මැත්ස් කලොත් ෆේල් වෙයිද?

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මැත්ස් කලොත් ෆේල් වෙයිද?

    සමහරක් (හැමෝම නෙමේ) මිදි තිත්ත නරි කියන්නේ මැත්ස් කරලා ෆේල් වෙනවට වඩා හොදයි ආර්ට් කොමර්ස් කරලා ඒලෙවල් ගොඩදාගන්නවා කියලා. මේ තියෙන්නේ 2013 උසස්පෙල පාසැල් අයදුම් කරුවන්ගේ විස්තර. මේක බැලුවහම තේරෙයි කෙලෝගන්න එකා මොක කරත් කෙලෝ ගන්නවා කියලා


    ජීව විද්‍යා - පෙනීසිටි ගනන = 31550 පාස් ගනන = 15733 ප්‍රතිශතය= 49.87%
    ගණිත - පෙනීසිටි ගනන = 27768 පාස් ගනන =13097 ප්‍රතිශතය= 47.17%
    වානිජ - පෙනීසිටි ගනන = 61212 පාස් ගනන = 35267ප්‍රතිශතය= 57.61%
    කලා - පෙනීසිටි ගනන = 88143 පාස් ගනන = 58213 ප්‍රතිශතය= 66.04%

    බොහොම පොඩි වෙනසක් තියෙන්නේ. මැත කරලා එස් තුන දාගෙන ටෙක් කෝස් එකක් වත් අඩුම තරමින් ඇදගත්තත් පොඩ්ඩක් ලෝකේ ඔලුව පාවිච්චි කරලා වටේ කරක් ගැහුවනම් වයස අව්රුදු 26,27 වගේ වෙද්දි ලක්ශ දෙකක පඩියක් ගන්න එක ගේමක් නෑ.මැත කරලා ෆේල් වෙන උනුත් සෑහෙන ගානක් ජිවිතේ ගොඩ දාගන්නවා. එකෙක් දෙන්නෙක් උදාහරනෙට අරන් කතාකරලා වැඩක් නෑ. මම ජීවිතේ ලබපු අද්දැකීම් වලින් කියන්නේ. එහෙමත්ම චක්නෝරිස් කෙනෙක් තමා මැත කරලා පාස් උනා හෝ ෆේල් උනා හෝ කෙලෝගන්නේ. ඒත් ආර්ට් කොමර්ස් හුගාක් ඩිග්‍රි අරගෙනත් අපතයා ගහන් ඉන්න පිරිස වැඩී, මේ පාර ඕලෙවල් කරපු මල්ලිලා ඉන්නවනම් තමන් ආස දේ තෝරගන්න, තෝරන් කරන්න. ඒකේ ගැටලුවක් නෑ. ඒත් දෙව්ලොව නොගිය ගමරාලලා කියන ඒවා අහලා අමාරුයි කියලා එස් තුනක් වත් දාගන්න ඕනේ කියලනම් ආර්ට් කොමර්ස් කරන්න එපා. ඔය විජය කුමාරය ලංකාවට ආපු එකයි කුවේනිගේ බල්ලා ටොමී හම්බ වෙච්ච එකයි, මැන්ඩියට ඉන්ටර්විව් යන එකයි අව්රුදු 5ක් 6ක් ( කැම්පස් 3යි හෝ 4යි ඒලෙවල් 2යි ) ඉගෙනගෙන අපිට රස්සා දියව් , අපිට රස්සා නෑ කියලා නාහෙන් අඩන්න එපා. ආසයිනම් ආතල්නම් කරන්න. කරලා ආන්ඩුවේ, අනිත් මිනිස්සුන්ගේ ආතල් කඩන්න යන්නේ නැතුව උබලගේ ආතල් එකේම ඉන්න. මම මේ කියන එක අදාල වෙන්නේ අද්‍යන පොදු සහතිකපත්‍ර විභාග කරන නංගිලා මල්ලිලට

    මොනව ඉගනගත්තත් කමක් නෑ මල්ලියේ ඉගෙනගෙන පොත් ගුල්ලෙක්ම නොවී සිංහල ජාතිය සුලුවට හෝ ගොඩ දාන්න පුලුවන් එකෙක් වෙයන්

    මේ ත්‍රෙඩ් එකේ අරමුන මැත කරන්න අපේ පොඩි මල්ලිලා දිලිමත් කරන එක. දියුනු වෙන්න පෙරේතකමක් බඩගින්නක් හදාගනිල්ලා. ජාතියක් විදිහට අපි නැගිටින්න ඕනේ යුගයක් මේක. ඉංදියාව අපිට සමානව වගේ ඉදලා දැන් අද්‍යාපනය අතින් මාර ගමනක් යන්නේ, උන්ගේ විදේශ විනිමයෙන් බර ගානක් වෙන රටවල වැඩකරන උගතුන්ගෙන් එනවා ඇති. ලෝකේ කොහේ ගියත් ඉංදියන් උන් ඉන්නවා. අපේ ගස් බල්ලන්ට වෙලා තියෙන්නේ කිසිම උවමනාවක් උනන්දුවක් ඕනේ කමක් නෑ. හුගාක් උන් උපන්න කරුමෙට ජීවත් වෙනවා. මෙහෙම ගියොත් සිංහල ජාතිය අපිම මොට ජාතියක් කරගන්නවා

