Maara scientificඑක්නැලිගොඩ හෝ වෙනත් කෙනෙක් රජාට පයින් ගහලා තියෙනවා ලු. අද වුනත් ඒ පරම්පරාවේ අයගේ කකුල් වල හොරි දාලා විඳවනවා කියනවා.
පත්තරේ ක තිබ්බේ
Maara scientificඑක්නැලිගොඩ හෝ වෙනත් කෙනෙක් රජාට පයින් ගහලා තියෙනවා ලු. අද වුනත් ඒ පරම්පරාවේ අයගේ කකුල් වල හොරි දාලා විඳවනවා කියනවා.
පත්තරේ ක තිබ්බේ
ඕක වෙන්නෙ අන්තිම සිංහල රජාට දරුවෝ හිටියේ නෑලු. ඉඳලා තියෙන්නෙත් නායක්කර් බිසවක්. ලංකාවේ ගොඩක් රජවරු ඉන්දියන් බඩු ගහපු සීන් එකක් තියෙනවා මුල ඉඳන්ම.
ඉතින් නායක්කර් සම්ප්රදාය මස්සිනාට ඊළඟ රජකම දෙන එක. ඔය විදිහට තමයි නායක්කර් සෙට් එක අතට බලය ගියාම දිගටම මස්සිනා අතට තමයි රජකම මාරුවෙලා තියෙන්නෙ.
ඒ කාලෙ දෙමළෙන් කතා කරන එක පොශ් බව පෙන්වන ක්‍රමයක්ලු. උඩරට ගිවිසුමෙත් සිංහල නිළමෙලා ගොඩක් දෙමළෙන් අත්සන් කරලා තියෙන්නෙ.
බෝතල් පත්තර කාරයෝ කියන දේවල් වැඩිය විශ්වාස කරන්න එපා මචන් , මතකනේ ඉස්සර දිවඉන පත්තරේ දීපු ආතල් අඟහරුගෙන් ගඩොල් හම්බුනා වගේ , උන් පත්තරේ විකුණගන්න ඕන ගූ ගොඩක් ලියනවාඑක්නැලිගොඩ හෝ වෙනත් කෙනෙක් රජාට පයින් ගහලා තියෙනවා ලු. අද වුනත් ඒ පරම්පරාවේ අයගේ කකුල් වල හොරි දාලා විඳවනවා කියනවා.
පත්තරේ ක තිබ්බේ
උඩරට සිංහලු නායක්කර බුවෙකුට රජකම දෙන්න කැමති වෙන්නැති පහතරට සිංහලයෙකුට දෙනවට වඩා. 1848 කැරැල්ල එහෙම ගහලා තියෙන්නෙ පහතරට සිංහලු. මුලින් උඩරට එවුන් සපෝර්ට් එක දීලා තියෙන්නෙ ඒක දන්නෙ නැතුව. පස්සෙ ඒක දැනගත්තම කැරියෝ ටික කැරැල්ල සුද්දට පාවලා දෙනවා.ඔව්... ගොඩක් වෙලාවට බිසෝවරු ගෙනෙද්දී නෑ පිරිවර ඔක්කොම එනවා. ඔවුන් මෙහේ නතර වෙනවා. එයාල ටිකක් ලොකු සීන් එකේ ඉඳලා තියෙන්නෙ. මෙහේ මිනිස්සු ඒකට කැමතිවෙලා නෑ. විවිධ උපක්‍රම මගින් සිංහල රජුගේ සිංහල බිසවකට දාව ඉපදුනු කුමාරයෙක් රජ කරවන්න උත්සාහ කරලා උපක්‍රම කරලා තියනවා. කුමාරවරුන්ට ඒ බව සැලවුනාම තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගොඩක් දුරට රජතුමා නායක්කර් වංශිකයන්ට ලංවීම වැඩිවෙලා තියනවා. ළමයි නැති වුනොත් දකුණු ඉන්දියානු සම්ප්‍රදායට අනුව බිසවගෙ සහෝදරයාට රජකම හිමිවෙනවා. නරේන්ද්‍රසිංහ රජතුමාගෙන් පස්සෙත් ඒක තමයි වෙලා තියෙන්නෙ

ගොඩක් වෙලාවට රජතුමාට තියෙන බල පරාක්‍රමය අනුව තමයි මෙතනදි ඒක වෙලා තියෙන්නෙ. රජුගේ අදහස් ප්‍රශ්න කරන්නෙ නැහැ නේ. විරුද්ධ වෙනවත් අඩුයි. මෙතනදිඋඩරට සිංහලු නායක්කර බුවෙකුට රජකම දෙන්න කැමති වෙන්නැති පහතරට සිංහලයෙකුට දෙනවට වඩා. 1848 කැරැල්ල එහෙම ගහලා තියෙන්නෙ පහතරට සිංහලු. මුලින් උඩරට එවුන් සපෝර්ට් එක දීලා තියෙන්නෙ ඒක දන්නෙ නැතුව. පස්සෙ ඒක දැනගත්තම කැරියෝ ටික කැරැල්ල සුද්දට පාවලා දෙනවා.
