මැනුවල් එකක් කන්දක එලවීම ට්‍රැෆික් එකේ

sanjeewa81

Active member
  • Jan 8, 2007
    439
    108
    43
    කොට කෑලි දෙකක් දම්වැල් වලින් එල්ලන එක.
    :lol: අඩේ මේක නම් මරු අයිඩියා එක. කොටකෑලි දෙකට දාන චේන් කෑලි දෙකට පොඩි මෝටර් එකක් සෙට් කරලා ස්ටීරියන් එක ලගට ස්විච් එක දාගත්තනම් ගොඩ‍. :)

    ටික කාලයක් ඔටෝ පැදලා ආයි මැනුවල් පදිනකොට එහෙම හැගීමක් දැනෙනවා මචං. නමුත් ට්‍රැෆික් අඩු විශේෂයෙන් කදු පැතිවලට මැනුවල් හරි පහසුයි.
    ඉතාලිය වගේ යුරෝපා රටකත් මිනිස්සු ගොඩක් කැමති මැනුවල් වාහන වලට.

    මේ අවුල ඇරෙන්න ට්‍රැෆික් නැතුව මම කඳුවල drive කලා එළකිරි වගේ කිසිම අවුලක් නැතුව. auto වලට වඩා manual පදින එකේ අමුතුම හැඟීමක් එනවා. අනික auto එකෙත් කන්දක් නගිනකොට ගියර් මරුවෙද්දී කල් යන නිසා මල පනිනවා.:angry: හැබැයි ට්‍රැෆික් එකේ නම් auto එක පහසුයි කියා හිතෙනවා.
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,059
    1,941
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort

    ow traffic eke clutch eka paagalama epa wenawa
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,059
    1,941
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    math yanawa oya pette.. masekata serayak wage

    ai ban ara geloya post office eka laga tiyenne patta kandak.. oketh set wenawa welawakata udama hariye pickup karanna

    ewwa kanduda oi ape gewal paare enna oni. elamaldeniya paare. eka langa oye wage kandu dekai e deka iwara weddi penne nathi wanguwak ekka thawa kandakui set wenawa. hena podiy paara.

    oke yaddi kanda madama bus eka set wela thiyenawa mata sahenna. car ekath parana badaa maama model DX wagon ekak. owagen thamai mage clutch balance hadune
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    කොට කෑලි දෙකක් දම්වැල් වලින් එල්ලන එක.
    :lol: අඩේ මේක නම් මරු අයිඩියා එක. කොටකෑලි දෙකට දාන චේන් කෑලි දෙකට පොඩි මෝටර් එකක් සෙට් කරලා ස්ටීරියන් එක ලගට ස්විච් එක දාගත්තනම් ගොඩ‍. :)

    ටික කාලයක් ඔටෝ පැදලා ආයි මැනුවල් පදිනකොට එහෙම හැගීමක් දැනෙනවා මචං. නමුත් ට්‍රැෆික් අඩු විශේෂයෙන් කදු පැතිවලට මැනුවල් හරි පහසුයි.
    ඉතාලිය වගේ යුරෝපා රටකත් මිනිස්සු ගොඩක් කැමති මැනුවල් වාහන වලට.

    ඉන්දියාවෙත් මැනුවල්ම විතරයි පදින්නේ. ඔටෝ බොහොම ටිකයි:baffled:

    වයිපර් මෝටර් දෙකක් දාලා හදමුද ගැජට් එකක්... පැන්ඩ පදින උන්ට වික්කහැකි. රීකන්ඩිශන් ජපන් වයිපර් මෝටර් ගම්මු. එතකොට කවද හරි චීන ජරාව බිමට පාත් උනාම කට්ටියට පුලුවන් වයිපර් මෝටර් දෙකෙන් එකක් අරන් වෙසක් කූඩු කරකවන්න.. අනිත් එකට කරන දේ දැනගන්න ඕනේද?
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,761
    12,695
    113
    127.0.0.1:8080/Kandy
    ewwa kanduda oi ape gewal paare enna oni. elamaldeniya paare. eka langa oye wage kandu dekai e deka iwara weddi penne nathi wanguwak ekka thawa kandakui set wenawa. hena podiy paara.

