උබ මොනාද දුප්පත් මිනිස්සු වෙනුවෙන් තරල තියෙන්නෙහ්?
එව්වා මම මැරෙද්දි මාත් එක්කම යාපුදෙන්. අනික් අය දැනගැනීම අවශ්‍යය නෑ. ඒ දේවලින් මට නිවීම ලගාකරගන්න කුසල් ලැබුනම ඇති.
උබ මොනාද දුප්පත් මිනිස්සු වෙනුවෙන් තරල තියෙන්නෙහ්?
හහා ....උබේ ආර්තිකෙන්වත් ඉන්නෙ කොහෙද කියලවත් ලොකුවට පොර ටෝක් අදාල නෑනෙ මෙතනට...ගොඩක් වෙලාවට මේවට ඉරිසියා කරන්නෙ එදා වේලවත් හොයාගන්න බැරි උන්.මට කාගෙන්වත් උදව් ඕනෙ නෑ පුතා. ඒකට ඇති වෙන්න ආර්තිකයක් මම හදන් ඉන්න සහ මම ගොඩක් වෙලේට ලංකාවෙත් නෙමෙයි ඉන්නෙ. අනික උඹ හිතන තරම් මම පොඩි එකෙක් නෙමෙයි.
කාලයට ඉඩ දෙමු වෙලාව ආවම උඹටම අවබෝද කරවලා දෙන්නම් උඹට සමාජෙ ගැන වැටහීම බොහොම අඩුයි කියලා. එතකන් මූලග්ගින්න නග්ගගන්නෙ නැතිව ඉන්න.
මම අහලා තියෙනවා ඔබ හරිනම් නිහඩ වෙන්න කියලා කතාවක්. උඹේ අර අනුන්ගෙ ඇදේ හොයන කෙනා රුපියලක්වත් නොදෙන කතාවට මොකුත් නොකියා ඉන්නම් උඹ ෆේස් බුක් එකේ ෆොටෝ දාලා උදව් කරපුවා බලාපොරොත්තු වෙන කෙනෙක් නිසා
අවසාන වශයෙන් උඹ එලකිරියපුරා බණ කිය කිය ගියාට අයහපත් වෙළදාම් වලින් හම්බ කරලා දන් දුන්නත් ඒකත් සාධාරණය කරන්න හදන එකෙක් වගේනෙ මිනිස්සුන්ව පොලුටීශියන් ලා එක්ක කම්පෙයා කරන්බ දගලන්නෙ.
අවසාන වශයෙන් අනුන්ගෙ මතයටත් ගරු කරපන්. උඹලගෙ පෝස්ට් කෝට් කර කරා මම උඹලගෙ මතයන් වෙනස් කරන්න ආවෙ නෑ. මම කෝට් කලේ මගේ මතයට අනුගාමී මත දාපු අයගෙ එව්වා පමණයි.
මීට වඩා ඔබට රිප්ලයි දාන මගේ කාලය අපරාදේ. මීට වඩා ඉවසන්න පුරුදු වෙන්න මිත්‍රයා. අපිට විසදන්න බැරි ගොඩක් දේවල් කාලය ඉබේට විසදලා දෙනවා. අපිකරන්න ඕනෙ ඒකට ඉඩ දීම විතරයි.
පත හෑලි දාන්නෙ හරියට උඹේ සල්ලි හොරකම් කරලා දන් දෙනව වගේ නෙ.. උඹට ඒ මිනිහාව පේන්න බැරි නම් පාඩුවෙ හිටපන්කෝ උපේක්ෂාවෙන් ..
bye.ප්‍රියාන් පුශ්පකුමාර. ඔව් බඩගින්නට ලාඋලු කාලා මුහුදෙන් වතුර බිව්වා කියන කෙනා..මේ මනුස්සයා එන්නෙ අමුතු ලයින් එකක කියලා හිතෙන්නේ මට විතරද..ලංකාවෙ මිනිස්සුන්ගෙ දුප්පත් කම මාකට් කරනවා කියලා හිතෙන්නෙ නැද්ද...එහෙම කියන්න හේතු තියනවා...කිරි පිටි පැක්ට් එකක් හාල් මිටියක් වගේ දෙයක් දීලා ෆොටොස් 10ක් විතර අරන් සෝෂල් මීඩීයා දානව..එක වැඩසටහනක මිනිහ කියනව දේශපාලනයට කැමති ලු...මාසයකට විතර සැරයක් මහින්ද ලොක්කවත් මීට් වෙන්න යනවා පොර...තහඩු කෑලි සිමෙන්ති සාරි සිල් රෙදි බෙදල පාර්ලිමේන්තු යන ටව එක ක්‍රමයක් නෙමෙයි ද මේ ප්‍රියාන් කියන මනුස්සය කරන්නේ....ෆෝටෝ අරන් ෆේස් බුක් නොදැම්මට මිනිස්සුන්ට උදව් කරන අය ඕන තරම් ඉන්නවා...සාක්ශරතාවය 90 පැනපු රටක් හැටියට මේ වගේ ෆේක් මිනිස්සුන්ට නම් පාර්ලිමේන්තු යන්න දෙන්න එපා...මට බෙදන්න තරම් සල්ලි තියනව නම් කිසිම දේශපාලනයට එන්න අසවකුත් නැත්නම්...මම කෑශ් වලට මිසක් ෆිනෑන්ස් දාලා වාහන ගන්නෙ නෑ...ප්‍රියාන්ගේ කියන මනුස්සයගෙ වහනේ තියෙන්නෙ LOLC FINANCE..මේ වගේ මිනිස්සුන්ගෙ සෝස් ඔෆ් ඉන්කම් හොයන්න ඕනේ මම නම් කියන්නේ...පට්ට් ෆේක් ඩයල්....මම මේක දාන්න ෆේක් එකකින් ආවේ..මේකට සමහරු එකග වෙන එකක් නැහැ. මගෙ රෙප් කඔඅගන්න ඕනේත් නෑ අම්මට බැනුම් අස්සව ගන්න ඕනෙත් නැහැ නේ.
පෝරිසාදයා;24193579 said:හහා ....උබේ ආර්තිකෙන්වත් ඉන්නෙ කොහෙද කියලවත් ලොකුවට පොර ටෝක් අදාල නෑනෙ මෙතනට...
ඇයි බන් සල්ලි කාරයෙක් දුප්පත් මිනිස්සුන්ට උදව් කලාම උඹේ ඇහේ කටු අනිනවා වගේනේ .ඉවසන්න බැරි උඹටනේ...පත හෑලි දාන්නෙ හරියට උඹේ සල්ලි හොරකම් කරලා දන් දෙනව වගේ නෙ.. උඹට ඒ මිනිහාව පේන්න බැරි නම් පාඩුවෙ හිටපන්කෝ උපේක්ෂාවෙන් ..
උඹට ඒ වගෙ දේවල් කරන්න බැරි නිසා මේකෙ ත්‍රෙඩ් දදා ඒ මිනිහට වෛර කරන්නෙ නැතුව අහිංසක මිනිහෙක්ට රුපියලකින් හරි උදව් කරන්න බලපන්..එච්චරයි ..bye.


