මැතිව්ගේ_කතාව_(According_To_Maththew)

shenat

Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    2017 යන්න තිබ්බේ ඔය කෙස් එක නිසා 2018 මුල දාන්න ගියා දැන් තහනම් නැහැ දින නියමයක් නැතිව ඉස්සරට යවලා ,(මොන වගේ තහනමක් ද කියලා හිතා ගනින්කෝ උබම )

    :yes::yes::yes:

    මේක තමයි තිත්ත ඇත්ත.. බෞද්ධකමට පහර ගහන ඒව වාරනය කරපුවම තමයි ඔය අර මේ අනිත් හිමිකම් මතක් වෙන්නෙ..දැක්කනෙ රස්තියාදුව ලියපු පරයගෙ ළමයගෙ බෙල්ලෙ එල්ලල තිබ්බ කුරුසෙ, ඒකෙන් මුලු කතාවම කියවෙනව..

    :yes::yes::yes:
     

    sx1

    Active member
  • Dec 1, 2007
    242
    51
    28
    munge kathandare oye kiyana widihata kisima aulak nettan. ei me gonnu title eka wenas keraganne nette ?? ehema behene. munta one mona reddak hari patalawagena kalekata serayak media highlights wenna. mokada me wage parayanwa ikmanta amathaka wenawane. ha nedda??
     

    sx1

    Active member
  • Dec 1, 2007
    242
    51
    28
    මරුසිරා;23572996 said:
    ඕක විතරක් නෙමේ පෙරහරේ යන අලිගන මාර දුකක් මේ උන්ට තිබ්බේ .හජ්ජි නත්තල් වෙනුවෙන් හරක් කුකුල්ලු එළුවෝ උරෝ වගේ සත්තු කෝටිගණන් මාරුවට දුක නෑලු අලියෝ පෙරහරේ යන එක අවුල්ලු.


    එතකොට අශ්වයෝ බුරුවො හරක් බර වැඩවලට ගන්න එකත් අවුල් නෑලු:rofl:


    මේ ඔක්කොම එකම අවජාතක සෙට් එකේ අවජාතක තර්ක .මුන්ට තියෙන්නේ ඉරිසියාව .මොකද මේ එකෙක්වත් හරිහමන් ජාතකයක් නැති උන් .මුන්ගේ අම්මලා වටේ ගිහින් ජාතකේ අවුල් වුනාම ජාතියක් ජම්මයක් සංස්කෘතියක් තියන උන්ට වයිර කරනවා ඉරිසියා කරනවා :sorry:


    ඔන්න ඔකයි මුන්ගේ ඇත්ත.උන්ට ත්රෙන්නේ නැ අවුල තියෙන්නේ සංස්කෘතියේ වත් අගමෙවත් නෙමේ උන්ගේ අම්මලාගේ කියල :sorry:

    :lol::lol::lol: ammapa eththama katahwa !!
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    වාරණය ගැන කිනම් කතාද?????:sorry:


    ඕනෑම රජයක්, දේශපාලන ක්‍රමයක් වාරණය ක්‍රියාත්මක කරනවා.....එක තමා තිත්ත ඇත්ත.....
    නමුත් මේ කස්ටිය හිතන් ඉන්නේ ඔවුන් පත්කර ගත්ත යහපාලන ආණ්ඩුව එක කරන්නේ නෑ කියල...ලොලේ ලොල්.....දැන් කෑගහනවා කෑවෝ කෑවෝ කියලා.......


    බලන්න මේ වීඩියෝ එක.....





    මාලක දේවප්‍රිය , මගේ මිත්‍රය කියන්නේ තරුවන් සරණයි කියල නම දාල තියෙන්නේ මේ රියලිටි වැඩසටහන් වල තරු ගැන කියල. නිහොන් සැප ලැබේවා කියල යොදල තියෙන්නේ ජපන් වචනයක් කියල. ලොල්..ලොලේ ලොල්.....


    මාලක මචං, උබට රියලිටි තරු ගැන නම් කියන්න ඕනේ තරු සරණයි කියල නම ගහගන්න තිබ්බ, නිහොන් කියන්නේ ජපන් නම් උබට නිහොන් කියල ජපන් වචනයක් මේ සිංහල නම අස්සට ගහගන්න ඕන නෑ ජපන් සැප ලැබේවා කියල නම දාන්න තිබ්බ. ජපානෙට නඩු දාන්නලු..ලොල්, එහෙනම් බං swedish වලින් 70 ට කියන්නේ හුත්ති කියල, එකටත් නඩු දාන්න ඕනේද???? හොදටම පේනවා උබලට ඕන කරන දේ මොකක්ද කියල. උබලට ඕන දැනට ටිකක් හරි සෙට්ල් වෙලා තියන ජාතින්, ආගම් අතර සුහදත්වය නැති කරලා, එක ජාතියක්, ආගමක් රිද්දලා එකෙන් කාලකන්නි සතුටක් ලබන්න වගේම, ආයේ එහෙම ප්‍රශ්න ආවාම ඒවා උලුප්පලා, ඒවා හරහා උබලගේ ඩොලර් ගතමනාව හොයාගන්න......අපි නොදන්නවාද බං උබලගේ කෙරුම්......:baffled:



    හැබැයි උබ අර නිර්වස්ත්‍රන් පරමන් සුඛං කිව්ව් එකට කට හෙල්ලුවේ නෑ. මොකද උබට එකට කියන්න දිව දෙකේ කතාවක් ගොතාගන්න බෑ..... ලොල් බං. උබ හිතන්නේ අපි බුරුවො කියලද? උබේ ඔය පකේ ලොජික් දාපන් කොන්ඩේ බැඳපු චීන්නුන්ට........



    උබල හරිම ගොන් බං.....මැටි හරක්. UNP එකට කඩේ ගිහිල්ල හිටුව උබලට ඕන *කක් කරන්න පුළුවන් වෙයි කියල. හැබැයි උබලට අමතක උනා උනුත් මේ රටේ චන්ද බලාගෙන රට පාලනේ කරන සෙට් එකක් කියල. අනික UNP මර්දන ඉතිහාසේ අමතක වෙන්න උබල මැරිලා ඉපදුනේ නෑ නේ........සරල කතාන්දරය තමා උබල *ප දීලා පත්කරගත්ත ආණ්ඩුව දැන් උබලටම *කේ අරිනවා කියන එක....


    එක අතකට උබල පව් බං........:rofl::rofl::rofl::rofl:

    bump