මැදමුලනේ ජරාපක්ෂ වැඩ ඇරඹයි

monson

Well-known member
  • May 7, 2007
    25,644
    28,653
    113
    මැදමුලනේ ජරාපක්ෂ වැඩ ඇරඹයි

    පාර්ලිමේන්තුවේ සභා නායක නිමල් සිරිපාල මහතා අගමැති ධුරයට නම් කිරීම සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභාපති, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර තිබේ.
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ පස්වරුවේ දී නව අගමැතිවරයා ලෙස එජාප රනිල් වික්‍රමසිංහ මහතා පත්කලද ඔහුට මේවනවිට පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් (113) හිමිව නැත.

    මෙම තත්වය යටතේ නිමල් සිරිපාල ද සිල්වා මහතා අගමැති ලෙස ඉල්ලා පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන්ගේ අත්සන් ලේඛනයක් කතානායකවරයාට ඉදිරිපත් කිරීමට සන්ධානය තීරණය කර තිබේ.

    මේ අතර, දිමු ජයරත්න මහතා ගෙන් අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ලබා ගැනීමට එජාප මන්ත්‍රී රවී කරුනානායක මහතා ඊයේ කිහිපවරක්ම උත්සහ දරා තිබුන ද, තමාට එවැනි අස්වීමේ ලිපියක් නොදෙන ලෙස හිටපු ජනාධිපතිවරයා දැනුම්දී ඇතැයි ජයරත්න මහතා පවසා තිබිණ.


    - http://www.sinhala.srilankamirror.com/news/item/1878-nimal-siripala-de-silva
     
    • Like
    Reactions: chathu05

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කරුනා,කෙපී, පිල්ලෙයාන්ට වැඩ වරදි:D

    මන්ත්‍රීවරුන් දෙදෙනෙකු හා රජයේ රැකවරන ලැබ සිටින කොටි සන්දානයේ ප්‍රබලයෙකු ගැන බුද්ධි අංශ අවධානය යොමු කොට ඇති බව වාර්ථා වෙයි.
    ඔවුන් රටින් පිටවීම සඳහා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපො‍ළට එතියි කියා ආරක්ෂක අංශ දැඩි අවධානයෙන් සිටින බවද වාර්ථා වෙයි.
    මේ තිදෙනා නිල වශයෙන් ගුවන්තොටුපොළෙන් පිටත්ව ‍නොගිය බව දැනගන්නට ඇත.ඔවුන් නොනිල වශයෙන් රටින් පිටවුයේ දැයි කිසිවෙක් තහවුරු කර නැත.


    http://www.lankadeepa.lk/index.php/articles/288811


    මහින්ද හංගල ඇති
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    නිමල් සිරිපාල වගේ ගොබ්බයෙක්ට අගමැතිකම දීල මොනවා කරන්නද. ඔයවගේ සක්කිලි වැඩ කරපු හින්ද තමයි මහින්දව මිනිස්සු ගෙදර යැව්වේ. තව ලජ්ජා නැහැ.
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    නිදහස් පක්ෂෙ දෙකඩ වෙයි ආයෙ ... මහින්දට කට්ටියක් ඉතුරු වෙලා ඉතුරු කට්ටිය වෙනම මයිත්‍රිගෙ පැත්තට සෙට් වෙයි
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,542
    16,334
    113
    නිදහස් පක්ෂෙ දෙකඩ වෙයි ආයෙ ... මහින්දට කට්ටියක් ඉතුරු වෙලා ඉතුරු කට්ටිය වෙනම මයිත්‍රිගෙ පැත්තට සෙට් වෙයි

    Eka dekata kadila goda kal ban..bagayakma inne UNP ayane.horu tika mahindata thiyaganna deela hoda mole thiyena set eka witharak my3 gaththanam hari.:D
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    මූට තියෙන ගෞරවයත් නැති කරගන්න හදන්නෙ ඔය. මිනිස්සු අළුතෙන් පත් කරපු ජනාධිපතිට වැඩ කරගන්න දෙන්නෑ ඒ පාර
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔන්න ඔන්න අයිත් නාන්න හදනවා වගේ
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මූට තියෙන ගෞරවයත් නැති කරගන්න හදන්නෙ ඔය. මිනිස්සු අළුතෙන් පත් කරපු ජනාධිපතිට වැඩ කරගන්න දෙන්නෑ ඒ පාර

    රනිල් ඕක ගොඩ දාල දෙයි බන්. LTTE එකෙන් කරුණා අම්මාන්ව කඩල ප්‍රභාකරන්ටම ගහන්න සලස්වපු රනිල්ට ඕව කජු නෙමෙයි. නළුවෙක් නොව මොලයක්. just enjoy this freedom. no more white vans, no more corruption.
     

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    රනිල් ඕක ගොඩ දාල දෙයි බන්. LTTE එකෙන් කරුණා අම්මාන්ව කඩල ප්‍රභාකරන්ටම ගහන්න සලස්වපු රනිල්ට ඕව කජු නෙමෙයි. නළුවෙක් නොව මොලයක්. just enjoy this freedom. no more white vans, no more corruption.
    :yes::yes::yes:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    10887138_916885781662667_6847146389576050135_o.jpg
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    මූට තියෙන ගෞරවයත් නැති කරගන්න හදන්නෙ ඔය. මිනිස්සු අළුතෙන් පත් කරපු ජනාධිපතිට වැඩ කරගන්න දෙන්නෑ ඒ පාර

    :(:(
     

    lex

    Member
    Dec 31, 2006
    95
    14
    0
    ශ්‍රී ලංකා එකේ බලය අල්ලන එක දැන් සුලු දෙයක්.ඒක නිසා නිමල් සිරිපාලලා ගේම් ගහනකොට පරිස්සමෙන් ගහන්න.ඔයාලා හැප්පෙන්නේ ශ්‍රී ලංකා එකේ බන්ඩාරනායකලා සහ යූන්පි එකේ රනිල් එක්ක.බලයක් නැති මහින්ද නිකන් බැලුම් බෝලයක් විතරයි.අනිත් එක මෛත්‍රීට සපෝට් එක අතුලෙන්ම හුඟක් ලැබුනා.මේ නිසා පනින්න රොත්තක් ඉන්නවා. ඒ විතරක් නෙවෙයි රාජපක්ෂලා රට රවටපු හැටි හෙට අනිද්දා එලියට ආපු ගමන් එයාලට රටෙත් ඉන්න බැරි වෙයි.එතකොට ඔය ගේම් ගහන අය අසරනයි
     
    • Like
    Reactions: Dinushasankalpa