මැණිකේ මගේ හිතේ- කවි බණ

Galvatron

Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    පොඩි හාමුදුරුවරුත් එකයි, ලොකු හාමුදුරුවොත් එකයි. මොකටද සිවුර දාගත්තෙ කියලා එකෙක්වත් දන්නෙ නැතිව ඇති

    3rd

    Active member
  • Jan 20, 2023
    235
    266
    43
    Athal danna nam mahana wenna ona ne.
    චූටිවට පොඩි ආතල් එකක් ගත්තම මක් වෙනවද?
    පොඩි ළමයිනෙ තවම.

    පල හුත්තා
    පලයන්ඩ වේසි
    ------ Post added on Jan 20, 2023 at 2:18 PM

    oya fake ponnaya
    උඹත් ෆේක් නෙ වේසියේ. 😅
    ------ Post added on Jan 20, 2023 at 2:18 PM
     
    • Dislike
    Reactions: Galvatron

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,934
    16,954
    113
    Colombo
    ලොකු හාමුදුරුවො-

    299283772_858453475560579_2574061037159154036_n.jpg
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    ආතල් දන්නෙ නැති උඹලා වගේ එවුංට තමා අමාරුව.
    ගොන් ආතල් දෙන්න චන්දේ ඉල්ලුවා නම් හරි නේ 🤭
     
    3rd

    Active member
  • Jan 20, 2023
    235
    266
    43
    ගොන් ආතල් දෙන්න චන්දේ ඉල්ලුවා නම් හරි නේ 🤭
    ඔය ඉල්ලන්නෙ හාමුදුරුවරු ඇති තරම්. උංට විරුද්ධව වචනයක් කතා කරන්න එකෙක් නෑ. පොඩි හාමුදුරු නමක් සින්දුවක් කීවම, ක්‍රිකට් අතක් ගැහුවම නම් වැලලෙන්න හදන දායක සභාවක් ඉන්නවා. මේ වීඩියෝ එකේ ලොකු හාමුදුරුවෝ වුනත් බොහොම උපේක්ෂාවෙන් ඒ පොඩි හාමුදුරුවරු කරන වැඩේ බලාගෙන ඉන්නෙ. ඒ හදවත උඹලට නෑ.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,921
    6,578
    113
    ගග අද්දර
    චූටිවට පොඩි ආතල් එකක් ගත්තම මක් වෙනවද?
    පොඩි ළමයිනෙ තවම.

    පලයන්ඩ වේසි
    ------ Post added on Jan 20, 2023 at 2:18 PM

    උඹත් ෆේක් නෙ වේසියේ. 😅
    ------ Post added on Jan 20, 2023 at 2:18 PM
    Mn hitanne ehema ona ne bn. E sinduwen ganna deyak nehene.
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ඔය ඉල්ලන්නෙ හාමුදුරුවරු ඇති තරම්. උංට විරුද්ධව වචනයක් කතා කරන්න එකෙක් නෑ. පොඩි හාමුදුරු නමක් සින්දුවක් කීවම, ක්‍රිකට් අතක් ගැහුවම නම් වැලලෙන්න හදන දායක සභාවක් ඉන්නවා. මේ වීඩියෝ එකේ ලොකු හාමුදුරුවෝ වුනත් බොහොම උපේක්ෂාවෙන් ඒ පොඩි හාමුදුරුවරු කරන වැඩේ බලාගෙන ඉන්නෙ. ඒ හදවත උඹලට නෑ.
    කොහෙන්ද බං සිම්
     
    • Haha
    Reactions: dilann

    3rd

    Active member
  • Jan 20, 2023
    235
    266
    43
    Mn hitanne ehema ona ne bn. E sinduwen ganna deyak nehene.
    මචං අපි කරන හැම දේකම ගන්න දෙයක් තියනවද?
    ඇයි අපි ටොපියක් කන්නෙ?
    ඇයි අපි කනට මිහිරි සන්ගීතයක් අහන්නෙ?
    ඇයි අපි ක්‍රිකට් මැච් එකක් බලන්නෙ?
    බලාගෙන ගියාම ඔය සේරම තේරුමක් නැති වැඩ.

    අපි ඒවා කරන්නෙ ආසාවට.
    පොඩි හමුදුරු නමක් වුනත් එහෙමයි.
    ආසාවන් යටපත් කරගන්න බැහැ එහෙම එක පාරට.
    වැඩිහිටි වයස වෙනකල් සාමනේර වහන්සේලාට මේ දේවලට ලොකු හාමුදුරු වරු ඉඩ දෙනවා. ඒක බොහොම සාමාන්‍ය දෙයක්. නොදන්න අය පුදුම වෙනවා ඇති හාමුදුරු ගොල්ලො කැරම් ගහනවා කීවත්.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,921
    6,578
    113
    ගග අද්දර
    මචං අපි කරන හැම දේකම ගන්න දෙයක් තියනවද?
    ඇයි අපි ටොපියක් කන්නෙ?
    ඇයි අපි කනට මිහිරි සන්ගීතයක් අහන්නෙ?
    ඇයි අපි ක්‍රිකට් මැච් එකක් බලන්නෙ?
    බලාගෙන ගියාම ඔය සේරම තේරුමක් නැති වැඩ.

    අපි ඒවා කරන්නෙ ආසාවට.
    පොඩි හමුදුරු නමක් වුනත් එහෙමයි.
    ආසාවන් යටපත් කරගන්න බැහැ එහෙම එක පාරට.
    වැඩිහිටි වයස වෙනකල් සාමනේර වහන්සේලාට මේ දේවලට ලොකු හාමුදුරු වරු ඉඩ දෙනවා. ඒක බොහොම සාමාන්‍ය දෙයක්. නොදන්න අය පුදුම වෙනවා ඇති හාමුදුරු ගොල්ලො කැරම් ගහනවා කීවත්.
    Ehema dewal walata ida dila ada sasane tiyana thena penawada?
     
    3rd

    Active member
  • Jan 20, 2023
    235
    266
    43
    Ehema dewal walata ida dila ada sasane tiyana thena penawada?
    සම්පූර්ණයෙන් හිර කරලා හදන්නත් බෑ. සම්පූර්ණයෙන් නිදහස දීලා හදන්නත් බෑ. මධ්‍යම ප්‍රතිපදාවෙ යන්න ඕන.

    මේ වීඩියෝ එකේ විනයක් ඇතුව, සමාජයේ වයිරල් වෙන සින්දුවක් ඒ ගොල්ලො ගායනා කරනවා ලොකු හාමුදුරුවන්ගේ ඉස්සරහා. බොහොම හොඳ පාලනයක් මට පේන්නෙ. ආතල් එක ගත්තා, ඉවරයි. පොඩි හාමුදුරුවන්ට කවදාවත් දුක් වෙන්න වෙන්නෙ නෑ අපිට කවදාවත් සින්දුවක් වත් කියන්න දුන්නෙ නෑ කියලා.
     
    • Like
    Reactions: .::J@S::.

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    වස්තරයක් ගන්නවත් සල්ලි නැ සිංහලයෝ

    90SUF.jpeg