මේ පොඩි කෙල්ලගෙ යූටියුබ් චැනල් එකේ මිලියන තුනකටත් වඩා සබ්ස් තියෙනව බං.ඔක්කොම ඔහොම වීඩියෝ තියෙන්නෙmun ee ratawala inna higannoda ? mun salli collect karanawa neda ?
මේ පොඩි කෙල්ලගෙ යූටියුබ් චැනල් එකේ මිලියන තුනකටත් වඩා සබ්ස් තියෙනව බං.ඔක්කොම ඔහොම වීඩියෝ තියෙන්නෙ
mun ee ratawala inna higannoda ? mun salli collect karanawa neda ?
එහෙම තමයි. අපේ උන් සුද්දට බැන්නට උන්ගේ validation එක නැතුව බැ.අඩෝ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන්නෙ ඉන්දියන් සින්දුවක් කියලා.එතන ඉන්දියාවෙ නම යන්නෙ.හැබැයි කමෙන්ට් සෙක්ෂන් එකේ නම් ඔක්කොම ලංකාවෙ උන් ඉන්නෙ

. මම නම් සබ් කරලත් තියෙන්නේ චැනල් එකට.

මිලියන 5.7ක් subs තියන චැනල් එකක්.
හිගන්නෝ ටික බලාගන්න ඕන නම් comment section එක කියවන්න... අනේ මන්ද බන් proud වෙන proud විල්ලක්...
අවු මිලියනයකට සින්දුවක් ලෝකෙට ගිය උන් ටිකක් වගේ හැසිරීම.
මිලියන 5.7ක් subs තියන චැනල් එකක්.
හිගන්නෝ ටික බලාගන්න ඕන නම් comment section එක කියවන්න... අනේ මන්ද බන් proud වෙන proud විල්ලක්...
අවු මිලියනයකට සින්දුවක් ලෝකෙට ගිය උන් ටිකක් වගේ හැසිරීම.
හරි බන් . සින්දුවක් cover එක කරාම වෙන රටවල උනුත් ඇවිත් ඔහොම කරනවද .ඇත්තනෙහ් බං මේක විතරෙනෙ මෙච්චර කාලෙකට මෙච්චර වයිරල් ගිය සිංහල සින්දුව
ඒ ඉතිං අනාථ ගොන් ටොක්සික් සිංහලුන්ගෙ හැටිනෙහ්හරි බන් . සින්දුවක් cover එක කරාම වෙන රටවල උනුත් ඇවිත් ඔහොම කරනවද .
අර voice එකේ සින්දු ගියාමත් ඔහොම නේ.