කොහොමද එක ගලකින් තව ගලක් වෙන් කරල අන්දුනගන්නෙ?පුලුවන් පකක්!
GJRTI එකේ කෝස් තියෙනවා බලල කරපන් එකක් නැත්තන් මොරටුව කැම්පස් එකේ තියෙනවා. හැබැයි ඔය කොච්චර ඉගෙන ගත්තත් පොළවල් වල පතල් ගානේ චාටර් වෙලා හොද ගානකට කෙලවගෙන ඇරෙන්න (ගොඩක් එවුන් මේ වැඩේ අත අරිනවා එහෙම උනාම) වෙන විදියකට ගොඩ ගියපු එවුන් නම් හම්බෙලා නැ මට මෙච්චර කාලෙකට. ලක්ෂ 50කට එහා කෙලවෙලා තියෙනවා මේ ලගදිත් ගල් දෙකක් පැරදිලා හොද ගානකට බඩු. උඹට වයස නැත්තන් එච්චර උඹට කාලය තියෙනවා ඔනේ තරම්. හොදට ඇවිදපන් ඒ පැති වල පොඩි පොඩි ගල් specimen එහෙම එකතු කරපන්.හෙනගහනවා වගේ එක රැයෙන් සල්ලි කාරයෙක් වෙන්න බෑ හැබැයි හිමීට ඉගෙන ගනින්.වැඩේ හරියට අල්ල ගත්තොත් උඹ වේගෙන් ඉස්සරහට යනවා. මොලෙන් හිතලා බලපන් මේ බිස්නස් එකට අවුරුද්දකට සිය ගානක් සෙට් වෙනවා හැබැයි උන් ආවට වැඩි වේගෙන් හැලෙනවා ඇයි ඒ කියලා. උන් කරන වැරදි ඉගෙනගෙන එවා කරන්නේ නැතුව ඉන්න try කරපන්. මම මුල් කාලේ කරේ එහෙම බස් එකේ පලයන් වාහන තිබ්බෙ නෑ මටත් ඉස්සර අපේ ගෙවල් පැත්තේ මැණික් හබ්බෙන්වෙත් නෑ කැම්පස් එකේ ඉන්න ගමන් නිවාඩු වෙලාවට ඇවිදිනවා හම්බෙන පැතිවල හැබැයි මං මේක ඇත්තටම ඉගෙන ගත්තේ මැණික් වලට තියෙන ආසාවට සල්ලි හම්බකරන්නම හිතන් නෙමෙයි මොකද එතකොටත් මට හොද ආදායමක් තිබ්බා ebay selling වලින් එහෙම කැම්පස් එකට ගෙව්වෙත් එහෙම
Danatamath thiyanawa neda ban Stone wala spectrum analysis karana devicesකොහොමද එක ගලකින් තව ගලක් වෙන් කරල අන්දුනගන්නෙ?
ඕකට පොඩි device එකක් හදන්න බැරිද? @siri_ayya, @HAneo & IT industry people?
stone type eka andunaganna pluwn ewa nedda? @parallaxDanatamath thiyanawa neda ban Stone wala spectrum analysis karana devices
It's more towards Electronics and mechanical side machan
Device nan tiyanawa bn eth original synthetic wen karala anduraganna ba. Ekai awlastone type eka andunaganna pluwn ewa nedda? @parallax
උඹ කොහෙන්ද බන් වැඩේ පටන් ගත්තෙ?පුලුවන් පකක්!
