'මැණිකේ මගේ හිතේ' යුරෝපයටත් යයි...

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    mun ee ratawala inna higannoda ? mun salli collect karanawa neda ?
    මේ පොඩි කෙල්ලගෙ යූටියුබ් චැනල් එකේ මිලියන තුනකටත් වඩා සබ්ස් තියෙනව බං.ඔක්කොම ඔහොම වීඩියෝ තියෙන්නෙ
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    අඩෝ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන්නෙ ඉන්දියන් සින්දුවක් කියලා.එතන ඉන්දියාවෙ නම යන්නෙ.හැබැයි කමෙන්ට් සෙක්ෂන් එකේ නම් ඔක්කොම ලංකාවෙ උන් ඉන්නෙ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,564
    167,116
    113
    එකමත් එක රටක
    මේ පොඩි කෙල්ලගෙ යූටියුබ් චැනල් එකේ මිලියන තුනකටත් වඩා සබ්ස් තියෙනව බං.ඔක්කොම ඔහොම වීඩියෝ තියෙන්නෙ
    mun ee ratawala inna higannoda ? mun salli collect karanawa neda ?

    මිලියන 5.7ක් subs තියන චැනල් එකක්.
    හිගන්නෝ ටික බලාගන්න ඕන නම් comment section එක කියවන්න... අනේ මන්ද බන් proud වෙන proud විල්ලක්...
    අවු මිලියනයකට සින්දුවක් ලෝකෙට ගිය උන් ටිකක් වගේ හැසිරීම.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,408
    100,342
    113
    ඉරාජ්, චමූ ශ්‍රී එහෙම ලන්කාවෙ මිනිස්සු ඉල්ලන දේ අපි දෙන්නෙ කියල කුණුගොඩවල් ප්‍රමෝට් කරාට මේ ලෙවල් එකට යන විදියවත් හිතාගන්න බැරුව ඇති.
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    අඩෝ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන්නෙ ඉන්දියන් සින්දුවක් කියලා.එතන ඉන්දියාවෙ නම යන්නෙ.හැබැයි කමෙන්ට් සෙක්ෂන් එකේ නම් ඔක්කොම ලංකාවෙ උන් ඉන්නෙ
    එහෙම තමයි. අපේ උන් සුද්දට බැන්නට උන්ගේ validation එක නැතුව බැ.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,985
    152,959
    113

    මැණිකේ මගේ හිතේ එකනම් මං අහලත් නෑ තාම හැමදෙනාම කතාකළාට ඔය ගැන. හැබැයි ඔය වයලින් ගහන පොඩි ගෑණු ළමයනම් හැබෑ දක්ෂයෙක්:):love:. මම නම් සබ් කරලත් තියෙන්නේ චැනල් එකට.:yes:

    Karolina Protsenko Violin

    My previous thread about her :)

    🎻 කොහොමද පොඩි කෙල්ලගෙ හැකියාව 🎻
     
    Last edited:
    • Like
    Reactions: hodakolla and NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,408
    100,342
    113

    මිලියන 5.7ක් subs තියන චැනල් එකක්.
    හිගන්නෝ ටික බලාගන්න ඕන නම් comment section එක කියවන්න... අනේ මන්ද බන් proud වෙන proud විල්ලක්...
    අවු මිලියනයකට සින්දුවක් ලෝකෙට ගිය උන් ටිකක් වගේ හැසිරීම.

    ඔන්න බලපන් ඔය සෙට් එකම ඕකිව පට්ට ගහන්නෙ නැද්ද කියල පොඩි මිස්ටේක් එකක් අල්ලගෙන.
     
    • Like
    Reactions: dilann

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,855
    31,094
    113

    මිලියන 5.7ක් subs තියන චැනල් එකක්.
    හිගන්නෝ ටික බලාගන්න ඕන නම් comment section එක කියවන්න... අනේ මන්ද බන් proud වෙන proud විල්ලක්...
    අවු මිලියනයකට සින්දුවක් ලෝකෙට ගිය උන් ටිකක් වගේ හැසිරීම.

    ඇත්තනෙහ් බං මේක විතරෙනෙ මෙච්චර කාලෙකට මෙච්චර වයිරල් ගිය සිංහල සින්දුව
     
    • Like
    Reactions: weer 11

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,564
    167,116
    113
    එකමත් එක රටක
    ඇත්තනෙහ් බං මේක විතරෙනෙ මෙච්චර කාලෙකට මෙච්චර වයිරල් ගිය සිංහල සින්දුව
    හරි බන් . සින්දුවක් cover එක කරාම වෙන රටවල උනුත් ඇවිත් ඔහොම කරනවද .
    අර voice එකේ සින්දු ගියාමත් ඔහොම නේ.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,855
    31,094
    113
    හරි බන් . සින්දුවක් cover එක කරාම වෙන රටවල උනුත් ඇවිත් ඔහොම කරනවද .
    අර voice එකේ සින්දු ගියාමත් ඔහොම නේ.
    ඒ ඉතිං අනාථ ගොන් ටොක්සික් සිංහලුන්ගෙ හැටිනෙහ් 😂😂
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,033
    54,674
    113
    Colombo
    හෙල යක්ක පුත්තු සෙට් එක ගේමට බැහැල..

    දැන් අරකි අයි 8 එකක් ගනීවි වීව්ස් වලින්..

    • Like
    Reactions: Any.key and NRTG