මැනුවල් වාහනෙක නුවර යන්න කලච් බැලන්ස්ද ?

kingxp

Well-known member
  • May 20, 2009
    312
    483
    63
    kandy
    නුවර පැත්තේ උන් හන්තානේ කදු මුදුන්වල ගෙවල් හදලා පාරවල් පොල්ගස් වගේ හෙන පටුයි වංගු හැමතැනම උඹලාට මැනුවල් වාහනෙක මේ පාරවල්වල යන්න පුලුවන්ද ?
     

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    කට්ටිය හෑන්ඩ්බ්‍රේක් පාවිච්චි කරනවලු නේද
    හන්තානේ උඩවෙල/මහනුවර බස් එක යනහැටි දැක්කනම්,මොන හෑන්ඩ් බ්‍රේක් ද ? තියන බ්‍රෙකුත් ඩබල් පැට්ල්
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    නුවර පැත්තේ උන් හන්තානේ කදු මුදුන්වල ගෙවල් හදලා පාරවල් පොල්ගස් වගේ හෙන පටුයි වංගු හැමතැනම උඹලාට මැනුවල් වාහනෙක මේ පාරවල්වල යන්න පුලුවන්ද ?
    මොනාද යකෝ මේ ප්‍රශ්න? :lol: :lol: :lol:
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,827
    13,011
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඕවා අහන්නත් ප්‍රශ්නයක් ද
    උබට තාම ක්ලච් බැලන්ස් නැති නම් උබ හෑන්ඩ් බ්රේක් එක්ක එලවන්න පුරුදු වෙයන්. හෑන්ඩ් බ්‍රකේ එක අල්ලලා, බ්රේක් එකන් කකුල අරගෙන අක්සලේටරයට කකුල තියලා, ක්ලච් එක දෙන ගමන් හෑන්ඩ් බ්රේක් බාන ක්‍රමේ......
    එතකොට හරි. අනික පස්සේන හදිස්සි කාරයෝ අවාම උන්ට යන්න දීලා පලයන් මුල් ටිකේ.
    දැන් නම් car එක අදිනවා නම් මහගිරි දඹේ උනත් එක පාරෙන් ගන්න පුළුවන්. මුල් කාලේ හැමෝම ඔහොම තමා. ඕක ලොකුම ප්‍රශ්නේ. උත්තරේ හෑන්ඩ් බ්රේක් සහ බය නැති කරගැනීම................. බය නැත්තන් මොනා හරි කරගන්න පුළුවන්. බය වෙලා අදිද්දී ආයේ අය්යේ බ්රේක් ගහන්න ගියොත් නිකන්ම car එක පස්සට යනවා බැලන්ස් නැති නිසා.
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,827
    13,011
    113
    ලංකාවේ.. ලංකාවේ
    හදිසියක් වුණොත් කෝල් එකක් දෙන්න
    මං දුවං ඇවිල්ල රෝදෙට අඩයක් තියන්නං
    ඒක අඩේකට රුපියල් 50ක් ගන්නව
    කදුගන්නවෙන පහලදී ද උබ අඩේ තියන්නේ. කන්ද උඩදී ද ?
    උඩදී නම් ගිණුම් අන්කේ එවපන 100.00 ක් එවන්න............
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,322
    10,647
    113
    kandaka wage traffic set unot tama hamanila yanne..1000cc uda wth one.alto eketh yna un innwa ..eth bara watunma case
     
    • Like
    Reactions: TNHM

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,660
    2,346
    113
    නුවර පැත්තේ උන් හන්තානේ කදු මුදුන්වල ගෙවල් හදලා පාරවල් පොල්ගස් වගේ හෙන පටුයි වංගු හැමතැනම උඹලාට මැනුවල් වාහනෙක මේ පාරවල්වල යන්න පුලුවන්ද ?
    puluwani gihin tianawa Defender eke Kandy Gampola Nuwaraeliya Badulla Bandarawela Rathnapura Avissawella Colombo trip ekak giya 2018 wage
     
    • Like
    Reactions: TNHM