මැණිකේ අත්තනායක

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,773
    12,939
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඉස්සර එවුන් එහෙම වුනට දැන් එවුන් නම් හුගක් තමන්ට දෙයක් කරගෙන සල්ලි හුගක් ඉතුරු කරගන්න බලන්නෙ නේද
    ඔව්... ලංකාවේ කලාකරුවෝ ගන්න ගාන මදි
    සමාන්‍ය මනුස්සයකුට මාසෙට ජීවත් වෙන්න පවුලත් එක්ක 250,000 ඕනා කියලා ගත්තොත් ඒගොල්ලන්ට 350-500 ඕනා.
    ෆැන්සි ජීවිතේ, මේකප් උලන කරන ඒවා. තව ඇදුම් අයිතම් අවශ්‍ය තාව එක්ක බලපුවාම
    සාමාන්‍ය පවල අදින්නේ ලෙව කාලා...ඉහල මිල අයකරන උන් අයකරනවා.

    අනිත් එක ඒ ජීවන රටාව ගෙනියන කොට හොදට ඉන්නවා. පොත්ත දිරනකොට ඉල්ලුම අඩුවෙලා මිල බැහැලා නට්ටන් වෙනවා. ඊට පස්සේ තැන්පත් කල ධනයක් නැති නිසා ඉකමනට දිරාපත් වෙනවා... දුක් චක්‍රයක්
     
    • Like
    Reactions: kinkon

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,693
    113
    ඔව්... ලංකාවේ කලාකරුවෝ ගන්න ගාන මදි
    සමාන්‍ය මනුස්සයකුට මාසෙට ජීවත් වෙන්න පවුලත් එක්ක 250,000 ඕනා කියලා ගත්තොත් ඒගොල්ලන්ට 350-500 ඕනා.
    ෆැන්සි ජීවිතේ, මේකප් උලන කරන ඒවා. තව ඇදුම් අයිතම් අවශ්‍ය තාව එක්ක බලපුවාම
    සාමාන්‍ය පවල අදින්නේ ලෙව කාලා...ඉහල මිල අයකරන උන් අයකරනවා.

    අනිත් එක ඒ ජීවන රටාව ගෙනියන කොට හොදට ඉන්නවා. පොත්ත දිරනකොට ඉල්ලුම අඩුවෙලා මිල බැහැලා නට්ටන් වෙනවා. ඊට පස්සේ තැන්පත් කල ධනයක් නැති නිසා ඉකමනට දිරාපත් වෙනවා... දුක් චක්‍රයක්
    ඕක තමා සීන් එක, ඉස්සර උන් රඟපෑම ෆුල්ටයිම් කලේ නෑ. අනික තමා උන්ට සල්ලි පොඩ්ඩක් ආපු ගමන් බීලා නටලා නාස්ති කලා.ලොවෙත් අනාගතේ ගැන හිතුවෙ නෑ. ඉස්සර උන්ට රඟපෑම විතරයි තිබ්බෙ. දැන් උන් එහෙම නෑ, උන්ට මොඩ්ලින්, ඇඩ්, ඉන්ෆ්ලුන්සර් සීන් වලින් ඕනතරම් හොයන්න පුලුවන්.

    එහෙමත් බැරි උන් ඩීල් වෙලත් ගාන හොයනවා
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මම හිතන්නේ මොකක් හරි ලෙඩක් හැදිලා ගොඩක් දුර්වල වෙලා තියෙන්නේ. නැත්නම් මේ වගේ අදුර ගන්න අමාරුම වෙන්න විදියක් නැ මේ තරම්ම..
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,958
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මම හිතන්නේ මොකක් හරි ලෙඩක් හැදිලා ගොඩක් දුර්වල වෙලා තියෙන්නේ. නැත්නම් මේ වගේ අදුර ගන්න අමාරුම වෙන්න විදියක් නැ මේ තරම්ම..
    අවුරුදු අසූවකට ළඟ කෙනෙක්ගෙන් මීට වැඩිය මොනව බලාපොරොත්තුවෙන්නද?😑 අසූව කියන්නේ පරමායුශ විඳලා යන්න ඉන්න කාළේ.
    අපේ කාළේ වෙනකොට 60කින් විතර යන්න වෙයි😑
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    අවුරුදු අසූවකට ළඟ කෙනෙක්ගෙන් මීට වැඩිය මොනව බලාපොරොත්තුවෙන්නද
    අඩෝ අවරුදු අසුවක් වෙනවද බන් මෙයාට දැන්??????? පට්ට වයසයි නේ යකෝ..
     
    • Like
    Reactions: War Fighter

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,958
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අඩෝ අවරුදු අසුවක් වෙනවද බන් මෙයාට දැන්??????? පට්ට වයසයි නේ යකෝ..
    අසූවක් වත් හෝ ඊට ළඟ ඇති මට හිතෙන විදියට. ඔය ගානට හිනාවෙලා ඉන්න එකම මදිද?😑