මැතිව්ස් ගුගුලයි. SLC to declare war on Bangladesh

shenat

Well-known member
  • May 13, 2007
    58,545
    86,825
    113
    ආශ්චර්යමත් රටක
    මැතිව්ස් ගැහුවා නම් දිනන්නත් තිබුනා 😌

    මැතිව්ස් ඔතනදි කිව්වා අවුරුදු 15ක ක්‍රිකට් ජීවිතය තුලදී මේ වගේ පහත් තත්වෙකට ක්‍රීඩකයෙක් හා කන්ඩායමක් වැටෙනවා දැකලා නෑ කියලා. 😄

    එහෙම කිවව නං හොඳයි.
    හැබැයි ඉතින් දැන් උන්ගෙ ණය මතක් කර කර කින්ඩි දාද්දි ඒවත් අහන් ඉන්න වෙයි. සවුබාගේ දැක්මේ හිඟමන්
     

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,565
    2,163
    113
    Mama nam kiyanna Honda wade Parana engimata, World cup eka kittuwa team ekata enna try karala team eka unstable kala,
     
    • Like
    Reactions: NRTG

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    ස්පෝට්ස්මන්ෂිප් එක පැත්තෙන් බංගලියො වැරදියි... මන්කඩ් කියන්නෙ බැට්ස්මන් හිතාමතා වංචාව දාන නිසා කරන අවුට් එකක්...
    ඊයෙ උනේ එහෙම දෙයක් නෙමෙයි... හැබැයි ඉතිං පැරදිච්ච එක වහගන්ඩ බෑ ඕව කියල
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,820
    18,640
    113
    IyjhslhxcotuMgTmg3EdOY4Q5Pd7cAroPFGYHZE2Oxo.jpg
    කැන්ගරු ඇට වල්ලක් නොවේද මේ?
     
    • Haha
    Reactions: NRTG and YelaWolf

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,445
    5,557
    113
    den oka un nattan dinanawada?
    dinnath wedak thiyenawada?
    chater widiyata sellam karala eliyata wisik welane inne. Champions trophy yanna bari unoth hodai
     
    • Like
    Reactions: NRTG

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,996
    3,151
    113
    den oka un nattan dinanawada?
    dinnath wedak thiyenawada?
    chater widiyata sellam karala eliyata wisik welane inne. Champions trophy yanna bari unoth hodai
    දින්න නම් අපි 2025 චැම්පියන්ස් එකට යන්න පුළුවන් කම තිබ්බ දැන් අනිවා නවසිලන්තෙට ගහන්න වෙනවා තේරෙන්න ඕනේ නම්
     
    • Sad
    • Like
    Reactions: hancok and NRTG