උඹ මට ඕව උගන්නන්න එන්න එපා බං මං මෙරිට් දාලා මොරටුව ආවෙ.මැත්ස් වල තියරීස් දැනගෙන හිටියද නැද්ද කියන එක ලෝකෙ පොඩි ප්රොෆෙෂන් කිහිපයකට විතරයි අදාල වෙන්නෙ. සිවිල් , එයාක්රාෆ්ටි, Data Science, වගේ, Theoratical Physics වගේ. එතනදි මැත්ස් කරන එකෙන් ලොකු වාසියක් තියනව. Analytical Logical Thinking විතරක්ම තිබිල මදි. ඒත් අනිත් ප්රොෆෙෂන් වලට එහෙම මැත්ස් ඕන නෑ. ඒත් Analytical, Logical Thinking නැතුව ඔය තියරි දැනගෙනත් වැඩක් නෑ Application එකේදි අනාගන්නව. මම මේ A/L Paper ලෙවල් එකෙන් නෙමෙයි Real World Application එකෙන් උත්තර දෙන්නෙ. A/L Paper ගණන් Bio කල බහුතරේකට බෑ. ඒ කියල Analytical Logical තින්කින් බෑ කියන්න බෑ. මොකද ඒව ඔය කරන දේවලට වඩා උපතින් එන ඒව. මැත්ස් කලා කියල ඔය පැත්තෙනුත් හොඳම කියන්න බෑ. බයෝ කලා කියල නරකයි කියන්නත් බෑ. තමන් ඔළුව වෙහෙසන විදිය අනුව පොඩ්ඩක් පොලිෂ් වෙයි දෙගොල්ලොගෙම.
Critical thinking inheritance එකට වඩා influence වෙනව environmental factors . Polgar experiment එක වෙන්න ඕන ඒ ගැන කරපු දීර්ඝ ම පරීක්ෂණය. උඹ කියන විදියට ක්රිටිකල් තින්කින් තියා නිකං තින්කින්වත් තියෙනවා නම් අරුන් ටිකට උගන්නපු ප්රශ්න ටික ම එහෙම් පිටන් දීලා සහ පොඩ්ඩක් ඉලක්කම් වෙනස් කරල දීලත් කරගන්න බැරි වෙන්න විදියක් නෑනෙ.
polgar experiment එකත් එහෙනම් බොරු වෙන්න එපැයි බලන් යද්දි උඹ බයෝ වත් හරියට දන්නෑ 