ඔය රදළයෝ ටික නායක්කර් රජාව පාවලා දෙන්න ඇත්තෙත් සුද්දාගෙන් වරප්‍රසාද ගන්න. එහෙම නොලැබුනාම තමයි 1818 කැරැල්ල ගහන්නෙ.
sinhala rajawaru sahodarayaawa piyaawa marala rajakama gaththu scene aththema nadda?ගොඩක් වෙලාවට රජතුමාට තියෙන බල පරාක්‍රමය අනුව තමයි මෙතනදි ඒක වෙලා තියෙන්නෙ. රජුගේ අදහස් ප්‍රශ්න කරන්නෙ නැහැ නේ. විරුද්ධ වෙනවත් අඩුයි. මෙතනදි
ශ්‍රී වීර පරාක්‍රම නරෙන්ද්‍රසිංහ රජු මුහුණ දුන් ප්‍රධාන අභියෝගය වූයේ උඩරට රාජ සභාවේ රදල ප්‍රධානීන්ගේ බලය වර්ධනය වී තිබීම. මෙම තත්ත්වය සමනය කර ගැනීම සඳහා ඔහු නායක්කර් පරම්පරාවේ ඥතීන්ට උඩරට රාජ සභාවේ තනතුරු ලබා දුන්නා බහුතර බලය ලබාගන්න.
මට මතක විදියට මේ රජතුමා මරවන්න රටේ අය කුමන්ත්‍රණයක් කලා. මෙයාගෙ පියාගෙ දෙවන බිසවගෙ පුතා රජකමට ගේන්න හිතාගෙන එහෙම වුනානම් සිංහල රාජවංශය තව ඉස්සරහට යනවා.
ගොඩක් ඔය පිත්තල බොත්තම් කාරයො සුද්දට මුවාවෙලා සිංහල මිනිස්සු හූරාගෙන කෑවා ඒ දවස් වල...
Onna oka thama prashneස්ත්‍රී ලිංගයෙන් ලියල තියෙන්නේ මොකෝ බං.
photo ekak dapan balanna.අඩෝ මට ඔය මහනුවර රාජධානිය, ඉංග්‍රීසි පාලනය, වික්ටෝරියානු කල්චර් එක & ගෘහ නිර්මාණ වගේ සීන් කියවද්දි දකිද්දි කාලෙකට කලින් මුණ ගැහුන මම ක්‍රෂ් එකක් තිබුන කෙල්ලෙක්ව මතක් වෙනවනේ බං. දැන් අවුරුදු 11ක් විතර වෙනවා අන්තිමට දැකලත්. අදටත් ඔය මාතෘකා වලින් ට්‍රිගර් උන ගමන් ඔලුවට එන්නෙ එයාව. ඒ කාලෙත් අපි දෙන්නා එකට ඉපදිලා හිටියද දන්නෙ නෑ![]()
මට මතක විදියට මේ රජතුමා මරවන්න රටේ අය කුමන්ත්‍රණයක් කලා. මෙයාගෙ පියාගෙ දෙවන බිසවගෙ පුතා රජකමට ගේන්න හිතාගෙන එහෙම වුනානම් සිංහල රාජවංශය තව ඉස්සරහට යනවා.
