මැණික් කර්මාන්තය

help3

Junior member
  • Feb 21, 2014
    471
    6
    18
    මැණික් කර්මාන්තය

    මැණික් පුච්චන තැනක් කියනවද
    ගල් වල ප්‍රමාණ අනුවද පිච්චීම සදහා මිල අය කරන්ෙන්
    ඔප මට්ටම් කරන්න කීයක් අය කරනවාද


    විශ්වාස තැනක් අවශ්‍ය
     

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    ගෙවුඩ පුච්චලා නිල් මැණික් කරන්න පුලුවන් අනිත් එවා නම් කපලා ඔප දාන එක තමයි කරන්නේ
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඉස්සර නම් කරාපිටියෙ ඉස්පිරිතාලෙ ගල් පිච්චුවා,පිලිකා ඒකකයක් තියෙන හොස්පිරිතාල වල ටිකක් හොයලා බලන්න:lol:


    b
    u
    m
    p