මැතිව්ස් - උප නායක
ඇන්ජලෝ මැතිව්ස් ඕස්ට්‍රේලියානු සංචාරය වෙනුවෙන් උපනායක ලෙස නම් කර ඇත.
ඕස්ටේ්රලියාව සමඟ පැවැත්වෙන තරගාවලියේදී ශී‍්‍ර ලංකා කණ්ඩායමේ උපනායකයා ලෙසින් කටයුතු කිරීම සඳහා තුන්ඉරියව් කී‍්‍රඩක ඇන්ජෙලෝ මැතිව්ස් නම් කෙරේ.
තේරීම් කමිටුවේ ප්‍රධානියා වන දුලීප් මෙන්ඩිස් අද (ජූලි 30) ඒ බව තහවුරු කළේය.
වසර 2006 දී පැවති 19 පහළ ලෝක කුසලාන තරඟාවලියේදී ලංකා කණ්ඩායම මෙහෙයවූයේ මැතිව්ස්ය.
පසුගියදා පැවති එංගලන්ත සංචාරයේදී කණ්ඩායමේ උපනායකයා වශයෙන් තිලිණ කණ්ඩම්බි කටයුතු කළේය.

Last edited: