මැතිවරණයේ සුන්දරම අපේක්ෂිකාව 👩

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,463
    49,844
    113
    සේදවත්ත
    ඇයි බන් මේ හැම ජෙපි ලොක්කම , ලොක්කිම කියන්නේ ලංකාවේ මිනිස්සු මෝඩයි කියල ? අධිමානයද ? හීනමානයද ?
    උබල කෝමත් බූරුවො තමා. එම නැත්තම් ලංකාවට මෙහෙම වෙයිද 😂😂
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    උබල කෝමත් බූරුවො තමා. එම නැත්තම් ලංකාවට මෙහෙම වෙයිද 😂😂

    ඇය කියපු දේ confirm කලාට ස්තුතියි මිතුරේ……:love2:

    දැන් උඹ 2015 කඩේ ගියේ යහපාලනේට….ජනාධිපතිවරණෙ කඩේ ගියේ සජිත්ට…..😁

    උඹ නම නිකන් බූරුවෙක් වෙන්න බෑ….පකිස් බූරුවෙක් වෙන්න ඕනේ ...ඔව් පකිස් බූරුවෙක් 😉 😉 😉 😉
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,463
    49,844
    113
    සේදවත්ත
    ඇය කියපු දේ confirm කලාට ස්තුතියි මිතුරේ……:love2:

    දැන් උඹ 2015 කඩේ ගියේ යහපාලනේට….ජනාධිපතිවරණෙ කඩේ ගියේ සජිත්ට…..😁

    උඹ නම නිකන් බූරුවෙක් වෙන්න බෑ….පකිස් බූරුවෙක් වෙන්න ඕනේ ...ඔව් පකිස් බූරුවෙක් 😉 😉 😉 😉
    ඒ කියනේ උබ රාජපක්ෂලාගේ ඇට ලෙවකන පැපොල් ඇටලොන්තයෙක් කියලා පසක් කරාට ස්තුති. අම්මෝ මාස 8 සෝ එක කලින් 9 වඩා මරු. සෝ එක රසවත් කරන්නම ඕනේ නිසා මෙවර පොහොට්ටුවට දීලා ඇදගෙන නාන එකෙක්ට මනාප 3 ගහනවා . එතකොට පාර්ලිමේන්තුව සුන්දර තැනක් වෙනවා උබල වගේ වැටකොලු පොන්ස්ලා පාලනය කරනකොට රට
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඒ කියනේ උබ රාජපක්ෂලාගේ ඇට ලෙවකන පැපොල් ඇටලොන්තයෙක් කියලා පසක් කරාට ස්තුති. අම්මෝ මාස 8 සෝ එක කලින් 9 වඩා මරු. සෝ එක රසවත් කරන්නම ඕනේ නිසා මෙවර පොහොට්ටුවට දීලා ඇදගෙන නාන එකෙක්ට මනාප 3 ගහනවා . එතකොට පාර්ලිමේන්තුව සුන්දර තැනක් වෙනවා උබල වගේ වැටකොලු පොන්ස්ලා පාලනය කරනකොට රට

    රිදිලා ඇයි ඉතින්...සජියගේ ගොලයෝන්ට තියන අවුල තමයි කියන දේ තේරුම් ගන්න බැරි එක....පුතනෝ වගේමයි ගෝලයොත් ...ගොන් හරක්...

    ජෙප්පි කියපු දේ කිව්වයි කියල උඹ ස්ථිර කළා.....

    ඊට පස්සේ පොඩ්ඩක් සාපේක්ෂව බැලුවම රටේ බහුතරය බුරුවො නම්....යහපාලනේටයි සජියටයි කඩේ ගිය උඹ පකිස් බුරුවෙක් වෙන්න ඕනේ....එකත් උඹ පිළිගත්තනේ ඒ කියන්නේ

    පැපොල් ඇට, වැටකොළු....පොන්නකම .... සේරම උඹලට ගෑවෙද්දී වර්ග වෙලා එන්නේ....තේරුනාද මැට්ටෝ
    .....
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මා වෘත්තිකයෙන් රුපලාවන්‍ය ශිල්පිනියක් ......
    ඒ ව⁣ගේම මා වෘතියෙන් රුපලාවන්‍ය ශිල්පිය සම්බන්ධ ගුරුවරියක්....

    104317126_107897010972263_5762066000043060105_o.jpg

    107302156_124320812663216_4449476252983040857_o.jpg

    107518066_123870116041619_2143876942874053730_o.jpg

    106282787_123870639374900_6242797766158184569_o.jpg

    105647906_116889563406341_8941019090437473773_o.jpg

    105610022_116106753484622_4961432077803951424_o.jpg

    maradanen ena sittimanila wage

    photo penne na kukulho.
     
    • Sad
    Reactions: inspiron

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ලස්සනින් දේශපාලනය කරනවනම් සලුන්වල ඉන්න ඔක්කොම ගොංගස් ටික දේශපාලනයට ගේන්න ඕනා.අර උපේක්ශා,ගීතා පාර්ලිමේන්තු ආවා වගේ.
     
    • Like
    Reactions: DiksonAlex

    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    mekita wada lassana muslim kallak illanawa

    සුන්දරයි කියල තියෙන්නේ යකෝ සිතුවිලි, අදහස්, දැක්ම... නැතුව මූණ නෙවෙයි.

    උබල වගේ උන් එක්කනේ යකෝ අපි රටක් දියුණු වෙනකන් බලන් ඉන්නේ.
     
    • Haha
    Reactions: inspiron

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    සුන්දරයි කියල තියෙන්නේ යකෝ සිතුවිලි, අදහස්, දැක්ම... නැතුව මූණ නෙවෙයි.

    උබල වගේ උන් එක්කනේ යකෝ අපි රටක් දියුණු වෙනකන් බලන් ඉන්නේ.

    ලංකාවේ මිනිස්සු මෝඩයි කියන එක හරි සුන්දර සිතිවිල්ලක් බ්‍රෝ 😉
     
    • Like
    Reactions: DiksonAlex

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    සුන්දරයි කියල තියෙන්නේ යකෝ සිතුවිලි, අදහස්, දැක්ම... නැතුව මූණ නෙවෙයි.

    උබල වගේ උන් එක්කනේ යකෝ අපි රටක් දියුණු වෙනකන් බලන් ඉන්නේ.

    කොහෙද බන් දේශපාලනයේ සිතුවිලි ලස්සන ? ලස්සනයි කියල කිව්වේ figure එක.මේ වගේ මොඩෙල් එකක් ගහන්න සල්ලි නැති නිසා ඉතින් සිතින් පමණක් විදලා පාඩුවේ ඉන්නවා.
    කව්ද බන් අනික චන්දෙ දෙන්න යනෙත් , මේ වගේ ලස්සන එක්කෙනෙක් අනේ මල්ලි මට චන්දෙ දෙන්න කිවොත් හරි අක්කේ එකින්ම සුපිරි කියල කියනවා ,ලස්සන කෙණේගේ හිත රිදන්නේ කොහොමද ? එත් චන්දෙ දෙන්න යන්න time එකක් තියනවද? අපි ඔක්කොම ආර්ථික යුද්ද්දයේ කීයක් හරි හොයා ගන්න බලන්නේ. ඒ මදිවට swimming practice තියනවා , යෝග තියනවා.
     
    Last edited: