ado uba gelioya da? ape malli ehema iineth ehe..loku ammala
ela ela![]()
yep gelioya thamai

ado uba gelioya da? ape malli ehema iineth ehe..loku ammala
ela ela![]()

කොට කෑලි දෙකක් දම්වැල් වලින් එල්ලන එක.
අඩේ මේක නම් මරු අයිඩියා එක. කොටකෑලි දෙකට දාන චේන් කෑලි දෙකට පොඩි මෝටර් එකක් සෙට් කරලා ස්ටීරියන් එක ලගට ස්විච් එක දාගත්තනම් ගොඩ.
ටික කාලයක් ඔටෝ පැදලා ආයි මැනුවල් පදිනකොට එහෙම හැගීමක් දැනෙනවා මචං. නමුත් ට්රැෆික් අඩු විශේෂයෙන් කදු පැතිවලට මැනුවල් හරි පහසුයි. ඉතාලිය වගේ යුරෝපා රටකත් මිනිස්සු ගොඩක් කැමති මැනුවල් වාහන වලට.
හැබැයි ට්රැෆික් එකේ නම් auto එක පහසුයි කියා හිතෙනවා.මේ අවුල ඇරෙන්න ට්රැෆික් නැතුව මම කඳුවල drive කලා එළකිරි වගේ කිසිම අවුලක් නැතුව. auto වලට වඩා manual පදින එකේ අමුතුම හැඟීමක් එනවා. අනික auto එකෙත් කන්දක් නගිනකොට ගියර් මරුවෙද්දී කල් යන නිසා මල පනිනවා.හැබැයි ට්රැෆික් එකේ නම් auto එක පහසුයි කියා හිතෙනවා.
yep gelioya thamai![]()
math yanawa oya pette.. masekata serayak wage
ai ban ara geloya post office eka laga tiyenne patta kandak.. oketh set wenawa welawakata udama hariye pickup karanna
කොට කෑලි දෙකක් දම්වැල් වලින් එල්ලන එක.
අඩේ මේක නම් මරු අයිඩියා එක. කොටකෑලි දෙකට දාන චේන් කෑලි දෙකට පොඩි මෝටර් එකක් සෙට් කරලා ස්ටීරියන් එක ලගට ස්විච් එක දාගත්තනම් ගොඩ.
ටික කාලයක් ඔටෝ පැදලා ආයි මැනුවල් පදිනකොට එහෙම හැගීමක් දැනෙනවා මචං. නමුත් ට්රැෆික් අඩු විශේෂයෙන් කදු පැතිවලට මැනුවල් හරි පහසුයි. ඉතාලිය වගේ යුරෝපා රටකත් මිනිස්සු ගොඩක් කැමති මැනුවල් වාහන වලට.

ewwa kanduda oi ape gewal paare enna oni. elamaldeniya paare. eka langa oye wage kandu dekai e deka iwara weddi penne nathi wanguwak ekka thawa kandakui set wenawa. hena podiy paara.
oke yaddi kanda madama bus eka set wela thiyenawa mata sahenna. car ekath parana badaa maama model DX wagon ekak. owagen thamai mage clutch balance hadune

රත්තරං;20265021 said:
ඉන්දියාවෙත් මැනුවල්ම විතරයි පදින්නේ. ඔටෝ බොහොම ටිකයි
වයිපර් මෝටර් දෙකක් දාලා හදමුද ගැජට් එකක්... පැන්ඩ පදින උන්ට වික්කහැකි. රීකන්ඩිශන් ජපන් වයිපර් මෝටර් ගම්මු. එතකොට කවද හරි චීන ජරාව බිමට පාත් උනාම කට්ටියට පුලුවන් වයිපර් මෝටර් දෙකෙන් එකක් අරන් වෙසක් කූඩු කරකවන්න.. අනිත් එකට කරන දේ දැනගන්න ඕනේද?

අනිත් එකෙන් කරන දේ හිතාගන්න පුළුවන්. 
මේ අවුල ඇරෙන්න ට්රැෆික් නැතුව මම කඳුවල drive කලා එළකිරි වගේ කිසිම අවුලක් නැතුව. auto වලට වඩා manual පදින එකේ අමුතුම හැඟීමක් එනවා. අනික auto එකෙත් කන්දක් නගිනකොට ගියර් මරුවෙද්දී කල් යන නිසා මල පනිනවා.හැබැයි ට්රැෆික් එකේ නම් auto එක පහසුයි කියා හිතෙනවා.
elamal deniya ahala tiyenawa.. oka ara buwelikada pette yana paren neda yanne.. para dekata bedenne? oya hema parakama math yewenawa.. eth gam danne na ban..![]()
වැඩිය වාහන නැති පාළු පාරක කන්දක් තියන තැනක ටිකක් ක්ලච් බැලන්ස් කරන්න පුරුදු වෙන්න. දවසට විනාඩි 3 බැගින් සතියක්. වැඩේ ගොඩ දාගන්න පුලුවන්.

රත්තරං;20265303 said:කෑමට පෙරද පසුද සහෝ?![]()
කෑමට පසුව හොදයි. නැත්තං බඩගින්නට ක්ලච් එකත් කාලා දායි.ක්ලච් එක බැලන්ස් කරන්න පුරුදු වෙන්න. කන්දක නවත්තන්න උනාම ක්ලච් එක අඩියට පාගලා බ්රෙක් එකත් පාගන්න. ආයි පිකප් කරද්දි ක්ලච් එක බැලන්ස් කරලා වාහනේ එක තැන තියාගන්න පුලුවන් වෙන්න ඕනේ. ඊටපස්සේ accelerator එක ටිකක් වැඩියෙන් දීලා වාහනේ ඉස්සරහට ගන්න. හෑන්ඩ් බ්රේක් ඇද ඇද දගලන්න එපා.
ක්ලච් එක බැලන්ස් කරන්න පුරුදු වෙන්න. කන්දක නවත්තන්න උනාම ක්ලච් එක අඩියට පාගලා බ්රෙක් එකත් පාගන්න. ආයි පිකප් කරද්දි ක්ලච් එක බැලන්ස් කරලා වාහනේ එක තැන තියාගන්න පුලුවන් වෙන්න ඕනේ. ඊටපස්සේ accelerator එක ටිකක් වැඩියෙන් දීලා වාහනේ ඉස්සරහට ගන්න. හෑන්ඩ් බ්රේක් ඇද ඇද දගලන්න එපා.