මැතිව්ස් - උප නායක

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මැතිව්ස් - උප නායක

    ඇන්ජලෝ මැතිව්ස් ඕස්ට්‍රේලියානු සංචාරය වෙනුවෙන් උපනායක ලෙස නම් කර ඇත.

    Angelo-Mathews.jpg


    ඕස්ටේ‍්‍රලියාව සමඟ පැවැත්වෙන තරගාවලියේදී ශී‍්‍ර ලංකා කණ්ඩායමේ උපනායකයා ලෙසින් කටයුතු කිරීම සඳහා තුන්ඉරියව් කී‍්‍රඩක ඇන්ජෙලෝ මැතිව්ස් නම් කෙරේ.

    තේරීම් කමිටුවේ ප‍්‍රධානියා වන දුලීප් මෙන්ඩිස් අද (ජූලි 30) ඒ බව තහවුරු කළේය.

    වසර 2006 දී පැවති 19 පහළ ලෝක කුසලාන තරඟාවලියේදී ලංකා කණ්ඩායම මෙහෙයවූයේ මැතිව්ස්ය.

    පසුගියදා පැවති එංගලන්ත සංචාරයේදී කණ්ඩායමේ උපනායකයා වශයෙන් තිලිණ කණ්ඩම්බි කටයුතු කළේය.

     
    Last edited:

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    එල මචං..........අපේ තේරීම කමිටුව අටපට්ටන් වෙලා පිස්සු කෙලිනවා නෙව දැන්.......එක එක මගුල් කරලා බලනවා....අර කණ්ඩම්බි ගෝතපාලුවා ගෙනල්ල කරපු වැඩේ මෙලෝ තේරුමක් නැනේ...

    මේ තීරණේ නම් වටිනවා කියල හිතෙනවා...හැබැයි ඩිල්ශාන් එක්ක මෙයාට වැඩ කරන්න පුළුවන් වෙයිද ...දෙන්න කුලල් කාගනිවිද දන්නේ නම් නෑ....එහෙම නොවේවා කියල ප්‍රාර්ථනා කරනවා.....
     

    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    එල........... හැබැයි ඉතින් මැතිව්ස් ෆිට්නස් හදා ගන්න ඕනේ.... සැරින් සැරේ ඉන්ජර්ඩ් වෙන්න ගියොත් වැඩේ ලොඩේ වෙනවා.............