    oke yaddi kanda madama bus eka set wela thiyenawa mata sahenna. car ekath parana badaa maama model DX wagon ekak. owagen thamai mage clutch balance hadune

    elamal deniya ahala tiyenawa.. oka ara buwelikada pette yana paren neda yanne.. para dekata bedenne? oya hema parakama math yewenawa.. eth gam danne na ban.. :no::no:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    රත්තරං;20265021 said:

    ඉන්දියාවෙත් මැනුවල්ම විතරයි පදින්නේ. ඔටෝ බොහොම ටිකයි:baffled:

    වයිපර් මෝටර් දෙකක් දාලා හදමුද ගැජට් එකක්... පැන්ඩ පදින උන්ට වික්කහැකි. රීකන්ඩිශන් ජපන් වයිපර් මෝටර් ගම්මු. එතකොට කවද හරි චීන ජරාව බිමට පාත් උනාම කට්ටියට පුලුවන් වයිපර් මෝටර් දෙකෙන් එකක් අරන් වෙසක් කූඩු කරකවන්න.. අනිත් එකට කරන දේ දැනගන්න ඕනේද?

    :rofl::rofl:

    අනිත් එකට මොකෝ කරන්නෙ බං
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;20265021 said:

    ඉන්දියාවෙත් මැනුවල්ම විතරයි පදින්නේ. ඔටෝ බොහොම ටිකයි:baffled:

    වයිපර් මෝටර් දෙකක් දාලා හදමුද ගැජට් එකක්... පැන්ඩ පදින උන්ට වික්කහැකි. රීකන්ඩිශන් ජපන් වයිපර් මෝටර් ගම්මු. එතකොට කවද හරි චීන ජරාව බිමට පාත් උනාම කට්ටියට පුලුවන් වයිපර් මෝටර් දෙකෙන් එකක් අරන් වෙසක් කූඩු කරකවන්න.. අනිත් එකට කරන දේ දැනගන්න ඕනේද?

    හදමු හදමු ගැජට් එක :)
    :D අනිත් එකෙන් කරන දේ හිතාගන්න පුළුවන්. :lol:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේ අවුල ඇරෙන්න ට්‍රැෆික් නැතුව මම කඳුවල drive කලා එළකිරි වගේ කිසිම අවුලක් නැතුව. auto වලට වඩා manual පදින එකේ අමුතුම හැඟීමක් එනවා. අනික auto එකෙත් කන්දක් නගිනකොට ගියර් මරුවෙද්දී කල් යන නිසා මල පනිනවා.:angry: හැබැයි ට්‍රැෆික් එකේ නම් auto එක පහසුයි කියා හිතෙනවා.

    වැඩිය වාහන නැති පාළු පාරක කන්දක් තියන තැනක ටිකක් ක්ලච් බැලන්ස් කරන්න පුරුදු වෙන්න. දවසට විනාඩි 3 බැගින් සතියක්. වැඩේ ගොඩ දාගන්න පුලුවන්.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    වැඩිය වාහන නැති පාළු පාරක කන්දක් තියන තැනක ටිකක් ක්ලච් බැලන්ස් කරන්න පුරුදු වෙන්න. දවසට විනාඩි 3 බැගින් සතියක්. වැඩේ ගොඩ දාගන්න පුලුවන්.

    කෑමට පෙරද පසුද සහෝ?:baffled:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;20265303 said:
    කෑමට පෙරද පසුද සහෝ?:baffled:

    :lol: කෑමට පසුව හොදයි. නැත්තං බඩගින්නට ක්ලච් එකත් කාලා දායි.
     
    imad2247225

    Well-known member
  • Jul 18, 2009
    1,869
    45
    48
    ක්ලච් එක බැලන්ස් කරන්න පුරුදු වෙන්න. කන්දක නවත්තන්න උනාම ක්ලච් එක අඩියට පාගලා බ්‍රෙක් එකත් පාගන්න. ආයි පිකප් කරද්දි ක්ලච් එක බැලන්ස් කරලා වාහනේ එක තැන තියාගන්න පුලුවන් වෙන්න ඕනේ. ඊටපස්සේ accelerator එක ටිකක් වැඩියෙන් දීලා වාහනේ ඉස්සරහට ගන්න. හෑන්ඩ් බ්‍රේක් ඇද ඇද දගලන්න එපා.

    Maga wahana ahama gannakota pasata anawa nea.
    Mara awlak.adiya usanath nea,
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ

    :):)