මැති ඇමති වැටුප 156000කින් වැඩිවන හැටි මෙන්න

isuru9

Active member
  • Dec 5, 2008
    660
    106
    43
    මැති ඇමති වැටුප 156000කින් වැඩිවන හැටි මෙන්න

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහභාගී වන සෑම සභාවාරයක් සඳහාම රුපියල් 20000ක :dull: දීමනාවක් ගෙවීමට ආණ්ඩු පක්ෂය යෝජනා කොට තිබෙනවා. :growl::no:

    මන්ත්‍රීවරයකු සහභාගී වන පාර්ලිමේන්තු සභාවාරයකට මෙතෙක් කලක් ගෙවනු ලැබූවේ රුපියල් 500ක :dull: දීමනාවක් පමණි. සාමාන්‍යයෙන් මසකට සති දෙකක් දින 4 බැගින් පාර්ලිමේන්තුව රැස්වීම සම්ප්‍ර‍දාය වේ. ඒ අනුව මන්ත්‍රීවරයෙකු මසකට දින 8ක් පාර්ලිමේන්තු සභාවාර සඳහා පැමිණේ.

    ඒ අනුව ගත් කල මසක් තුළ පැවැත්වෙන සෑම පාර්ලිමේතු සභාවාරයකටම මන්ත්‍රීවරයකු සහභාගීවේ නම් රුපියල් 160000ක මුදලක් දීමනා වශයෙන් ලැබෙනු ඇත. මෙතෙක් දින 8ම සහභාගීවන මන්ත්‍රීවරයෙකුට හිමිවූයේ රු. 4000ක මුදලකි. නව යෝජනාවෙන් රුපියල් 156000ක අමතර ආදායමක් ලැබෙනුයේ ඒ අනුවය.

    source: nethfm.com
     
    Last edited:

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ශා මාරු නේද, වැඩක් කරන මිනිසුන්ට සල්ලි දුන්නට මොකද මචන්...උදේ 4 ඉදන් රැ 12 වෙනකන් ජනතා සේවයලුනේ
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    උන් 4000 හ 156000 දක්වා වැඩිකරගන්නකොට....
    මිනිස්සුන්ට මොනවද දීල තියෙන්නේ......
    මේක යහපාලනයද?
    දුප්පත් අපේ උරැමයද?
     

    isuru9

    Active member
  • Dec 5, 2008
    660
    106
    43
    ශා මාරු නේද, වැඩක් කරන මිනිසුන්ට සල්ලි දුන්නට මොකද මචන්...උදේ 4 ඉදන් රැ 12 වෙනකන් ජනතා සේවයලුනේ

    20000 ක් මදි කියල තව ටික දවසකින් ඕක 30000 කර ගනී :angry::angry::no:
     

    isuru9

    Active member
  • Dec 5, 2008
    660
    106
    43
    උන් 4000 හ 156000 දක්වා වැඩිකරගන්නකොට....
    මිනිස්සුන්ට මොනවද දීල තියෙන්නේ......
    මේක යහපාලනයද?
    දුප්පත් අපේ උරැමයද?


    දුප්පත් අපේ උරුමය :(:(
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    20000 ක් මදි කියල තව ටික දවසකින් ඕක 30000 කර ගනී :angry::angry::no:

    ඔන්න ඔහේ කර ගණන් දීලා ඉදපන් බන්,රාජිතගේ,චම්පිකගේ,හිරුනිකගේ පච වලට අහු වෙන උන් දැන් ඉන්නේ :dull:
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    පඩියට අමතරව පැමිනීමේ දීමනා තව ටික දවසකින් මුන් ඕකෙ රෙනවතත් දීමනා දෙයි
     

    isuru9

    Active member
  • Dec 5, 2008
    660
    106
    43
    ඔන්න ඔහේ කර ගණන් දීලා ඉදපන් බන්,රාජිතගේ,චම්පිකගේ,හිරුනිකගේ පච වලට අහු වෙන උන් දැන් ඉන්නේ :dull:

    දැන්ම IELTS එහෙම කරල වෙන රටකට යන්න ලෑස්ති වෙන්න වෙයි වගේ :(:dull:
     

    isuru9

    Active member
  • Dec 5, 2008
    660
    106
    43
    පඩියට අමතරව පැමිනීමේ දීමනා තව ටික දවසකින් මුන් ඕකෙ රෙනවතත් දීමනා දෙයි


    ආයෙත් අහනව... නැතුව නැතුව :lol:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ජාතික ලැයිස්තුවෙන් වත් පාර්ලිමේන්තු යන්න ට්‍රයි එකක් දෙන්න වෙයි වගේ....
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,475
    8,665
    113
    රූකඩ රාජ්ජේ
    කෝ අර කඩේ ගියපු පැටියා , ශ්‍රී ලන්කට් , රුචිර 55 ඇතුළු සමලිංගික ලෝල්ලෝ සෙට් එක?
     

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    කෝ අර කඩේ ගියපු පැටියා , ශ්‍රී ලන්කට් , රුචිර 55 ඇතුළු සමලිංගික ලෝල්ලෝ සෙට් එක?

    un hoyannath neha ban dan
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අප්පා ඔක්කොම පැත්තකින් තියලා පාර්ලිමේන්තු යන්න ට්‍රයි කරා නම් මොකුත් නෑ :lol:
     

    Malith Malli

    Member
    Dec 23, 2015
    619
    138
    0
    අඩේ පාර්ලිමන්ට් staff වැඩි වෙන්නේ නැතිද දන්නේ නෑ