මචන් ලා මට පොඩි උදව්වක් ඕනේ. මට හොද මැණික් ගලක් ගන්න තැනක් කියනවද? ෂුවර් තැනක් වෙන්න ඕනේ හොයන්නේ කාක නිලක් අපලයකට දාන්න. ඉතින් උබල දන්න හොද තැනක් තියනවනම් කියපල්ලකෝ :) :) :) :)