මැණික් වල ආයෝජනය කරන උන් ඉන්නවද

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    Gem valuation hari hati danna kenek Lankave nathi tharam, Experience gattha gaman professionals la high salary valata abroad yanava. Lankave ithuru venne nodanna new aya. And paramparika danuma thyena aya pamanai. Paramparika knowledge eka thiyena aya laga scientific knowledge ekak natha. E aya laga thiyenne eka theory ekai. Buy karana kota puluwan tharam Mila adu karanna try karava. Sell karana kota puluwan tharam ihala milakata sell karanna try karanava. Rathnapure area eke theory eka thama eya. Eka nisa Rathnapure Mudalalila samahara gal valin visala laba ganna athara, samahara gal valin padu kara gannava. Lankave Gem trade eke KANA SHOT poddak hari thiyenava.
    innawa ban one tharam
    but uge waasiyata weda karannne:D
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,989
    4,581
    113
    1. demuwawathin podi kali ganna

    2. labhayak tiyan wikunanna

    3. suddonta arinna

    dawase gema gahagena maru wenna

    moratuwe gemology course ekak tiyenaw, eka ona ekekta kerane puluwan

    habai mage personal idea ekanam market ekenma igena ganna eka hondai kiyala. minissu andura gane one wadeta :)
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මෙහෙමයි මචන්..උබට කට් ඇන්ඩ් පොලිශ් කරපු ගල් අරන් මෙහේ සෙල් කරන එක තේරුමක් ණෑ..
    මොකද කට් ඇන්ඩ් පොලිශ් උබට විකුනන්නේ අනිවා රට විකුනන ප්‍රයිස් එකට,,අනික මුලින්ම උබ ගල් අදුරගන්න ට්‍රයි කරන්න ඕනේ...
    නැත්තම් උබට බෙල්ලේ වැල දාගන්න වෙන්නේ හොර බඩු හැම තැනම දැන්..
    ඉස්සෙල්ලම පුලුවන් නම් පොඩි ජෙම් කෝස් එකක් කරපන්..

    උබ මොන දේ කරන්නත් රෆ් ගලක් අරගෙන පලුදු/කලර්/ බලල ගලක් හරියට අදුරගන්න දැන ගෙන ඉන්න ඕනේ...:)

    මොරටුව යුනිවර්සිටි එකේ ජේම් කෝස් එක කළා නම් හරි නේද? පොඩි ගානයි යන්නෙත් නේ. :yes:

    තව NGJA එකෙන් organize කරන workshops, gem exhibitions වලට යන්න. Synthetic ගල් තියෙනවා මචං මිනරල් ගල් වගේමයි බැලූ බැල්මට පෙන්නේනේ. නමුත් ජේම් ටෙස්ට් ටිකක් කලහම තමා වෙනස තේරෙන්නේ.
     
    Last edited:

    TrackAI

    Active member
  • Apr 18, 2017
    238
    33
    28
    මචන් ඕක අවට ගියාට කරන්න බ.මුලින්ම දන්න කියන කෙනෙක් එක්ක සෙට් වෙලා කරන්න ට්‍රයි කරපන්.මත කාලයක් කලා.එකී මෙහෙම කියන්නේ.:yes::yes::yes::yes:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)

    මොරටුව යුනිවර්සිටි එකේ ජේම් කෝස් එක කළා නම් හරි නේද? පොඩි ගානයි යන්නෙත් නේ. :yes:

    තව NGJA එකෙන් organize කරන workshops, gem exhibitions වලට යන්න. Synthetic ගල් තියෙනවා මචං මිනරල් ගල් වගේමයි බැලූ බැල්මට පෙන්නේනේ. නමුත් ජේම් ටෙස්ට් ටිකක් කලහම තමා වෙනස තේරෙන්නේ.
    මොරා වල ගාන පොඩ්ඩක් වැඩී නේ දැන් නම්...:confused:
    මේ මාසේ 31 ෆැසට් ශෝ එක පටන් ගන්නවා BMICH එකේ මචන් වරෙන් ඒකට..
    ඕනේ උන් ඉන්නවනම් පාස් දෙන්නම් මන් ගානේ...නැත්තම් රුපියල් 500ක් ද කොහෙද වෙනවා.:cool:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මොරා වල ගාන පොඩ්ඩක් වැඩී නේ දැන් නම්...:confused:
    මේ මාසේ 31 ෆැසට් ශෝ එක පටන් ගන්නවා BMICH එකේ මචන් වරෙන් ඒකට..
    ඕනේ උන් ඉන්නවනම් පාස් දෙන්නම් මන් ගානේ...නැත්තම් රුපියල් 500ක් ද කොහෙද වෙනවා.:cool:

    ube stall eka mokakda machan? PM ekak dapanko. ;)
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,423
    6,242
    113
    මොරා වල ගාන පොඩ්ඩක් වැඩී නේ දැන් නම්...:confused:
    මේ මාසේ 31 ෆැසට් ශෝ එක පටන් ගන්නවා BMICH එකේ මචන් වරෙන් ඒකට..
    ඕනේ උන් ඉන්නවනම් පාස් දෙන්නම් මන් ගානේ...නැත්තම් රුපියල් 500ක් ද කොහෙද වෙනවා.:cool:
    Mata ekak diyoòooooooo
     
    matheesh-bandara

    Well-known member
  • Oct 26, 2015
    869
    193
    63

    up++