මැදමුලනේ ජරාපක්ෂ වැඩ ඇරඹයි
පාර්ලිමේන්තුවේ සභා නායක නිමල් සිරිපාල මහතා අගමැති ධුරයට නම් කිරීම සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභාපති, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ පස්වරුවේ දී නව අගමැතිවරයා ලෙස එජාප රනිල් වික්‍රමසිංහ මහතා පත්කලද ඔහුට මේවනවිට පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් (113) හිමිව නැත.
මෙම තත්වය යටතේ නිමල් සිරිපාල ද සිල්වා මහතා අගමැති ලෙස ඉල්ලා පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන්ගේ අත්සන් ලේඛනයක් කතානායකවරයාට ඉදිරිපත් කිරීමට සන්ධානය තීරණය කර තිබේ.
මේ අතර, දිමු ජයරත්න මහතා ගෙන් අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ලබා ගැනීමට එජාප මන්ත්‍රී රවී කරුනානායක මහතා ඊයේ කිහිපවරක්ම උත්සහ දරා තිබුන ද, තමාට එවැනි අස්වීමේ ලිපියක් නොදෙන ලෙස හිටපු ජනාධිපතිවරයා දැනුම්දී ඇතැයි ජයරත්න මහතා පවසා තිබිණ.
- http://www.sinhala.srilankamirror.com/news/item/1878-nimal-siripala-de-silva

ගිහිල්ලත් පෙරේත කම අතහැරලා නෑ.