මුස්ලිම් එවුන් ගැන කියනවා නම්. මුස්ලිම් එවුන් High Paid Jobs වලට යන එකෙන් අවාසියක් තියෙනවා Non Muslims එවුන්ට. මොකද ස්ලාම් වල තියෙනවා Zakat කියලා Practice එකක්. මේක Quran එකේ තියෙන Five Pillars වලින් එකක්. මේකට අනුව සල්ලි වැඩියෙන් තියෙන මුස්ලිම් වරුන් යම් කිසි මුදල් ප්‍රමාණයක් පරිත්‍යාග කරන්න ඕනේ පල්ලියට. එතකොට පල්ලියෙන් කරන්නේ මේ එකතු කරගත්තු මුදල් යොදවනවා ස්ලාම් ප්‍රවර්ධනයට සහා මුස්ලිම් වරුන්ගේ සුභසාදනයට (මේක හරියට හලාල් වගේ තමයි නමුත් Zakat එකතු කරගන්නේ මුස්ලිම් වරුන්ගෙන් විතරයි අනික මේක හලාල් වගේ භාන්ඩ හරහා නෙවෙයි කෙලින්ම එකතු කරගන් දෙයක්). එතකොට මේක නිසා වෙන්නේ මුස්ලිම් එවුන්ට ඉක්මනින්ම සංවර්ධනය වෙන්න ඉඩ ලැබෙන එකයි, ස්ලාම් පෝෂණය වෙලා ඒක ප්‍රචාරණයට අවශ්‍යය ප්‍රතිපාදන ලැබෙන එකයි. මම මුස්ලිම් වරුන් දියුණු වෙන එකට ඊරිෂීයා කරන්නේ නෑ නමුත් ස්ලාම් සංවර්ධනය වෙනවා කියන්නේ මේක මුස්ලිම් නොවන රටක සංස්කෘතියට සහා ආගමට තර්ජනයක් වෙන්න පුලුවන් කියන එකයි.
මොකද ස්ලාම් කියන්නේ ආගමක්ම නෙවෙයි. ස්ලාම් කියන්නේ All in one package එකක් මේකේ තියෙනවා. ආගම, දේශපාළනය, නීතිය, ජීවත් වෙන හැටි, සංස්කෘතිය. එතකොට ස්ලාම් කියන්නේ මේ හැම දේකටමයි. එතකොට ස්ලාම් ප්‍රචාරණය වෙනවා කියන්නේ ඒක වැලදගන්න මිනිස්සු තමන්ගේ සංස්කෘතියේ ඉදලා ජිවත් වෙන පිළිවෙල දක්වා හැම දේම වෙනස් කරනවා කියන එකයි.
රටේ යම් කොටසක් හෝ මේක කරන්න ගත්තම වෙන්නේ රටේ සංස්කෘතියට හානි වෙන එකයි. මොකද මුස්ලිම් වරුන් කියන්නේ කාබනින සංයෝග වගේ. කාබනින සංයෝග වල තියෙන විශේෂ ගතියක් තමයි මේවා මිශ්‍ර වෙනේ නෑ අකාබනික ද්‍රව්‍යය සමග. මේ වගේ තමයි මුස්ලිම් වරුන් පවා. මුස්ලිම් වරුන් හරියට වෙනම ලෝකෙක ඉන්න කොටසක් වගේ. ලංකාවේ හිටියත්, මැද පෙරදිග හිටියත් තියෙන්නේ එකම සංස්කෘතියක්, ආගමක්. මුස්ලිම් වරුන් ලේසියෙන් අන් රටක සංස්කෘතියකට අනුගත වෙන්නේ නෑ. නමුත් මුස්ලිම් වරුන් බහුතර ජාතියෙන් පෝෂණය වෙනවා, ඒ ජාතියෙන් ගෑණු මිනිස්සු අරගෙන කසාද බදිනවා, ඒ ආගම් වලට එනකොට සහජීවනය කියනවා. නමුත් තමන්ගේ ආගමට, සංස්කෘතියට එනකොට ඒවා පොඩ්ඩක් වත් වෙනස් කරන්න පෙළබෙන්නේ නෑ.
එතකොට මේකෙන් රටේ අන්‍යන්‍යතාවට හානි වෙන්න පුලුවන්, රටේ මිනිස්සුන්ට හානි වෙන්න පුලුවන්. මම racist නෙවෙයි නමුත් ස්ලාම් වලින් මුස්ලිම් නොවන මිනිස්සුන්ට තර්ජනයක් තියෙනවා කියලා කියන්න ඕනේ.
මේක නිසාම තමයි ස්ලාම් vs අන් ජාතින් අතර නිතරම ගැටුම් තියෙන්නෙත්.