ඕක මටත් හිතුනා. මිනිස්සුන්ට උදවු කරන එක හොඳයි හැබැයි මෙගේ මොකක් හරි යටි අරමුණක් තියෙනවා. මු දේශපාලනයට එන්න ට්‍රය් කරනවා වගේ. අනිවා එලඟ චන්දෙකට ඉල්ලයි. මොකද අපේ එවුනුත් නිකන් පිනට දෙන එකෙක් කිව්වම *ක උඩ දාගෙන චන්දේ දෙනවනේ. ඊට පස්සේ ඔය වියදම් කරපුවගේ 100 ගුණයක් හොයා ගනී. හැබැයි මු කියන මාසෙට කෝටි 6ක් පිනට දෙනවයි කියන කතාව නම් බොරු වෙන්න ඕනි. මාසෙට කෝටි 6ක් පිනට දෙනවයි කියන එකෙක්ට අද්දයම කොච්චර තියෙන්න ඕනි ද එහෙමට මු ලංකාවේ ලොකුම සල්ලි කාරයෙක් වෙන්න ඕනි. අනික කෑශ් වලට මිසක් ෆිනෑන්ස් දාලා වාහන ගන්නෙ නෑ කියන එකාගේ වහනේ තියෙන්නෙ LOLC FINANCE. එකෙන්ම පේනවා මු කියන්නේ බොරු කියල.

ඉවසන්න පුරුදු වෙයන් උඹ....සල්ලි කාරයෙක් දුප්පතුන් ට දන් දෙනකොට උඹල වගෙ එදා වේල හොයාගන්න බැරි උන් ඉරිසියාවෙ පැලෙනවා..රුචිර ඉවසීම ප්‍රගුණ කරන්න. අනුන්ගෙ මත වලටත් ගරු කරන්න පුරුදු වෙන්න. හක්කෙ විතරක් බුදු බණ තියාගන්න එපා.
කාලයට ඉඩ දෙන්න.![]()






පෝරිසාදයා;24193599 said:ඉවසන්න පුරුදු වෙයන් උඹ....සල්ලි කාරයෙක් දුප්පතුන් ට දන් දෙනකොට උඹල වගෙ එදා වේල හොයාගන්න බැරි උන් ඉරිසියාවෙ පැලෙනවා..
කවුද බන් රුචිර?? උඹ වගේ fake 100කින් විතර ඇවිත් මේකෙ පච වෙලා නෑ..අය්යෝ අනාත කුරුසයා නේද මේ???![]()
ඔව්වල හිඩ්න් ඇජෙන්ඩාස් තියෙන්න පුලුවන් ඕනෙ තරම්. ඌ ඒකෙන් කරන්නෙ අහිංසක කම, දුප්පත්කම, කදුල ප්‍රමෝට් කරලා උගේ තත්වය හදාගන්න. මිනිස්සු සමාජෙ තත්වය හදාගන්න එක එක දේවල් කරනවනෙ. මේකත් එක විදිහක් විතරයි. කදුල, දුප්පත්කම ප්‍රමෝට් කරන එක නම් පෞද්ගලිකව මම අකමැති පැතිකඩක්.
Me kohoma hari wenne samajayata sewayak
mokatada nikan nahayen adanne
Me kohoma hari wenne samajayata sewayak
mokatada nikan nahayen adanne
මිනිස්සුන්ගෙ දුප්පත්කම විකුනම් කෑම සාදාරන ද? අනාගතය තීරනය කරයි පැහැදිලි කරලා දෙයි ඉවසන්න. චන්දෙ එනකන්..
අපේ උන්ට යන යන තැන පොටෝ ගහල දාන්න හොඳයි, කන්න ගියාම කෑම එකේ පොටෝ දාන්න හොඳයි, ලව් කරද්දී තුරුළු වෙලා පොටෝ දාන්න හොඳයි. කොටින්ම රටේ නැති මොකක් පොටෝ ගහල දැම්මත් කිසි ප්‍රස්නයක් නෑ. කාටහරි උදව්වක් කරලා පොටෝ දැම්මම හම්මෝ මෙන්න මූ මහ අපරාදයක් කරනෝ බුදු අම්මෝ මූ මහ කපටියෙක් හොරෙක් කුමන්ත්‍රණකාරයෙක් ලු![]()
අනේ ෆකයෝ එහෙම හරි ඒ මනුස්සයා මිනිස්සුන්ට උදව් කරන එක කොච්චර ලොකු දෙයක්ද. මේ රටේ සල්ලි තිබුනත් තව කෙනෙකුට රුපියල් 50 ක් දෙන්න ලෝබ හැත්ත ගොඩක් ඉන්නේ. මොකද ෆොටෝ දැක්කම තොගේ ඇහේ පොට යනවද. අනේ මේ නිකං වැඩක් බලාගන ඉදිං. විවේචනය කරනව නම් විවේචනය කරන්න ඇති තරම් පහත් මිනිස්සු මේ රටේ ඉන්නවා. අන්න ඒකෙක් අල්ලං ත්‍රෙඩ් දාලා බැනපං. අපිත් ඇවිල්ලා බැනලා යන්නම්.