පට්ටියේ බණ්ඩාරබාගෙට දැනගන සිටීම නොදන්නවට වඩා භයානකයි කියන එක ආයෙත් සනාථ වෙනවා මේ වගේ ලියපුවා දැක්කාම..උඩරට සිංහලු නායක්කර බුවෙකුට රජකම දෙන්න කැමති වෙන්නැති පහතරට සිංහලයෙකුට දෙනවට වඩා. 1848 කැරැල්ල එහෙම ගහලා තියෙන්නෙ පහතරට සිංහලු. මුලින් උඩරට එවුන් සපෝර්ට් එක දීලා තියෙන්නෙ ඒක දන්නෙ නැතුව. පස්සෙ ඒක දැනගත්තම කැරියෝ ටික කැරැල්ල සුද්දට පාවලා දෙනවා.
ඔය රදළයෝ ටික නායක්කර් රජාව පාවලා දෙන්න ඇත්තෙත් සුද්දාගෙන් වරප්‍රසාද ගන්න. එහෙම නොලැබුනාම තමයි 1818 කැරැල්ල ගහන්නෙ.
pala palaphoto ekak dapan balanna.

hariyata danna eka kiyapanko mama kiwwe apita History wala ugannapuwa.බාගෙට දැනගන සිටීම නොදන්නවට වඩා භයානකයි කියන එක ආයෙත් සනාථ වෙනවා මේ වගේ ලියපුවා දැක්කාම..
ගොඩක් දේවල් ලියන්න වෙනවා. දැනට මේ ටික ගැන කල්පනා කරල බලපංකෝhariyata danna eka kiyapanko mama kiwwe apita History wala ugannapuwa.
48 කැරැල්ල වෙලාවෙ නේද ටොරින්ටන් වෙඩි තියල මරන්නේ සිංහලුන්ව? ඉස්කෝලෙ ඉතිහාස පොතේ තියෙන දේවල්නෙ ගොඩක් උන් දන්නේ. ඇත්ත නැත්ත කෙසේ වෙතත්. 18 කැරැල්ල රදල කැරැල්ල. 48 කැරැල්ල ජනතාවගේ කැරැල්ල. ඊට පස්සෙ මම හිතන්නෙ රජයෙන් මිනිස්සුන්ට තිබ්බ ප්‍රෙෂර් එක අඩු කලා නේද? මටත් හරියටම මතක නෑ දැන්.ගොඩක් දේවල් ලියන්න වෙනවා. දැනට මේ ටික ගැන කල්පනා කරල බලපංකෝ
1848 කැරැල්ලට මොන කැරැල්ල කියලද බං කියන්නෙ.. ඒක පටන්ගත්තෙ කොහෙන්ද?
1818 ඌව වෙල්ලස්සගොඩක් දේවල් ලියන්න වෙනවා. දැනට මේ ටික ගැන කල්පනා කරල බලපංකෝ
1848 කැරැල්ලට මොන කැරැල්ල කියලද බං කියන්නෙ.. ඒක පටන්ගත්තෙ කොහෙන්ද?
photo ekak dapan balanna.
පට්ටියේ බණ්ඩාර
දස්කොන් හිටියෙත් ඔය කාලෙනෙ
------ Post added on Dec 4, 2024 at 5:38 PM
@Don GasCan ඔයා?![]()
"පේද්රෝ ද ගැස්කොන්" පියා ප්‍රංශ ජාතික පෘතුග්‍රීසී ජාතික මව... ලොක්කට ගොඩක් පැහැපත් හමක් තිබ්බලු. රජතුමාගෙ ඉන්දියානු බිසව... ප්‍රමිලා කුමරිය සමග අනියම් සම්බන්ධතාවක් තිබ්බෙ. රජුගෙ හොඳ හිතවතෙක් මහ අධිකාරම් වෙලත් හිටියා නේ. බලි යාගයකදි කලවා ප්‍රදේශයේ උපන්ලපයක් ලකුණු කරන්න ගිහින් හිස ගසා ගත්තා... ඒ වගේ මහ බිසව එක්ක යහන්ගතවුන ගොඩක් පරදේසක්කාරයෝ නොදැනුවත්ව ඉන්නත් ඇති. එයාලගෙ දරුවොත් රජ වෙන්න ඇති.
දස්කොන්ට හොඳට සිංහල කතාකරන්න පුළුවන්කම තිබිලා තියනවා.