GJRTI එකේ කෝස් තියෙනවා බලල කරපන් එකක් නැත්තන් මොරටුව කැම්පස් එකේ තියෙනවා. හැබැයි ඔය කොච්චර ඉගෙන ගත්තත් පොළවල් වල පතල් ගානේ චාටර් වෙලා හොද ගානකට කෙලවගෙන ඇරෙන්න (ගොඩක් එවුන් මේ වැඩේ අත අරිනවා එහෙම උනාම) වෙන විදියකට ගොඩ ගියපු එවුන් නම් හම්බෙලා නැ මට මෙච්චර කාලෙකට. ලක්ෂ 50කට එහා කෙලවෙලා තියෙනවා මේ ලගදිත් ගල් දෙකක් පැරදිලා හොද ගානකට බඩු. උඹට වයස නැත්තන් එච්චර උඹට කාලය තියෙනවා ඔනේ තරම්. හොදට ඇවිදපන් ඒ පැති වල පොඩි පොඩි ගල් specimen එහෙම එකතු කරපන්.හෙනගහනවා වගේ එක රැයෙන් සල්ලි කාරයෙක් වෙන්න බෑ හැබැයි හිමීට ඉගෙන ගනින්.වැඩේ හරියට අල්ල ගත්තොත් උඹ වේගෙන් ඉස්සරහට යනවා. මොලෙන් හිතලා බලපන් මේ බිස්නස් එකට අවුරුද්දකට සිය ගානක් සෙට් වෙනවා හැබැයි උන් ආවට වැඩි වේගෙන් හැලෙනවා ඇයි ඒ කියලා. උන් කරන වැරදි ඉගෙනගෙන එවා කරන්නේ නැතුව ඉන්න try කරපන්. මම මුල් කාලේ කරේ එහෙම බස් එකේ පලයන් වාහන තිබ්බෙ නෑ මටත් ඉස්සර අපේ ගෙවල් පැත්තේ මැණික් හබ්බෙන්වෙත් නෑ කැම්පස් එකේ ඉන්න ගමන් නිවාඩු වෙලාවට ඇවිදිනවා හම්බෙන පැතිවල හැබැයි මං මේක ඇත්තටම ඉගෙන ගත්තේ මැණික් වලට තියෙන ආසාවට සල්ලි හම්බකරන්නම හිතන් නෙමෙයි මොකද එතකොටත් මට හොද ආදායමක් තිබ්බා ebay selling වලින් එහෙම කැම්පස් එකට ගෙව්වෙත් එහෙම
Device nan tiyanawa bn eth original synthetic wen karala anduraganna ba. Ekai awla
උඹ කොහෙන්ද බන් වැඩේ පටන් ගත්තෙ?
මම හිතුවෙ රත්නපුරේ හරි වෙන දුර තියන මාකට් එකකින් හරි රෆ් ගන්න. ඒත් මැණික් ලොට් එක පිටින් ගන්නකොට එකසැරේට ගානක් එහෙම හිතාගන්නෙ කොහොමද? මැණික් අඳුරගන්න එක ශේප් කරගන්න පුලුවන්. ගන්න විකුණන එකේ තමයි අවුල. පොඩි ඇඩ්වයිස් එකක් දීපන්කො. මට enter වෙන තැනක් හිතාගන්න බැරුව ඉන්නෙ.
------ Post added on Jul 27, 2022 at 1:42 AM
පොත් කියවලා මැණික් ගැන ඉගෙනගන්න බෑඕන කැරියෙක් ට එන්න කියපන් මැණික් ගැන කතා කරන්න. යකෝ අපි පොඩි කාලේ ඉඳන් දාලන් කෑලි එකතු කරලා පුට් සයිකල් පැදන් රත්නපුරේ නිවිතිගල හැම හුත්තකම ගිහින් කට්ට කාල ඉගනගතත් තාමත් අපිව අන්දන අවස්ථා තියනවා. ජීවිතේට බෑ බං පොත් වලින් මැණික් ඉගෙනගන්න. උබ ළග මොනවා හරි සැක සහිත ගලක් තිය නම් පොටෝ දාපන් කියන්නම් මොකක්ද කියල
Thank you බන් ඇඩ්වයිස් ටිකටdevice හදන්න බෑ colored stones වලට හදල වැඩක් නෑ. diamonds වලට නම් තියෙනවා lab වල එක එක device මොකද diamond market එක ගොඩක් ලොකුයි colored stones වලට වඩා. ඔය දාලා තියෙන device එකෙන් කරන්නේ hardness එක test කරන එක. hardness එකෙන් විතරක් ගලක් අදුරගන්න බෑ බං. ඔකක් අතේ තියන් පොලකට ගියා කියන්නේ හොද මරංචි කාරයෝ ටිකකට අහුවෙන්න පුලුවන්. අපි උඹලා වගේ නෙමෙයි අපේ වයස වගේ දෙගුනයක් පොරවල් එකෙම ඉපදිච්ච පොරවල් ඉන්නේ අලුතෙන් බුවෙක් බහිද්දි මීටර් කරනවා. උඹ ටෝච් එක අල්ලන විදියෙන්ම ෂෝ එක ඉවරයිමං නම් දැන් පොලවල් වල යන්නේ නෑ වැඩිය සෙමි ගල් හොයන්න යනවා සමහර වෙලාවට ගල් එනවා අපි ගාවට.