    වගකීමෙන් කියන්නේ ලංකාවේ යතාර්තය බැලුවොත් රස්සා නැතුව නෙමෙයි තියෙන්නේ, රැකියාවල් වලට සුදුසු මිනිස්සු නැතිකමයි තියෙන්නේ,වැඩේ තියෙන්නේ තියෙන තරමක් තියෙන්නේ විශයානුකූල රැකියා. හරි දෙයක් මාකට් එකක් තියෙන දෙයක් ඉගෙනගත්තොත් රස්සා ඕනේ තරම්

    ජීවිතේ ඉගෙනගන්න වයසක් නෑ, ජොබ් කරන අය උනත් පුලුවන්නම් සෙනසුරාදා ඉරිදා හරි මොනව හරි කෝස් එකක් කරන්න. රජයේම ආයතන හුගක මේ පහසුකම් තියෙනවා. හොයල බලන්න



    කමෙන්ට් දානකොට වැල් බයිලා දාන්නේ නැතුව මම රතු පාටින් දාලා තියෙන වචන ගැන අවදානය යොමු කරලා දාන්න, මම දන්නවා දැන් දෙව්ලොව නොගිය මනෝ දෙව්ලොවේ වෙසෙන ඔන්ලයින් දෙව් ගමරාලලා උදහස් වෙලා මෙතන සෑහෙන්න කෑගහයි
     
    Last edited:

    udara65

    Active member
  • Nov 12, 2013
    613
    105
    43
    athha kathawa...oooka ape rate godak ewunta therenne nathi eka thamai tiyena prashne..
     
    සම්පුර්ණයෙන් එකඟයි. තාක්ෂණික පැත්තෙන් ඉස්සරහට ගියොත් ලෝකේ ගොඩක් තැන වල රස්සා තියනවා විතරක් නෙවෙයි උසස් ජීවන තත්වයකුත් ලඟා කරගන්න ලේසියි.
     

    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    Sirawata , pass wena eka moka karath pass wenawa, fail wena eka moka karath fail thamai.
    but art ,commerce kara kiyala rassa nathi wenne nan na. onema deyak hariyata karoth, talented nan aniwa rassawak hoyaganna puluwan hoda padiyak ekka. wadagath wenne, karana de uparimayen karana eka witharai.
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    Commerce A3 aran management hambechcha ekek ekka katha karala baluwa. Unge thiyana stress eka dakkama mokatada kiyala hithenawa. Management thibbath dan ganan ganna. Cima aat charted eki nokri hama ekama nama yatin daganna one dan commerce wala survive wenna.

    Upathin ena hakiyawa naththan ithin arts karala sada wale thama :(

    Maths karapu ekaa kohewath nawathinna. Kohen hari ringala yanawa. :yes:
     
    Last edited:

    nawam_tdd

    Well-known member
  • Apr 13, 2007
    1,360
    374
    83
    Chilaw
    siraama kathaawa raththaran aiye.. math maths karala dn applied sciences karanne (electronic n computer science karanne ) issarahata yanna oyage ideas godak wedagath wei.. diyunu wenna siraawatama badaginiy.. mokada api duppath nisaa.. issarahata oyage sup eka digatama oni :) jaya wewaaa :)
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    Awruddakata 60000 kata kohen rassa dennada?
    O/L maths paper eka amaru wechcha gaman podi eun tika set pitin bahinawa commerce walata. Ethanin iwarai heena tika :oo::oo:

    Maths apu tika arunta pin didi issarahata yanawa ithin :rofl:
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ගොඩක් අයට මැත ඇනෙන්නේ ඕ ලෙවල් මැත්ස් එකයි ඒ ලෙවල් මැත්ස් වලයි තියෙන ගැප් එක හින්දා. ඒ ගැප් එක bridge කරගත්තා නම් හරි.
    මැත්ස් කරපු කෙනෙකුට වෙන අංශයක උනත් වැඩකරන්න පුලුවන්. financial sector එකට උනත් යන්න පුලුවන්.
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,486
    3,169
    113
    斯里蘭卡
    මොනව ඉගනගත්තත් කමක් නෑ මල්ලියේ ඉගෙනගෙන පොත් ගුල්ලෙක්ම නොවී සිංහල ජාතිය සුලුවට හෝ ගොඩ දාන්න පුලුවන් එකෙක් වෙයන්
     

    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    Patta macho.. mama nam meke asama godakma therumak thiyena wachane thamay "හුගාක් උන් උපන්න කරුමෙට ජීවත් වෙනවා."
    meka thamai ada godak ayata wela thiyenne.
     

