මැතිවරණ කොමසාරිස් මාධ්‍යයට මග පෙන්වයි...

Apr 23, 2010
355
41
0
මැතිවරණ කොමසාරිස් මාධ්‍යයට මග පෙන්වයි...

මැතිවරණ කොමසාරිස් මාධ්‍යයට මග පෙන්වයි...
මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අමාත්‍යවරයකුව සිටිය දී වත්මන් ජනපති සම්බන්ධයෙන් කළ ප්‍රකාශ අතුරෙක් තෝරාගත් ප්‍රකාශයක් රාජපක්ෂ මහතාගේ අපේක්ෂකත්වය ප්‍රවර්ධනය කිරීමේ වෙළෙඳ දැන්වීමකට යොදා ගැනීම වළක්වාලන ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා මැතිවරණ කොමසාරිස්ගෙන් ඉල්ලා ඇත.
ජනපතිවරණයට නාමයෝජනා භාර දීමට පෙර දේශපාලනඥයකු විසින් වෙනත් අපේකෂකයකු සම්බන්ධයෙන් කළ ප්‍රකාශ එම අපේක්ෂකයාගේ ප්‍රවර්ධනය සඳහා උපයෝගි වන සේ වැඩසටහනක හෝ වෙළෙඳ දැන්වීමක දී ප්‍රකාශය කළ දේශපාලනඥයාගේ එකඟත්වයකින් තොරව පළ නොකරන ලෙස මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා සියලු මාධ්‍ය ආයතන වෙත දැනුම් දී තිබේ. :):)