dunning kruger effect එක දන්නවනේ? මැණික් බිස්නස් එකේ ගොඩක් එවුන් කෙලවගන්න තැනක්. මටත් වෙලා තියෙනවා (trading වලදි පවා) ඔනේ තැනක ගොනා වගේ ඉදපන් පඩි ටෝක් දෙන්න යන්න එපා දන්නේ නෑ වගේ ඉන්නත් එපා. අනිත් එවුන් කියන එවා ඔලුවට දාගෙන හිමීට process කරන් බලපන්. එක එක බුවාලා ලන් වෙනවා අශ්‍රය කරද්දි බලාගෙන. අඹිලිපිටිය, රක්වාන එහෙම අලුත් එකෙක්ට යන්න ටිකක් හොදයි. ටිකක් හොද dial ඉන්නවා. මට එහෙම හරියටම තැනක් කියන්න බෑ බං මොකද මං අැවිද්දේ නැති තැනක් නෑ බයික් වල නැගලා හොරෙන් කපන පතල් වලට ගිහින් උන් එක්ක බීලා කරපු නැති මගුලක් නෑ එක වෙනම අතල් එකක්. මැණික් අදුරගන්න ලොකු ටෙක්නික් එකක් නෑ (ගෙව්ඩ වෙන කතාවක් එක වෙනමම ඉගෙන ගන්න ඔනේ) experience එක තමයි. dichroscope එකක් ගන්න එක වටිනවා. (මං නම් phone display එකකින් හදාගත්තේ එ දවස් වල) ebay එකේ තියෙනවා $25-30 ක් වෙයි. ඊට අමතරව ඉතින් ලූප් එකයි ටෝච් එකයි තමයි. හොදම experience වයසක dial එනවා torch එක විතරයි බං.
මිලක් ගහන්නේ නම් experience එකෙන් බං. 4C's තමයි මූලිකම ඉතින්. පුලුවන් තරම් quality ගල් ගන්න බලන්න පලුදු නැති එවා. එවා ඉක්මනට දෙන්න ලේසි නැත්තන් stock එක ගොඩ ගැහෙනවා මං අවුරුදු හය හතකට කලින් ගත්ත සමහර ගල් පවා තාම කව්රුත් අරන් නැතුව තියෙනවා දෙතුන් පාරක් අරන් ගිහින් ගියේ නැති උනාම අායේ අරන් යන්නේ නෑ එහෙමම පැත්තකට දාලා තියෙනවා ඊට පස්සේ. ලොට් ගද්දි බලාගෙන පාඩු ගල් තමයි ගොඩක් තියෙන්නේ ඔවා අස්සේ. උඹ මාලු ටැංකියට දාන්න නෙමෙයිනේ ගන්නේ. මං මුල්ම කාලේ කරේ ලොට් එකේ මට හොද මිලක් තියෙන ගල් දෙක තුනක් තියෙනවා නම් එ් ටික බලලා මිලක් ගහනවා දුන්නොත් ගන්නවා. එක ගලක් තිබ්බොත් එකට තන්හාවේ මිලක් ගහන්නේ නෑ කෙලවෙලා තියෙනවා. අයේ පොලක ගලක් බලද්දි තව එවුන් අවිල්ලා rush කරනවා නම් ගලට උට ගන්න කියලා අත අැරලා වරෙන්. (එක ඉවෙන් තේරෙන්න ඔනේ) එක දවසෙන් ඉගෙන ගත්තේ නෑ බං මට ෂුවර් කියන්න පුලුවන් උඹේ ගානකට කෙලවෙනවා පාඩු වෙනවා අන්න එක දැනගෙන පාඩුව අවම කරගෙන ඉගෙන ගනින්. හැමදේම කියන්න බෑ බං එක පොයින්ට් එකක් අල්ලගෙන උඹල අැනගන්නවා හොදම එකෙන් අන්තිමට මහන්සියෙන් හම්බ කරපු සල්ලි මොකෙක් හරි එකෙක්ට පුදනවා තන්හාව වැඩිවෙලා.
අන්තිමට කියන්න ඔනේ forigen buyers ලා එක්ක තර්ක කරන්න යන්න එපා එයාලාට ගොඩක් technical දැනුම තියෙනවා සහ එයාලගේ industrial terms වෙනස්. කව්රුත් know it all පොරවල් නෑ