    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    Awruddakata 60000 kata kohen rassa dennada?
    O/L maths paper eka amaru wechcha gaman podi eun tika set pitin bahinawa commerce walata. Ethanin iwarai heena tika :oo::oo:

    Maths apu tika arunta pin didi issarahata yanawa ithin :rofl:

    machan maath commerce kare A/l walata, mama hithana widihata jiwithe tiranaya wenne A/L karapu stream eken nemei, Thamunta aththatama interest deyak hariyata ,uparima karoth , lesiyama hoda life ekak gatha karanna puluwan.

    mama ubata mama mokakda karanne kiyala kiyan na. but i give you an example, uba dannada techkatha karana kalinga? eyath commcerce tahami kare A/L walata, but dan network engineer, so A/L stream eken witharak yana path eka kiyanna ba mahan.
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මැත කරලා ෆේල් වෙන උනුත් සෑහෙන ගානක් ජිවිතේ ගොඩ දාගන්නවා. එකෙක් දෙන්නෙක් උදාහරනෙට අරන් කතාකරලා වැඩක් නෑ. මම ජීවිතේ ලබපු අද්දැකීම් වලින් කියන්නේ

    :yes::yes::yes::yes::yes:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අංගුලිමාල;16115845 said:
    සම්පුර්ණයෙන් එකඟයි. තාක්ෂණික පැත්තෙන් ඉස්සරහට ගියොත් ලෝකේ ගොඩක් තැන වල රස්සා තියනවා විතරක් නෙවෙයි උසස් ජීවන තත්වයකුත් ලඟා කරගන්න ලේසියි.

    ලෝකේ පුරාම මාර ජොබ් තොගයක් බන් තියෙන්නේ. හරියට ගේම දන්න පොරකට ලැපකුයි ඩොන්ගල් එකකුයි අරන් ඉදගත්තනම් ජොබ් ඕනේ තරම් හොයාගත්තහැකි. මට අද රස්සාව නැති උනොත් උපරිම පැය 48ක් යයි එකක් හොයාගන්න. ත්වත් දෙයක් හුගාක් මිනිස්සු හිතන් ඉන්නේ රටවල් වලට යන්නම ඕනේ කියලා ජොබ් හොයාගන්න, ඔය බලපන්කෝ ටිකක් ඉගෙනගත්ත රට රස්සා කරන උන්, එනවා යනවා රස්සා මාරුකරනවා උන් උන්ගේ ආතල් එක ගන්නවා. ඉස්සෙල්ලම සෙල්ලම කරන හැටි අදුරගන්න ඕනේ. දවසක ත්‍රෙඩ් එකක් දාන්නම්කෝ
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    machan maath commerce kare A/l walata, mama hithana widihata jiwithe tiranaya wenne A/L karapu stream eken nemei, Thamunta aththatama interest deyak hariyata ,uparima karoth , lesiyama hoda life ekak gatha karanna puluwan.

    mama ubata mama mokakda karanne kiyala kiyan na. but i give you an example, uba dannada techkatha karana kalinga? eyath commcerce tahami kare A/L walata, but dan network engineer, so A/L stream eken witharak yana path eka kiyanna ba mahan.

    Ou machan hari dakmak thiyana ekaa a/l nokarath hari thanata yanawa :D. Man kiwwe commerce karana bahutharaya. Samanya yayuthu widihata issarahata giyoth management degree ekak thibbath madi tharage athule udin inna..... uuta wada cima and niyama exp thiyana ekek udin inna puluwan. Commerce wala tgarage wadiyi. Anagathe sthirawama surakshithai kiyanna ba. But hati tarfet ekak thiyana ekaata oya monawagh adala wenna :yes::yes:
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    අංගුලිමාල;16115845 said:
    සම්පුර්ණයෙන් එකඟයි.පැත්තෙන් ඉස්සරහට ගියොත් ලෝකේ ගොඩක් තැන වල රස්සා තියනවා විතරක් නෙවෙයි උසස් ජීවන තත්වයකුත් ලඟා කරගන්න ලේසියි.

    A/L අත්යවශ නැ නෙද බන් තාක්ෂණික පැත්තට
     

    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    Jim-Rohn-Picture-Success-Quotes.jpg
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ගොඩක් අයට මැත ඇනෙන්නේ ඕ ලෙවල් මැත්ස් එකයි ඒ ලෙවල් මැත්ස් වලයි තියෙන ගැප් එක හින්දා. ඒ ගැප් එක bridge කරගත්තා නම් හරි.
    මැත්ස් කරපු කෙනෙකුට වෙන අංශයක උනත් වැඩකරන්න පුලුවන්. financial sector එකට උනත් යන්න පුලුවන්.

    ඔව් මචන්. ඒ අව්රුදු දෙකට හැදෙන මොලේ ජීවිත කාලෙටම වටිනවා

    මොනව උනත් ඒලෙවල් කියන්නේ බොහොම පොඩි කෝර්ස් එකක් වගේ
    සතියට දවසක් රිවිශන් ගිහින් අව් රුද්දෙන් කරන්න පුලුවන් පොඩි දවස් 48ක කෝස් එකක් එක සබ්ජෙක්ට් එකක්