මැත්ස් කලොත් ෆේල් වෙයිද?
සමහරක් (හැමෝම නෙමේ) මිදි තිත්ත නරි කියන්නේ මැත්ස් කරලා ෆේල් වෙනවට වඩා හොදයි ආර්ට් කොමර්ස් කරලා ඒලෙවල් ගොඩදාගන්නවා කියලා. මේ තියෙන්නේ 2013 උසස්පෙල පාසැල් අයදුම් කරුවන්ගේ විස්තර. මේක බැලුවහම තේරෙයි කෙලෝගන්න එකා මොක කරත් කෙලෝ ගන්නවා කියලා
ජීව විද්‍යා - පෙනීසිටි ගනන = 31550 පාස් ගනන = 15733 ප්‍රතිශතය= 49.87%
ගණිත - පෙනීසිටි ගනන = 27768 පාස් ගනන =13097 ප්‍රතිශතය= 47.17%
වානිජ - පෙනීසිටි ගනන = 61212 පාස් ගනන = 35267ප්‍රතිශතය= 57.61%
කලා - පෙනීසිටි ගනන = 88143 පාස් ගනන = 58213 ප්‍රතිශතය= 66.04%
බොහොම පොඩි වෙනසක් තියෙන්නේ. මැත කරලා එස් තුන දාගෙන ටෙක් කෝස් එකක් වත් අඩුම තරමින් ඇදගත්තත් පොඩ්ඩක් ලෝකේ ඔලුව පාවිච්චි කරලා වටේ කරක් ගැහුවනම් වයස අව්රුදු 26,27 වගේ වෙද්දි ලක්ශ දෙකක පඩියක් ගන්න එක ගේමක් නෑ.මැත කරලා ෆේල් වෙන උනුත් සෑහෙන ගානක් ජිවිතේ ගොඩ දාගන්නවා. එකෙක් දෙන්නෙක් උදාහරනෙට අරන් කතාකරලා වැඩක් නෑ. මම ජීවිතේ ලබපු අද්දැකීම් වලින් කියන්නේ. එහෙමත්ම චක්නෝරිස් කෙනෙක් තමා මැත කරලා පාස් උනා හෝ ෆේල් උනා හෝ කෙලෝගන්නේ. ඒත් ආර්ට් කොමර්ස් හුගාක් ඩිග්රි අරගෙනත් අපතයා ගහන් ඉන්න පිරිස වැඩී, මේ පාර ඕලෙවල් කරපු මල්ලිලා ඉන්නවනම් තමන් ආස දේ තෝරගන්න, තෝරන් කරන්න. ඒකේ ගැටලුවක් නෑ. ඒත් දෙව්ලොව නොගිය ගමරාලලා කියන ඒවා අහලා අමාරුයි කියලා එස් තුනක් වත් දාගන්න ඕනේ කියලනම් ආර්ට් කොමර්ස් කරන්න එපා. ඔය විජය කුමාරය ලංකාවට ආපු එකයි කුවේනිගේ බල්ලා ටොමී හම්බ වෙච්ච එකයි, මැන්ඩියට ඉන්ටර්විව් යන එකයි අව්රුදු 5ක් 6ක් ( කැම්පස් 3යි හෝ 4යි ඒලෙවල් 2යි ) ඉගෙනගෙන අපිට රස්සා දියව් , අපිට රස්සා නෑ කියලා නාහෙන් අඩන්න එපා. ආසයිනම් ආතල්නම් කරන්න. කරලා ආන්ඩුවේ, අනිත් මිනිස්සුන්ගේ ආතල් කඩන්න යන්නේ නැතුව උබලගේ ආතල් එකේම ඉන්න. මම මේ කියන එක අදාල වෙන්නේ අද්යන පොදු සහතිකපත්‍ර විභාග කරන නංගිලා මල්ලිලට
මොනව ඉගනගත්තත් කමක් නෑ මල්ලියේ ඉගෙනගෙන පොත් ගුල්ලෙක්ම නොවී සිංහල ජාතිය සුලුවට හෝ ගොඩ දාන්න පුලුවන් එකෙක් වෙයන්
මේ ත්‍රෙඩ් එකේ අරමුන මැත කරන්න අපේ පොඩි මල්ලිලා දිලිමත් කරන එක. දියුනු වෙන්න පෙරේතකමක් බඩගින්නක් හදාගනිල්ලා. ජාතියක් විදිහට අපි නැගිටින්න ඕනේ යුගයක් මේක. ඉංදියාව අපිට සමානව වගේ ඉදලා දැන් අද්යාපනය අතින් මාර ගමනක් යන්නේ, උන්ගේ විදේශ විනිමයෙන් බර ගානක් වෙන රටවල වැඩකරන උගතුන්ගෙන් එනවා ඇති. ලෝකේ කොහේ ගියත් ඉංදියන් උන් ඉන්නවා. අපේ ගස් බල්ලන්ට වෙලා තියෙන්නේ කිසිම උවමනාවක් උනන්දුවක් ඕනේ කමක් නෑ. හුගාක් උන් උපන්න කරුමෙට ජීවත් වෙනවා. මෙහෙම ගියොත් සිංහල ජාතිය අපිම මොට ජාතියක් කරගන්නවා
වගකීමෙන් කියන්නේ ලංකාවේ යතාර්තය බැලුවොත් රස්සා නැතුව නෙමෙයි තියෙන්නේ, රැකියාවල් වලට සුදුසු මිනිස්සු නැතිකමයි තියෙන්නේ,වැඩේ තියෙන්නේ තියෙන තරමක් තියෙන්නේ විශයානුකූල රැකියා. හරි දෙයක් මාකට් එකක් තියෙන දෙයක් ඉගෙනගත්තොත් රස්සා ඕනේ තරම්
ජීවිතේ ඉගෙනගන්න වයසක් නෑ, ජොබ් කරන අය උනත් පුලුවන්නම් සෙනසුරාදා ඉරිදා හරි මොනව හරි කෝස් එකක් කරන්න. රජයේම ආයතන හුගක මේ පහසුකම් තියෙනවා. හොයල බලන්න
කමෙන්ට් දානකොට වැල් බයිලා දාන්නේ නැතුව මම රතු පාටින් දාලා තියෙන වචන ගැන අවදානය යොමු කරලා දාන්න, මම දන්නවා දැන් දෙව්ලොව නොගිය මනෝ දෙව්ලොවේ වෙසෙන ඔන්ලයින් දෙව් ගමරාලලා උදහස් වෙලා මෙතන සෑහෙන්න කෑගහයි

Last edited:

jaya wewaaa 

. Man kiwwe commerce karana bahutharaya. Samanya yayuthu widihata issarahata giyoth management degree ekak thibbath madi tharage athule udin inna..... uuta wada cima and niyama exp thiyana ekek udin inna puluwan. Commerce wala tgarage wadiyi. Anagathe sthirawama surakshithai kiyanna ba. But hati tarfet ekak thiyana ekaata oya monawagh adala wenna