මැණික් පතලකට බහිමුද..?

h555iru

Member
Mar 12, 2014
213
16
0
Udubaddawa
දැකලා නැති අයට බලන්නත් නොදන්න අයට දැනගන්නත් රත්නපුරේ සාම්ප්‍රදායක මැණික් පතලෙක පින්තූර ටිකක් දාන්න හිතුනා.


[/CENTER]


Machan Images pennan na ne hadapanko...
 

wapw

Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    මට හරිම වැදගත් පෝස්ට් එකක්. ඔන්න රෙප් දුන්නා.

    මොකක් හරි හේතුවක් නිසා පින්තූර ටික ගැලවිලා. ඒ්වා නැවත attach කරන්න.

    මමනම් කොහොමහරි පින්තූර ටික බැලුවා.

    ජයවේවා!