End of the day, they won the match and Shakib was the man of the match.
Last edited:
සිද්දිය උනා එකා නොවා විමල් විරවංශ යවන්නද කියන්නේ .බනින්නම ඌවම media briefing එකට එවල![]()
මැතිව්ස් ගැහුවා නම් දිනන්නත් තිබුනා
මැතිව්ස් ඔතනදි කිව්වා අවුරුදු 15ක ක්‍රිකට් ජීවිතය තුලදී මේ වගේ පහත් තත්වෙකට ක්‍රීඩකයෙක් හා කන්ඩායමක් වැටෙනවා දැකලා නෑ කියලා.![]()
Question - what about the behaviour of your own players? They didn't shake hands with Bangladesh.
Angelo Mathews - we'll respect them if they respect us and respect the game
එච්චරයි, ආනන් මානම් මොනවා කීවත් වැඩක් නෑ.End of the day, they won the match and Shakib was the man of the match.
ඕකුන් ඕස්ට්‍රේලියාවෙන් දොබෙන් යන්න කෑවොත් හොදයි read the message again you illiterate dumb assPonnayoooo school cricket match ekakadi wath mehema kari wada karanne na. Nodanna deval kiyavanna epa sports karala nathi ponnayoooo
දින්න නම් අපි 2025 චැම්පියන්ස් එකට යන්න පුළුවන් කම තිබ්බ දැන් අනිවා නවසිලන්තෙට ගහන්න වෙනවා තේරෙන්න ඕනේ නම්den oka un nattan dinanawada?
dinnath wedak thiyenawada?
chater widiyata sellam karala eliyata wisik welane inne. Champions trophy yanna bari unoth hodai