matanan aththetama poddak awul oya wage wade keraddi photo gagaha publicly daala keranakota..udaw ganna manussayage athma abimaanaya ganath poddak hithanna epai...udaw kerana eka narekai kiyanne na...publicity dena waden kerana honda wade baale wenewa wage matheyak mata thiyenne..
Lankawe e wage charity kerana minussu innewa..prasiddema tea company ekak..awuruddekata sahena gaanak denewa..no publicity at all.
ඒකයි ඔව්වට හුරේ දාන්නෙ.මෙහෙමනෙ බං මේකේ ඉන්නෙත් ටික් ටොක් වීඩියෝ දාන, කන්න ගියත් ෆොටෝ ගහලා දානා, කොටින්ම තමුන්ට නැති දේවල් මවලා පානා පුම්බපු මානසිකත්වයට ඔලුව හැඩගැහිච්ච උන් නේ. උන්ගේ මෙන්ටලිටි එකෙන් බලද්දි උන්ට ඔව්වා හරි.ඒකයි ඔව්වට හුරේ දාන්නෙ.
අප්‍රසිද්දියේ මිනිසුන්ට උදව් කරන යහපත් මිනිස්සු කොච්චරනම් ඉන්නවද. ඒ අය නොදන්න නිසා මුන් ඉතින් නිකන් තප්පුලනවා.
..eka itin tamunge ayithiya..mage mathe tamai math kiwweඒ මනුස්සයගේ ආසාවනේ ඉතින් අනික් අයට පේන්න උදව් කරන එක. ඔච්චර උදව් කරන එකේ ප්‍රතිඋපකාරයක් විදිහට පොටෝ එකක් ගහල ඒ මනුස්සයගේ අහිංසක ආසාව ඉටුකාරම මක් වෙනවද.matanan aththetama poddak awul oya wage wade keraddi photo gagaha publicly daala keranakota..udaw ganna manussayage athma abimaanaya ganath poddak hithanna epai...udaw kerana eka narekai kiyanne na...publicity dena waden kerana honda wade baale wenewa wage matheyak mata thiyenne..
Lankawe e wage charity kerana minussu innewa..prasiddema tea company ekak..awuruddekata sahena gaanak denewa..no publicity at all.
ඒ මනුස්සයගේ ආසාවනේ ඉතින් අනික් අයට පේන්න උදව් කරන එක. ඔච්චර උදව් කරන එකේ ප්‍රතිඋපකාරයක් විදිහට පොටෝ එකක් ගහල ඒ මනුස්සයගේ අහිංසක ආසාව ඉටුකාරම මක් වෙනවද.
අනික කනබොන එකේ ඉඳන් හැම එකම අනුන්ට පේන්න පොටෝ දාන්න කැමති උන්ටයි ඒවා බලන්න කැමති උන්ටයි සෙට් වෙන්න තමා ෆෙස්බුකිය හදලා තියෙන්නේ ඒකනේ සෝෂල් මීඩියා කියන්නේ. ඉතින් ඒක අස්සට රිංගල අනුන්ගේ වෝල් වල තියෙන පොටෝ බලල ඒව දාන එක හරි නෑ කියන එකම විහිළුවක් එක අතකට. නිකන් බාර් එකකට ගිහින් ඒකෙ ඉන්න උන්ට බොන්න එපා කියනව වගේ.![]()
