Economics asaiyi bung maru subject eka. habaiyi maths ekka economics thibee na ne A/L walata. eka nisa maths ma karaa. maths nisa labuna watinama de thama logical thinking kiyana eka.
thama applied walata asaiyi bung. A/L paper eketh full ma karaa thoragathaa okkoma. ekake wath waradunee naa
habaiyi dan nam maths baa a kale wagee
මන් මෙ ආයෙත් ලඟදි ගණන් පොඩ්ඩක් හදන්න ගත්තා පොඩි රිවිශන් පාරක් දාගෙන ලොජිකල් තින්කින් වලට පොඩ්ඩක් පුහුණු වෙන්න ඔනි නිසා .
ඒ කාලෙ වගෙ නම් දැන් මතක නැහැ ගොඩක් දෙවල් .
උබ ඒලෙවල් කාලේ ලයිෆ් එකේ ට්‍රැෆ් වෙලා නේද..
මොකක් හරි ට්‍රාම එකක් ?
පෙනුම තියෙන පට්ට කෑලි ටයිප් එකෙ උන් සිටියෙ කොමර්ස් පන්ති වලය.
මේක ඇත්ත ....
AL s3 තියනවා කියන්නේ විශ්ව විද්‍යාල යෑමට සමත් කියන එක..සීමිත ඉඩ කඩක් හින්දා formula කාර් රේස් එකක් වගේ..ලංකාවේ නිදහස් අධ්‍යාපනයක් නෑ..මිනිස්සු නිදහස් අධ්‍යාපනය වචනයේ තේරැම දන්නෙත් නෑ..නිදහස් අධ්‍යාපනය කියන්නේ හැමෝටම සමානත්මතාවයෙන් ඉගෙන ගන්න පුළුවන් එකට..
උදාහරණ us uk aus eu education system එක
ඔව් බන් පොඩ්ඩක් ඒ ලෙවල් කාලෙන් ඉඳලා අර ඕලෙවල් වෙනකන් තිබ්බ කික් ගතිය නැහැ .
අනෙ මන්දා හෙතුව.
එක්කො මන් මැත කරන්න ගිය නිසා එකට ඉරිසියාවට අහල පහල එකෙක් නෑයෙක් මට ගුරුකමක්වත් කරාද මන්දා ඒ කාලෙ.
පට්ටම ඩවුන් සමහරක් වෙලාවට .
උබට ඉදල තියෙන්නෙ අමුතු යාළුවො සෙට් එකක්නෙ බන්.
මෙකනෙ බන් .
මගෙ එක්ක ඕල්වල් පන්තියෙ හිටිය බොක්කෙ ෆිට් සෙට් එකෙ බහුතරය ඕ ලෙව ෆෙල්.
පාස් වෙච්ච දෙතුන් දෙනෙක් ගියා ආර්ට්ස් කරන්න ගණන් අරන් දෙන්නම් කියලා .
මන් විතරයි ටිකක් හොඳ රිසාල්ට් එකක් දාල මැත කරන්න ගියෙ.
ඉතිං මට එක අතකට කරකවලා අතඇරියා වගෙ උනා මැත කරන්න ගියහම .
දන්න උන්ම තම හිටියෙ ඉස්කොලෙ නම් .
එත් එක විදියක චරිත.
ටිය්ෂන් ක්ලාස් වල මන් හිටියෙම ආනන්දෙ උන් එක්ක.
මොකද ආනන්දෙ උන් ටිකක් වැඩ කරන ලකුණු තියෙන උන් හිටියෙ.
උන් නම් එච්චරම අවුලක් නැහැ .
එත් ඒ වෙලාවට විතරයි .
ගෙවල් පැත්තෙ ඉස්කොලෙකට නොගිහින් කෙලින්ම කොළඹටම ඉස්කොලෙ ගිය නිසා ගෙවල් තියෙන ඒරියා එකෙ සමාජෙ එහෙන් පිටින්ම කැඩුණ.
eekata mama. maths hodatama karala A4k aran awilla dan job eke commerce huttawal thiyanne. goo giya mata
තො ඉංජිනියර් නේද දැන් ?
ඉතිං එකෙ කොමර්ස් හුට්ටවල් තියෙන්නෙ කොහොමද ?
ඉංජිනියරින් ගිය උන් සිමා නම් කරනවා අහලා තියෙනවා .
මේක හුගදෙනෙකුට වෙලා තියෙන යතාර්ථයක් කියල අවබෝධවෙන්නේ දැන්.මේකේ හරය ඉගෙන ගන්නා දරුවන්ට ඉගෙන ගන්න ඕන විදිය සම්මතයක් ලෙස පුහුණු නොකිරීමයි.තාමත් මේ ගැටලුව තියෙනවා.මට මේ කය පවත්වන්න ඉගෙන ගන්න වුනු විදිය මෙතන දාන්න හිතුනා.එත් ඔබට වැල්වටාරම් කියල මම මේ නුලේ තල නැතුව හෑව කියල හිතෙන්න ඉඩ තියෙනවා.ඒකයි නොලියන්නේ.
කැමතිනම් ලියපන් .
නිදහස් අදහස් වලට මා ඔනි වෙලාවක විවෘත පුද්ගලයෙක් .
------
Post added on Sep 22, 2021 at 10:16 PM