මැදපෙරදිග එන්න හිතන් ඉන්න අයට...
මම මේක දානේ ඕගොල්ලෝ දැනුවත් කරන්න මිසක් මෙහෙ එන්න එපා කියන්න නෙමේ කියලා මුලින්ම කියන්න ඕනේ
මද පෙරදිග ජොබක් කරන්න එන්න හිතන් ඉන්නවාද ?
අපි පිටරට රැකියාවලට යන්නේ ලංකාවට වඩා වැඩි ආදායමක් ලබ්බගෙන අපේ ජීවිත අපේ පවුල් නගාහිටුවන්න මිසක් ආතල් එකට නෙමේනේ

ඔව් පිටරට රැකියා කරනකොට හැමෝගෙන්ම ඈත්වී නුහුරු නුපුරුදු සමාජයක තිනිවෙන්න වෙන එක හරියට හිරේ යන්න වුන කෙනෙක්ට හැගෙන හැගීම් හා සමානයි .
හැබැයි රට රැකියාවකට යන්න කලින් ඒ යන තැන පිලිබදව වරක් දෙවරක් නෙමේ සියවතාවක් සොයා බැලිය යුතුවෙනවා .තමන් යන වුර්තිය සහ තමන්ගේ වැටුප විතරක් නොව තමන් එරටේ නවෙතී ඉන්න තැන කෑම බීම ,ගමන් පහසුකම් තමන්ගේ සේවා ගිවිසුම සහ නිවාඩු කාලය වගේ ගොඩක් දේවල් බැලිය යුතුමයි
අපේ ගොඩක් රැකියා ඒජන්තයින් මේ යන අහිංසකයින්ට සුරංගනා ලෝකයක් පෙන්වා ඔවුන්ව පිටරට පටවා මුදල් හම්බකරනවා .මොවුන් බොහොමයක් වංචනිකයින් .පොඩ්ඩක් හිතන්න ඔබ වෙන රටක නොදන්නා තැනක් අතරමන් වුනොත් කව්ද පිහිටවෙන්නේ ?අපේ තානාපතිකාර්යාල ගැන නම් කතා කරලා වැඩක් නැති තරම් .
ඔබ පිටරට යන්න අදහස් කරනවානම් පහත දෙවල්ගන හොදට හොයාබලිය යුතුවෙනවා .මොකද එය ඔබේ ජීවිතය සහ ඔබේ අනාගතය තීරණය කරන දෙයක් නිසා
1.ඔබගේ විදේශ සෙවා ආයතනය පිලිබදව හොයා බැලිය යුතුයි .එය රජයේ ලියාපදිංචි වෙලාද කියා බැලිය යුතුයි .
2.ඔබ රැකියාවට යන ආයතනය සමග ඇති ගිවිසුම් පත්රය හොදින් කියවා නිවැරදි ලෙස අවබෝඩකර ගැනීම ,
3 යන රට සහ එහි පවතින මුඋලික නීති රීති පිළිබද දැනුවත්වීම
4ඕබ සේවයට යන ආයතනය පිලිබදව වෙනම සොයාබැලීම (ඔබේ විදේශ සේවා ආයතනයේ තොරතුරු පමණක් විශ්වාශ නොකරන්න )
5.ඔබේ ගිවිසුම් පත්රය අත්සන් කලපසු ඔවුන් ඔබට නිකුත් කරන වීසා එක පිලිබදව සොයාබලන්න
(විසිට් වීසා / බිස්නස් වීසා වගේ දේවල් තාවකාලිකයි මාස 3 සිට 6 දක්වා වේ ඉන්පසුව ඒවා අලුත් නොකළහොත් හෝ ස්ථිර වීසා බවට වෙනස් නොකලොත් ඔබට හිස් අතින් ලංකාවට එන්න සිදුවේවි සමහර රටවල මෙවැනි තාවකාලික වීසා වලින් රකියාකිරීම දඩුවම් ලැබියහැකි වරදකි )