද්ද? මුලින් ලස්සාන වුනත පස්සේ කැතවෙයි කියලා හිතෙනවා මට
වහලෙට වතුර අල්ලා හොදන එක කරදර නැද්ද බන්.ජිප්සම් වලින් නන් ගහනවා නේද සිවිලිම්.හොටෙල් වල එහෙම තියෙන්නේwathura parak allala hodanna puluwanne.rasneth aduweiy