මැතිවරණ කොමිසමේ සාමාජිකාවක් ඉල්ලා අස්වෙයි

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,684
    100,974
    113
    ANiwaryen eka aththa

    මේ පාර එක මිනිසුන්ටත් සැහෙන්න බලපානවා මචන්. අන්න එකයි ඔකේ ප්‍රශ්නේ
    ------ Post added on Jan 26, 2023 at 12:08 AM
    මට හෙන සිමිලරිටීස් ටිකක් පේනව 80~83 කාලෙ වෙලා තියෙන දේවල් එක්ක. :(
     
    • Like
    Reactions: HAneo

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,536
    32,283
    113
    ANiwaryen eka aththa

    මේ පාර එක මිනිසුන්ටත් සැහෙන්න බලපානවා මචන්. අන්න එකයි ඔකේ ප්‍රශ්නේ
    ------ Post added on Jan 26, 2023 at 12:08 AM
    Aththatama 69 lassayak harak 2/3 deela ratakata ariya... Dan deepu eka ganna baruwa thatamanawa...
    Un atha ussan ussana ekata gewanna thiyenne...
    Mekada niyojitha prajathanthrawade...
    Maragena kapalla ekapaaaaara.....
     
    • Sad
    Reactions: HAneo

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,307
    1
    59,422
    113
    Kaduwela
    අලුත් කැම්පේන් අකවුන්ට්ස් ඇක්ටිව් වෙලා.
    මේකේ නෙමෙයි ෆේස්බුක් එකේ.
    පත්වීම ගත්ත කාලේ ඉදන් අකවුන්ට් ලොක් කරගෙන
    හිටපු රූපවාහිනී ඩිරෙක්ටර් සොනාල ගුණවර්ධන ඔන්න ආයේ බයි හෑලි ලියන්න පටන් අරගෙන.
    පරලොව සැප පතා තට්ටයොන්ට පිනට කන්න දෙන ඕඩියන්ස් එක නටවන්න ඇපල් තට්ටයයි රහත් තට්ටයයි ගේමට බැහැලා.
    අඩු කුලේ සිංහලු ඉවරයි.
     
    • Like
    Reactions: HAneo

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,971
    113
    එකමත් එක රටක
    අලුත් කැම්පේන් අකවුන්ට්ස් ඇක්ටිව් වෙලා.
    මේකේ නෙමෙයි ෆේස්බුක් එකේ.
    පත්වීම ගත්ත කාලේ ඉදන් අකවුන්ට් ලොක් කරගෙන
    හිටපු රූපවාහිනී ඩිරෙක්ටර් සොනාල ගුණවර්ධන ඔන්න ආයේ බයි හෑලි ලියන්න පටන් අරගෙන.
    පරලොව සැප පතා තට්ටයොන්ට පිනට කන්න දෙන ඕඩියන්ස් එක නටවන්න ඇපල් තට්ටයයි රහත් තට්ටයයි ගේමට බැහැලා.
    අඩු කුලේ සිංහලු ඉවරයි.
    ඇපල් තට්ටයයි රහත් තට්ටයයි යාලුවෝ මල්ලි
     
    • Like
    Reactions: kasun_kbp

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,307
    1
    59,422
    113
    Kaduwela
    ඇපල් තට්ටයයි රහත් තට්ටයයි යාලුවෝ මල්ලි
    බෞද්ධ ඕඩියන්ස් එක උන්ට ඕනි වුනාම දෙකට බෙදනවා.
    උන්ට ඕනි වුනාම එකතු කරනවා.
    උන් දෙගොල්ලෝ ආතල් එකට බැනගෙන කෝල් රෙකෝඩ් අප්ලෝඩ් කරලා
    සිංහලුන්ගේ ආගමික හුක්තියත් එක්ක සෙල්ලම් කරනවා.
    මහමෙවුනා බ්‍රාන්ච් එක, සිරි සදහම් බ්‍රාන්ච් එක, ඇපල් තට්ටයගේ බ්‍රාන්ච් එක ඔක්කොම එකයි.
    සමන් සමන්, ප්‍රියන්ත ප්‍රියන්ත වගේ නම් දාගෙන ෆේස්බුක් එන අඩුකුලේ එවුන් මේවට අහුවෙනවා
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,536
    32,283
    113
    Meka wihiluwak nemei mun meka blood bath ekak karanna dangalanne, minissu minissu danatama mara gannawa...
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    වහාම කරන්න ඕනේ ජනතා විමුක්ති පෙරමුණ තහනම් කරලා නියෝගයක් දීලා . ජන්දේ තියන එක . ජන්දෙට පස්සේ දවසේ තහනම අයින් කරනවා
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    මට හෙන සිමිලරිටීස් ටිකක් පේනව 80~83 කාලෙ වෙලා තියෙන දේවල් එක්ක. :(
    ඊට වඩා දරුණු උනොත් මිසක් අඩු වෙන්නේ නම් නැ
    බෞද්ධ ඕඩියන්ස් එක උන්ට ඕනි වුනාම දෙකට බෙදනවා.
    උන්ට ඕනි වුනාම එකතු කරනවා.
    උන් දෙගොල්ලෝ ආතල් එකට බැනගෙන කෝල් රෙකෝඩ් අප්ලෝඩ් කරලා
    සිංහලුන්ගේ ආගමික හුක්තියත් එක්ක සෙල්ලම් කරනවා.
    මහමෙවුනා බ්‍රාන්ච් එක, සිරි සදහම් බ්‍රාන්ච් එක, ඇපල් තට්ටයගේ බ්‍රාන්ච් එක ඔක්කොම එකයි.
    සමන් සමන්, ප්‍රියන්ත ප්‍රියන්ත වගේ නම් දාගෙන ෆේස්බුක් එන අඩුකුලේ එවුන් මේවට අහුවෙනවා
    අනිවාර්යෙන් ලොක්කා. අර ගෝටා ගෝ හෝම් මෙන් ගෘප් එක බලපන්කො
    තනිකර ලුත් ප්‍රොෆයිල්. අර මුස්ලිම් කාරයෝ දැම්මා කිව්ව් මොබයිල් ෆාම් එකක් දාල වහේ බන්
    මම දාපු කමෙන්ට් එකකට සට සට ගාල කමෙන්ට් 10 ක් විතර වැටුනා බන් හිතා ගන්න බැරි වෙන්න
     
    • Like
    Reactions: kasun_kbp